Type C hub for Macbook?

Sexy Somapala

Well-known member
  • Dec 9, 2014
    2,076
    1,321
    113
    පේමන්ට් එකේ.
    මචන් Macbook එකට Type C Hub එකක් ගන්න ප්ලේස් එකක් කියපන්කෝ...! Future World ලගේ බැලුවා උන්ගේ ගොඩක් Branded නිසා ගණන් වැඩී. මට Branded නැති USB and HDMI ports තියෙන Hub එකක් ගන්න කොළඹ අවට හොද Shop එකක් කියන්නකෝ! ලොකු උදව්වක්!

    free image hosting
     
    gulp

    Active member
  • Mar 17, 2015
    128
    132
    43
    Meka man gatte Daraz eken. Badu hodai..

    usb.jpg
     
    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    මචන් Macbook එකට Type C Hub එකක් ගන්න ප්ලේස් එකක් කියපන්කෝ...! Future World ලගේ බැලුවා උන්ගේ ගොඩක් Branded නිසා ගණන් වැඩී. මට Branded නැති USB and HDMI ports තියෙන Hub එකක් ගන්න කොළඹ අවට හොද Shop එකක් කියන්නකෝ! ලොකු උදව්වක්!

    free image hosting

    මමත් ඕකක් ගත්ත හැබැයි daraz එකෙන් ගෙනා ගත්තේ. simplytek වගේ නමක් තියන කඩේක මම දැක්ක තියනවා.