අන්න හොද ලමයිජපුර කැම්පස් එකේ එකෙක් රැග දුන්න දෙන්නෙක්ට පිහියෙන් ඇන්න.එකෙක් මලා අනිකටත් හොඳටම තුවාලයි. ඇනපු එකාගේ ගම ඒ පැත්තේ. රැග දුන්නු එවුන් හෙන ඩොටේ. අරූ හොඳින් කියලා තියෙනවා රැග දෙන්න එපැයි කියලා.ඉවසගෙන ඉන්න බැරිම තැන තමයි ඇනලා තියෙන්නේ.
අන්න හොද ලමයිජපුර කැම්පස් එකේ එකෙක් රැග දුන්න දෙන්නෙක්ට පිහියෙන් ඇන්න.එකෙක් මලා අනිකටත් හොඳටම තුවාලයි. ඇනපු එකාගේ ගම ඒ පැත්තේ. රැග දුන්නු එවුන් හෙන ඩොටේ. අරූ හොඳින් කියලා තියෙනවා රැග දෙන්න එපැයි කියලා.ඉවසගෙන ඉන්න බැරිම තැන තමයි ඇනලා තියෙන්නේ.
කොහොමද බං උබ ට මෙච්චර හර බර අදහස් ආවේසෙට් එක ඉන්නකන් ,කට්ටිය ඉන්නකන් කවුරුත් චණ්ඩි.
තනියම සමාජෙට බැස්සහම ,ඉන්න පැත්ත මාරු උනහම කවුරුත් බළු වෙනවා.
අපෙත් හිටියා ඉස්කොලෙ මුඩුක්කුවල උන් හිටියෙ උන්ට වඩා උන් නැහැ වගෙ.
මොකද උන්ගෙ ඒරියා එක නෙ ?
ඒත් සමහරක් උන් පැත්ත මාරු කරලා ගෙවල් අරගෙන ගියහම බල්ලො වගෙ ඒ පැති වල ඉන්නෙ.
පොඩි කාලෙ ඉඳන්ම හරබර අදහස් වලින් පිරුණු පුද්ගලයෙක් බන් මන් .කොහොමද බං උබ ට මෙච්චර හර බර අදහස් ආවේ![]()
මට නම් හිතෙන්නේ එහෙම නෙවෙයි බං UNP එක 3% තුන උණ ගමන් උබට මොළේ පැදුණාපොඩි කාලෙ ඉඳන්ම හරබර අදහස් වලින් පිරුණු පුද්ගලයෙක් බන් මන් .
සබරෙ කම්පියුටර් සයන්ස් හෙන ගූ ෆැකල්ටියක් බන් .oke computer eke demala lecture kenek lamai pass karanna sex karanna illalla tibila case ekak giya
හෙක් හෙක් පුතා දේශපාලනෙ වෙනයි අදහස් වෙනයි.මට නම් හිතෙන්නේ එහෙම නෙවෙයි බං UNP එක 3% තුන උණ ගමන් උබට මොළේ පැදුණා![]()
මොනවද බං මේ කියන්නෙ according to UN Human rights act " it is a crime to assist others, directly or indirectly, in taking their own lives. And it is also illegal to encourage them to do so"එක්සත් ජාතීන්ගෙ මානව හිමිකම් ව්‍යවස්ථාව අනුව දිවි නසාගන්න එක වැරැද්දක් වෙන්නේ නෑ . ඒක හින්දා උසාවි ගියත් ශ්‍රී ලංකාව අත්සන් කරලා තියන හින්දා ඔය කෙල්ලට සාධාරණයක් වෙන්නේ නෑ.
Nice conclusionඅනික කෙල්ලෙක් තව කෙල්ලෙක්ගෙන් රැග් වෙනවා කියන්නේ අනිවා ඒකිට මානසික රෝගයක් තියනවා...
එල් ටීටී එක මරාගෙන මැරෙන්නන් පුහුණු ක්ළ සංවිධානයක්, ඒක ස්විට්සර්ලන්තයේ තහනම් නෑ, ඒ කියන්නේ යූ එන් එක LTTE ත්‍රස්තවාදී සංවිධානයක් කියන්ලා පිලිගන්නේ නෑ. තව යූ කේ වල ACTSA වගේ සංවිධානත් තහනම් නෑ , ඒක හින්දා Adel Balasighem පිටුවහල් කරන්නේ නෑමොනවද බං මේ කියන්නෙ according to UN Human rights act " it is a crime to assist others, directly or indirectly, in taking their own lives. And it is also illegal to encourage them to do so"
අනික එක්සත් ජාතීන්ගේ මගුල් වලට කලින් රටේ සාමාන්‍ය නීතියනෙ මෙතෙනඩ අදාළ වෙන්නේ. Am I missing something
Nice conclusion
R U 1of them?
Wrong examples bud. Come back with a better argument.එල් ටීටී එක මරාගෙන මැරෙන්නන් පුහුණු ක්ළ සංවිධානයක්, ඒක ස්විට්සර්ලන්තයේ තහනම් නෑ, ඒ කියන්නේ යූ එන් එක LTTE ත්‍රස්තවාදී සංවිධානයක් කියන්ලා පිලිගන්නේ නෑ. තව යූ කේ වල ACTSA වගේ සංවිධානත් තහනම් නෑ , ඒක හින්දා Adel Balasighem පිටුවහල් කරන්නේ නෑ
උබට එන්නේ පුක දෙන අදහස්. ,මෙන්න මේ වගේ ගූ වෙලා යනවාපොඩි කාලෙ ඉඳන්ම හරබර අදහස් වලින් පිරුණු පුද්ගලයෙක් බන් මන් .
මට තේරෙන්නේ නැත්තේ මේ රැග් කිය කිය පලවෙනි අවුරුද්දේ මැරෙන්න හදන උන්, ඊලග අවුරුද්දේ අලුතින් එන උන්ට ඇයි උන් විදපු කට්ටම දෙන්නේ කියලා..මේවා දාන්න එපා.කැම්පස් යාලුවන්ට තරහ යයි ...
ලංකාවේ මිනිස්සුන්ගේ අවුලක් බන් ඒක.චන්දේ දෙන්නෙත් ඒ වගේනේ.මට තේරෙන්නේ නැත්තේ මේ රැග් කිය කිය පලවෙනි අවුරුද්දේ මැරෙන්න හදන උන්, ඊලග අවුරුද්දේ අලුතින් එන උන්ට ඇයි උන් විදපු කට්ටම දෙන්නේ කියලා..