මාෂා අතුකෝරාළ සහ ඉසුරු අකරවිට

BuLaTha

Well-known member
  • Jul 23, 2019
    3,454
    1
    8,587
    113
    සොරබොරවැව
    හරියටම ලොක්ෂන් එක දන්නෙ නැහැ .
    මන් ඒ කාලෙ හිටියෙ පිටිපන දොළහෙනෙ .
    දොළහෙනෙ බස් හෝල්ට් එකට සමහරක් වෙලාවට මෙයා එනවා .
    ගොවිජනපදය බස් එකෙ තමා නගින්නෙ .
    මන් හිතෙන්නෙ ඒ ඒරියා එකෙ ඉන්නවා ඇත්තෙ .
    mmm.. meki A/L mona year eke da?
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,226
    1
    13,111
    113
    Gotham City
    Naha machan mama kalin me siddiya gana video baluwa.
    Eka nisa mata meka recommend wela thibuna.
    මුගෙ විඩියොස් එහෙම මරු සමහරක් එව්වා .
    අර ඩැන් බිල්සෙරියන් කියන ඉන්ස්ටා ප්ලේ බොයි ඉන්නෙ.
    අන්න උගෙ රෙදි ගලවනවා නැති වෙන්න .

    mmm.. meki A/L mona year eke da?
    2010 man hithanne
    ------ Post added on Mar 27, 2021 at 10:20 AM
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,680
    1
    14,836
    113

    Diyunu rratawala nam waraddak kalama mehrmayi. Yuda aparada kese wtat manawa himikam nam mehe naha.

    මානව හිමිකම් නම් එහෙත් නෑ අනිත් උන්ට තග දැම්මට. චීනෙක්ට මේ ලඟදි රේසිස්ට් විදියට බැනල ඒක කම්ප්ලේන් කරන්න පොලිසි ගියාම පොලිසියෙ උන් උට හිනාවෙලා පැමිණිල්ල ලියාගෙන නෑ. පොලිසියෙ උන්ට විරුද්ධව ත් අර බැනපු එකාට විරුද්ධව ත් ඇක්ෂන් නෑ
     
    • Like
    Reactions: sakuntha1996

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,273
    1
    59,273
    113
    Kaduwela
    මානව හිමිකම් නම් එහෙත් නෑ අනිත් උන්ට තග දැම්මට. චීනෙක්ට මේ ලඟදි රේසිස්ට් විදියට බැනල ඒක කම්ප්ලේන් කරන්න පොලිසි ගියාම පොලිසියෙ උන් උට හිනාවෙලා පැමිණිල්ල ලියාගෙන නෑ. පොලිසියෙ උන්ට විරුද්ධව ත් අර බැනපු එකාට විරුද්ධව ත් ඇක්ෂන් නෑ
    බැනල නෙමේ අන්න 6ක් මරලා තිබ්බා සැලුන් වල
     
    • Like
    Reactions: sakuntha1996

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,381
    21,298
    113
    මානව හිමිකම් නම් එහෙත් නෑ අනිත් උන්ට තග දැම්මට. චීනෙක්ට මේ ලඟදි රේසිස්ට් විදියට බැනල ඒක කම්ප්ලේන් කරන්න පොලිසි ගියාම පොලිසියෙ උන් උට හිනාවෙලා පැමිණිල්ල ලියාගෙන නෑ. පොලිසියෙ උන්ට විරුද්ධව ත් අර බැනපු එකාට විරුද්ධව ත් ඇක්ෂන් නෑ

    බැනල නෙමේ අන්න 6ක් මරලා තිබ්බා සැලුන් වල
    Adu gane mehata wada thiyenawane. Kisi deyak perfect naha. Api hena palleha level ekaka inne.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,408
    72,629
    113
    මාලඹේ
    කාලකන්නි ජෙප්පෝ ඔවා තමා කරන්නේ . අර ටයර් එක පෙරේරෙලා මරන්න ගියෙත් ඔය කාලකන්නි ජෙප්පෝ තමා .
    දැන් උන් මානව හිමිකම් ගැන කථා කරනවා 🤩
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,226
    1
    13,111
    113
    Gotham City
    kohomath state campus huttiyo kuhakayi , 2,3 experience ekin kiyanne

