Tesla now taking bitcoin as payment for cars, Elon Musk says
sriamerican Well-known member Aug 2, 2020 1,723 8,183 113 Mar 25, 2021 #1 Reactions: kinkon, Stimulus mind, hodakolla and 1 other person
F firerix Well-known member Jan 29, 2018 3,165 4,426 113 Mar 25, 2021 #2 ටෙස්ලා එකේ මස්ක් කාරයට ඕන විදිහට නටන්න බැ ..apple එකෙන් ඉස්සර ජොබ්ස් ව ඒලේවූවා වගේ නුදුරු අනාගතයේ මුව ටෙස්ලා එකෙන් එලවනවා Reactions: sriamerican, Stimulus mind, Master malli and 1 other person
ටෙස්ලා එකේ මස්ක් කාරයට ඕන විදිහට නටන්න බැ ..apple එකෙන් ඉස්සර ජොබ්ස් ව ඒලේවූවා වගේ නුදුරු අනාගතයේ මුව ටෙස්ලා එකෙන් එලවනවා
asylum Well-known member Sep 25, 2013 39,551 1 31,693 113 කැමති තැනක Mar 25, 2021 #3 bump. Reactions: sriamerican, kinkon, Stimulus mind and 1 other person
hodakolla Well-known member Feb 14, 2017 72,445 1 99,112 113 Leasing World Mar 25, 2021 #4 BUMPER Reactions: sriamerican, asylum and Stimulus mind
M Master malli Well-known member Jun 4, 2018 10,959 10,571 113 ආශික්ලන්තෙ Mar 25, 2021 #5 firerix said: ටෙස්ලා එකේ මස්ක් කාරයට ඕන විදිහට නටන්න බැ ..apple එකෙන් ඉස්සර ජොබ්ස් ව ඒලේවූවා වගේ නුදුරු අනාගතයේ මුව ටෙස්ලා එකෙන් එලවනවා Click to expand... U eluwoth company bankrupt tama Reactions: sriamerican and Stimulus mind
firerix said: ටෙස්ලා එකේ මස්ක් කාරයට ඕන විදිහට නටන්න බැ ..apple එකෙන් ඉස්සර ජොබ්ස් ව ඒලේවූවා වගේ නුදුරු අනාගතයේ මුව ටෙස්ලා එකෙන් එලවනවා Click to expand... U eluwoth company bankrupt tama
F firerix Well-known member Jan 29, 2018 3,165 4,426 113 Mar 25, 2021 #6 Master malli said: U eluwoth company bankrupt tama Click to expand... apple වලින් ජොබ්ස් එලවන කොටත් ඔහොම තමා හුගක් management ගැන නොදන්න අය හිතුවේ
Master malli said: U eluwoth company bankrupt tama Click to expand... apple වලින් ජොබ්ස් එලවන කොටත් ඔහොම තමා හුගක් management ගැන නොදන්න අය හිතුවේ
B BruceWayne92 Well-known member Oct 8, 2013 12,249 1 13,140 113 Gotham City Mar 25, 2021 #7 firerix said: apple වලින් ජොබ්ස් එලවන කොටත් ඔහොම තමා හුගක් management ගැන නොදන්න අය හිතුවේ Click to expand... ජොබ්ස්ව එලෙව්වායින් පස්සෙ ඇපල් එක ගූ උනා . ජොබ්ස් හැදුවා නෙක්ස්ට් කියලා බ්රැන්ඩ් එකක්. පස්සෙ කාලෙ ඇපල් එකට ගත්තා නෙක්ස්ට් කියන බ්රැන්ඩ් එක. එතනින් තම ඇපල් එකෙ රෙනෙසනස් එක පටන් ගන්නෙ .
firerix said: apple වලින් ජොබ්ස් එලවන කොටත් ඔහොම තමා හුගක් management ගැන නොදන්න අය හිතුවේ Click to expand... ජොබ්ස්ව එලෙව්වායින් පස්සෙ ඇපල් එක ගූ උනා . ජොබ්ස් හැදුවා නෙක්ස්ට් කියලා බ්රැන්ඩ් එකක්. පස්සෙ කාලෙ ඇපල් එකට ගත්තා නෙක්ස්ට් කියන බ්රැන්ඩ් එක. එතනින් තම ඇපල් එකෙ රෙනෙසනස් එක පටන් ගන්නෙ .
ShiningStar Well-known member Dec 27, 2017 7,252 7,128 113 Mar 26, 2021 #8 Me magula kothanin kelawara weida danne naha Reactions: sriamerican