Tesla now taking bitcoin as payment for cars, Elon Musk says

sriamerican

Well-known member
  • Aug 2, 2020
    1,723
    8,183
    113
    abE372.png
     

    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,959
    10,571
    113
    ආශික්ලන්තෙ
    ටෙස්ලා එකේ මස්ක් කාරයට ඕන විදිහට නටන්න බැ ..apple එකෙන් ඉස්සර ජොබ්ස් ව ඒලේවූවා වගේ නුදුරු අනාගතයේ මුව ටෙස්ලා එකෙන් එලවනවා
    U eluwoth company bankrupt tama
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,248
    1
    13,140
    113
    Gotham City
    apple වලින් ජොබ්ස් එලවන කොටත් ඔහොම තමා හුගක් management ගැන නොදන්න අය හිතුවේ
    ජොබ්ස්ව එලෙව්වායින් පස්සෙ ඇපල් එක ගූ උනා .
    ජොබ්ස් හැදුවා නෙක්ස්ට් කියලා බ්‍රැන්ඩ් එකක්.
    පස්සෙ කාලෙ ඇපල් එකට ගත්තා නෙක්ස්ට් කියන බ්‍රැන්ඩ් එක.
    එතනින් තම ඇපල් එකෙ රෙනෙසනස් එක පටන් ගන්නෙ .