    parissamen asharaya karanna one
    ගම් වල උන් නෙ බන් .උපතින් දුප්පත් කමයි සමාජෙ පිළිගැනිමක් නැති කමයි උරුම උනහම සමාජෙ තැනක් හදාගන්න තියෙන එකම ක්‍රමෙ ෆ්‍රී එඩියුකෙෂන් එක.
    ඉතිං ඔකුන් කරන්නෙ අම්බ කුහකයො වෙන එක පොඩි කාලෙ ඉඳන් ඉගෙන ගන්න.
    පොඩ්ඩක් තැනක් ආපුවහම ඔන්න බලනවා යට කරගන්න .
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,340
    1
    32,014
    113
    - උඩරට -
    මයිත්‍රීගේ කාලේ ඕක කරලියට ආවා නේද ?
    පස්සේ උන්ගේ ගෙවල් වලට හිටන් ගල් ගහල සීන් එකක් ගියා මතකයි.
    ඊට පස්සේ චාටර් වෙලා , පස්සේ කැම්පස් උපකුලපතිවරයත් සීන් එක යටගැහුවා ඒ මැරුන කෙල්ලට මානසික ලෙඩක් තිබ්බා කියලා..
    ඕක ඇදිලා ආවේ පෞදගලික කැම්පස් සහ රජයේ කැම්පස් අතර ගිය කේස් එකක සිද්දියක් මත..
    ඒකීගේ ෆේස්බුක් එකත් අහු උනා
    කට්ටිය රිපෝට් ගැහුවා
    පස්සේ ඒකී ඩිඇක්ටිවේට් කරලා හැංගුනා..
    මීඩීයා වලිනුත් ගැහුවා ඒකීට..
    පස්සේ කොහොම හරි ඔය සීන් එක කැම්පස් වල ඉන්න සීනීයර් එවුන් බොරු කියලා මතයක් හැදුවා , ඒකට උපකුලාත් එකතු වෙලා වොයිස් කට් දීලා සීන් එක යට ගැහුවා
     
    Last edited:

    මාෂාගෙ ගෙදරට ගල් ගහලා තිබ්බා.
    කැම්පස් එකෙ නම තියාගන්න ඔනි නිසා තමා ගොඩක් එවුන් උප කුලපතියා එක්ක එක්කහු වෙලා සීන් එක යට ගැහැව්වෙ.
    පස්සෙ මැරුණු කෙල්ලගෙ අම්මා විජයදාසයාට ලියුමක් ලියලා තමා කේස් එක උඩට ඇදලා ගත්තෙ.
    චූදිතයො උනෙ හොමාගම පොලිසිය ,උපකුලපතියා ,මාෂා සහ ඉසුරි .
    IFS එකෙ තමා මාෂා ජොබ් එක කරෙ.
    ඉස්කොලෙ යන කාලෙ පට්ට අහිංසක සොෂලයිස් නැති චරිතයක්. ඉගෙනීමට දක්ෂයෙක්.
    අනෙ මන්දා මුන්ට කැම්පස් ගියහම හැදෙන පු* අමාරුවවල් .
     
    විප්ලවීය අදහස් නේ තියෙන්නේ ඕකුන්ගේ කැම්පස් ගියාම.
    උන් හිතන් ඉන්නේ රජයේ කැමපස් ගියාම ආයේ බය වෙන්න දෙයක් නෑ කියලා.
    මම නම් කියන්නේ උන් කැම්පස් එකෙන් එලියට එනකන් ඉදලා පලි ගන්න ඕනී.
    එතකොට ඔය කවුරුවත් නෑ තනියම මූන දෙන්න එපැයි.. :eek:

    දැන් ටික කාලේකට කලින් ෆේස්බුකේ එකෙ එකෙක් දාලා තිබ්බා පෝස්ට් එකක්..
    කොල්ලෙක් ඌට කලින් ගොඩක් ‍රැග් කරලා එක්සෑම් එහෙම ඇනගෙන පස්සේ මානසික බෙහෙත් අරන් තමා හොද කරන් තියෙන්නේ.
    කැම්පස් එකේ අවුට් වෙලා ටික දවසකට පස්සේ අහම්බෙන් මූට හම්බ වෙලාලු කලින් මූට ‍රැග් කරපු එකා.:D
    පස්සේ මූ අරූට ගහලා පලිය අරගෙන
    අතකුයි කකුලකුයි කඩලා අරූගේ:love2:
    ඌ කියලා තිබ්බා හිතේ තද කරගෙන හිටපු ලොකු බරක් නිදහස් උනා කියලා..:rofl:
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,184
    2
    10,796
    113
    Home Sweet Home
    hariyata hari
    ගම් වල උන් නෙ බන් .උපතින් දුප්පත් කමයි සමාජෙ පිළිගැනිමක් නැති කමයි උරුම උනහම සමාජෙ තැනක් හදාගන්න තියෙන එකම ක්‍රමෙ ෆ්‍රී එඩියුකෙෂන් එක.
    ඉතිං ඔකුන් කරන්නෙ අම්බ කුහකයො වෙන එක පොඩි කාලෙ ඉඳන් ඉගෙන ගන්න.
    පොඩ්ඩක් තැනක් ආපුවහම ඔන්න බලනවා යට කරගන්න .
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,226
    1
    13,111
    113
    Gotham City
    විප්ලවීය අදහස් නේ තියෙන්නේ ඕකුන්ගේ කැම්පස් ගියාම.
    උන් හිතන් ඉන්නේ රජයේ කැමපස් ගියාම ආයේ බය වෙන්න දෙයක් නෑ කියලා.
    මම නම් කියන්නේ උන් කැම්පස් එකෙන් එලියට එනකන් ඉදලා පලි ගන්න ඕනී.
    එතකොට ඔය කවුරුවත් නෑ තනියම මූන දෙන්න එපැයි.. :eek:

