MacBook Air M1Chip එකක් ගත්තා,
මේක ගන්න කියල බැලුවෙ
Anker PowerExpand+ 5-in-1 Type C Ethernet Hub Adapter
Anker brand එකේ powerbank & Soundcore2 මම යූස් කරනව, සුපිරි brand ekak
ඇඩප්ටර් එක හොද්ද? මීට වඩා අඩුවට කොහෙ හරි තියනවද ? https://lifemobile.lk/product/anker-powerexpand-5-in-1-type-c-ethernet-hub-adapter/
(Ethernet port එකත් ඕනමයි, වෙන brand eakkin එකක් තියනවනම් රෙකමන්ඩ් කරන්න )