#POCO #Redmi #Xiaomi
ඔන්න අද evil boy කියන්න යන්නෙ.. බජට් එකට පට්ට විදියට සෙට් වෙන POCO M3 එකෙ.. පුංචි අව්ලක් වෙන google Add ප්ලේ වෙන සීන් එක නැති කරන ක්රමයක්..
මේකෙන් නිට්ටාවටම ආයෙ ඔයාගෙ පෝන් එකේ ඇඩ් පෙන්නන්නෙ නැ..

මොකද ඔයා play store එකෙන් download කරපු ඇප් එකක් ඉන්ස්ටෝල් කරන්න ගියත්, music App එකට, Clear App එකට, Theme app එකට මෙන්ම.. ඔයාගෙ file manager එකට පවා එයාලා එයාලගෙ ඇඩ් සර්විස් එනේබල් කරලා
ඕක මාර හිසරදයක් නිසා.. ඔන්න evil boy කියලා දෙන්න යන්නෙ.. ඔයාගේ ප්රශ්නෙට විසදුම..

වීඩියො එක වටිනවනම්. අනිවාර්යයෙන් evilboy ව සබ්ස්ක්රයිබ් කොරන්න..#Subscribe
ඔයාගෙ පොකො යාලුවට වටිනවනම් ශෙයාර් කරන්න..#share
අව්ලක් උනොත් අනිවා කමෙන්ට් කොරන්න..
#Comment
ඒනම් කොල්ලො අපි ගියා..