    දැන් ටික කාලේකට කලින් ෆේස්බුකේ එකෙ එකෙක් දාලා තිබ්බා පෝස්ට් එකක්..
    කොල්ලෙක් ඌට කලින් ගොඩක් ‍රැග් කරලා එක්සෑම් එහෙම ඇනගෙන පස්සේ මානසික බෙහෙත් අරන් තමා හොද කරන් තියෙන්නේ.
    කැම්පස් එකේ අවුට් වෙලා ටික දවසකට පස්සේ අහම්බෙන් මූට හම්බ වෙලාලු කලින් මූට ‍රැග් කරපු එකා.:D
    පස්සේ මූ අරූට ගහලා පලිය අරගෙන
    අතකුයි කකුලකුයි කඩලා අරූගේ:love2:
    ඌ කියලා තිබ්බා හිතේ තද කරගෙන හිටපු ලොකු බරක් නිදහස් උනා කියලා..:rofl:
    සෙට් එක ඉන්නකන් ,කට්ටිය ඉන්නකන් කවුරුත් චණ්ඩි.
    තනියම සමාජෙට බැස්සහම ,ඉන්න පැත්ත මාරු උනහම කවුරුත් බළු වෙනවා.

    අපෙත් හිටියා ඉස්කොලෙ මුඩුක්කුවල උන් හිටියෙ උන්ට වඩා උන් නැහැ වගෙ.
    මොකද උන්ගෙ ඒරියා එක නෙ ?
    ඒත් සමහරක් උන් පැත්ත මාරු කරලා ගෙවල් අරගෙන ගියහම බල්ලො වගෙ ඒ පැති වල ඉන්නෙ.
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,340
    1
    32,014
    113
    - උඩරට -
    සෙට් එක ඉන්නකන් ,කට්ටිය ඉන්නකන් කවුරුත් චණ්ඩි.
    තනියම සමාජෙට බැස්සහම ,ඉන්න පැත්ත මාරු උනහම කවුරුත් බළු වෙනවා.

    අපෙත් හිටියා ඉස්කොලෙ මුඩුක්කුවල උන් හිටියෙ උන්ට වඩා උන් නැහැ වගෙ.
    මොකද උන්ගෙ ඒරියා එක නෙ ?
    ඒත් සමහරක් උන් පැත්ත මාරු කරලා ගෙවල් අරගෙන ගියහම බල්ලො වගෙ ඒ පැති වල ඉන්නෙ.
    සිරා කතාව
     
    • Like
    Reactions: BruceWayne92

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,010
    3,833
    113
    විප්ලවීය අදහස් නේ තියෙන්නේ ඕකුන්ගේ කැම්පස් ගියාම.
    උන් හිතන් ඉන්නේ රජයේ කැමපස් ගියාම ආයේ බය වෙන්න දෙයක් නෑ කියලා.
    මම නම් කියන්නේ උන් කැම්පස් එකෙන් එලියට එනකන් ඉදලා පලි ගන්න ඕනී.
    එතකොට ඔය කවුරුවත් නෑ තනියම මූන දෙන්න එපැයි.. :eek:

    දැන් ටික කාලේකට කලින් ෆේස්බුකේ එකෙ එකෙක් දාලා තිබ්බා පෝස්ට් එකක්..
    කොල්ලෙක් ඌට කලින් ගොඩක් ‍රැග් කරලා එක්සෑම් එහෙම ඇනගෙන පස්සේ මානසික බෙහෙත් අරන් තමා හොද කරන් තියෙන්නේ.
    කැම්පස් එකේ අවුට් වෙලා ටික දවසකට පස්සේ අහම්බෙන් මූට හම්බ වෙලාලු කලින් මූට ‍රැග් කරපු එකා.:D
    පස්සේ මූ අරූට ගහලා පලිය අරගෙන
    අතකුයි කකුලකුයි කඩලා අරූගේ:love2:
    ඌ කියලා තිබ්බා හිතේ තද කරගෙන හිටපු ලොකු බරක් නිදහස් උනා කියලා..:rofl:
    ජපුර කැම්පස් එකේ එකෙක් රැග දුන්න දෙන්නෙක්ට පිහියෙන් ඇන්න.එකෙක් මලා අනිකටත් හොඳටම තුවාලයි. ඇනපු එකාගේ ගම ඒ පැත්තේ. රැග දුන්නු එවුන් හෙන ඩොටේ. අරූ හොඳින් කියලා තියෙනවා රැග දෙන්න එපැයි කියලා.ඉවසගෙන ඉන්න බැරිම තැන තමයි ඇනලා තියෙන්නේ.