1 laks athulata Hoda lap ekak kiyanna

Mane2021

Active member
  • Mar 16, 2021
    77
    126
    33
    ow therumak naha me kale lap ganna eka.
    wiyadam karana ganata watinne naha.
    ඊළඟ ආත්මෙවත් මේ රටේ ඉපදෙන්න එපා කියලා ප්‍රර්ථනා කරපන් බන්. හැමවෙලේම හිතපන් ඊළඟ ආත්මෙවත් හොඳ රටක ඉපදෙන්න කියලා. මගෙනම් පවකට මෙහේ ඉපදෙන්න ඇත්තේ.
     
    egs

    Well-known member
  • Mar 13, 2009
    2,107
    389
    83
    Colombo
    ඊළඟ ආත්මෙවත් මේ රටේ ඉපදෙන්න එපා කියලා ප්‍රර්ථනා කරපන් බන්. හැමවෙලේම හිතපන් ඊළඟ ආත්මෙවත් හොඳ රටක ඉපදෙන්න කියලා. මගෙනම් පවකට මෙහේ ඉපදෙන්න ඇත්තේ.
    ඇයි ඔයා එහෙම හිතන්නේ?

    EU Lockdown / UK Lockdown, ඔබ බලන විට අපි හොඳයි
     
    Mane2021

    Active member
  • Mar 16, 2021
    77
    126
    33
    ඇයි ඔයා එහෙම හිතන්නේ?

    EU Lockdown / UK Lockdown, ඔබ බලන විට අපි හොඳයි
    එහෙම කියන්නේ. ඉපදුන දවසේ ඉඳන් මම නම් ගොඩක් දේවල් නිසා තාම විඳවනවා. මෙහේ ඉහ උඩින් තියා ගත්ත සංස්කෘතිය සහ දේශපාලනය නිසා මිනිස්සුන්ට ලැබෙන්න තියෙන සහ ගන්න තියෙන ගොඩක් දේවල් නැති වෙලා තියෙනවා. corona ප්‍රශ්න නිසා ඒ රටවල් lock down වෙන්න ඇති. මෙහෙ කොරෝනා ප්‍රශ්නේ අඩු උනත් අපි අනිත් දේවල් වලින් අවුරුදු ගානක් තිස්සේ කොච්චර විදවනවද...
     
    • Like
    Reactions: tha123 and VASSA

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,391
    72,609
    113
    මාලඹේ
    ඊළඟ ආත්මෙවත් මේ රටේ ඉපදෙන්න එපා කියලා ප්‍රර්ථනා කරපන් බන්. හැමවෙලේම හිතපන් ඊළඟ ආත්මෙවත් හොඳ රටක ඉපදෙන්න කියලා. මගෙනම් පවකට මෙහේ ඉපදෙන්න ඇත්තේ.
    ලෝකේ කොහෙත් මේ ශින් එක තමා මල්ලි . සමහර රටවල් වල Lap තියා ලෙඩ්ඩුන්ට ඔක්සිජන් වත් නැහැ 🤩🤩
    උබ අන්න ඒ වගේ රටක ඉපදෙන්න කියලා පාර්ථනා කරපං 🤣
     
    • Like
    Reactions: egs

    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,711
    2,190
    113
    දැන් ලැප් පට්ට ගණන් නේ. 110ක් වත් ඕනි වෙයි හොඳ රේන්ජ් එකේ එකක් ගන්න.
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,627
    1
    6,331
    113
    ඇයි ඔයා එහෙම හිතන්නේ?

    EU Lockdown / UK Lockdown, ඔබ බලන විට අපි හොඳයි

    කොරෝන උපරිම අවුරුදු 3ක් තියේ... කම්ක් නැහැ 5ක් දාමුකෝ... අපි අවුරුදු 70ක් ඉන්නවා කියමුකෝ.. එතකොට අපේ ජීවිතේ ඉතිරි අවුරුදු 65 ගැන උබ මොකද හිතන්නේ???