මාෂා අතුකෝරාළ සහ ඉසුරු අකරවිට

charitha2011

Well-known member
  • Jan 25, 2011
    16,343
    1
    32,014
    113
    - උඩරට -
    ජපුර කැම්පස් එකේ එකෙක් රැග දුන්න දෙන්නෙක්ට පිහියෙන් ඇන්න.එකෙක් මලා අනිකටත් හොඳටම තුවාලයි. ඇනපු එකාගේ ගම ඒ පැත්තේ. රැග දුන්නු එවුන් හෙන ඩොටේ. අරූ හොඳින් කියලා තියෙනවා රැග දෙන්න එපැයි කියලා.ඉවසගෙන ඉන්න බැරිම තැන තමයි ඇනලා තියෙන්නේ.
    අන්න හොද ලමයි :love2:
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,413
    72,633
    113
    මාලඹේ
    සෙට් එක ඉන්නකන් ,කට්ටිය ඉන්නකන් කවුරුත් චණ්ඩි.
    තනියම සමාජෙට බැස්සහම ,ඉන්න පැත්ත මාරු උනහම කවුරුත් බළු වෙනවා.

    අපෙත් හිටියා ඉස්කොලෙ මුඩුක්කුවල උන් හිටියෙ උන්ට වඩා උන් නැහැ වගෙ.
    මොකද උන්ගෙ ඒරියා එක නෙ ?
    ඒත් සමහරක් උන් පැත්ත මාරු කරලා ගෙවල් අරගෙන ගියහම බල්ලො වගෙ ඒ පැති වල ඉන්නෙ.
    කොහොමද බං උබ ට මෙච්චර හර බර අදහස් ආවේ 🤔🤔
     
    • Haha
    Reactions: BruceWayne92

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,413
    72,633
    113
    මාලඹේ
    පොඩි කාලෙ ඉඳන්ම හරබර අදහස් වලින් පිරුණු පුද්ගලයෙක් බන් මන් .
    මට නම් හිතෙන්නේ එහෙම නෙවෙයි බං UNP එක 3% තුන උණ ගමන් උබට මොළේ පැදුණා 🙄🙄
     
    • Angry
    Reactions: BruceWayne92

    DjAtrocity

    Well-known member
  • Jan 1, 2016
    2,509
    1,283
    113
    Null Island
    එක්සත් ජාතීන්ගෙ මානව හිමිකම් ව්‍යවස්ථාව අනුව දිවි නසාගන්න එක වැරැද්දක් වෙන්නේ නෑ . ඒක හින්දා උසාවි ගියත් ශ්‍රී ලංකාව අත්සන් කරලා තියන හින්දා ඔය කෙල්ලට සාධාරණයක් වෙන්නේ නෑ. අනික කෙල්ලෙක් තව කෙල්ලෙක්ගෙන් රැග් වෙනවා කියන්නේ අනිවා ඒකිට මානසික රෝගයක් තියනවා...
     

    Deviyo

    Well-known member
  • Feb 15, 2011
    503
    899
    93
    ඔය ජේ වී පී කාරයන්ට තියෙනවා දරුනු ගනයෙ හීනමානයක්.

    ඒක මානසික රෝගයක්.

    මන් දන්න ගොඩක් ජෙප්පො පොඩි කාලෙදිම එහෙම අනික් උන් දිහා බලන් හූල්ලපු එවුන්.
    මම දන්න හැම එකෙක්ම වගෙ මොංගල් ගතියකුත් තිබ්බ එවුන්
    ගෙවල් වලත් ප්‍රශ්න තිබ්බ එවුන්

    එහෙම ගත්තම ජෙප්පොත් පව් බං

    මානසික රෝගීන්ට අනුකම්පා කරන්න වෙනවනෙ.


    හැබයි ඔය රැග් දෙන් මන්ද මෝල් වේශ පැටවුන්ගෙනම් පුපවල් පලන්න ඕනි
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,230
    1
    13,112
    113
    Gotham City
    oke computer eke demala lecture kenek lamai pass karanna sex karanna illalla tibila case ekak giya
    සබරෙ කම්පියුටර් සයන්ස් හෙන ගූ ෆැකල්ටියක් බන් .
    ස්පෙෂල් සිලෙක්ට් වෙන්නෙ ලකුණු වලින් නෙමෙ.
    බැච් එක පිටින්ම ස්පෙෂල් විදියට ප්‍රමොට් කරනවා .
    ඕකෙන් අවුට් වෙන උන් කරන එව්වා දැක්කහමත් හිනා යනවා.
    අපෙ ගෙවල් පැත්තෙත් ඉන්නවා එකෙක් .මෙලො රහක් නැහැ .

    මට නම් හිතෙන්නේ එහෙම නෙවෙයි බං UNP එක 3% තුන උණ ගමන් උබට මොළේ පැදුණා 🙄🙄
    හෙක් හෙක් පුතා දේශපාලනෙ වෙනයි අදහස් වෙනයි.
     

    Sen-lu

    Well-known member
  • එක්සත් ජාතීන්ගෙ මානව හිමිකම් ව්‍යවස්ථාව අනුව දිවි නසාගන්න එක වැරැද්දක් වෙන්නේ නෑ . ඒක හින්දා උසාවි ගියත් ශ්‍රී ලංකාව අත්සන් කරලා තියන හින්දා ඔය කෙල්ලට සාධාරණයක් වෙන්නේ නෑ.
    මොනවද බං මේ කියන්නෙ according to UN Human rights act " it is a crime to assist others, directly or indirectly, in taking their own lives. And it is also illegal to encourage them to do so"

    අනික එක්සත් ජාතීන්ගේ මගුල් වලට කලින් රටේ සාමාන්‍ය නීතියනෙ මෙතෙනඩ අදාළ වෙන්නේ. Am I missing something 🤔


    අනික කෙල්ලෙක් තව කෙල්ලෙක්ගෙන් රැග් වෙනවා කියන්නේ අනිවා ඒකිට මානසික රෝගයක් තියනවා...
    Nice conclusion 😄

    R U 1of them?
     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,196
    26,655
    113
    Kandy
    paw ara nati una lamayage amma, ara lamayata wada dipu ewun denna badala hodata ausi wath gihin ati nedakin



    https://www.facebook.com/Echo-Echo-809320442608952/

    https://www.slnewsline.com/2018/09/05/features/12854/

    amali.jpg





    40936019_893027064238289_8843795536042524672_n.jpg


    41141856_893026980904964_4896217289570910208_n.jpg


    40988422_893027000904962_9040443401123659776_n.jpg

    ------ Post added on Mar 28, 2021 at 1:24 AM
     
    Last edited:

    DjAtrocity

    Well-known member
  • Jan 1, 2016
    2,509
    1,283
    113
    Null Island
    මොනවද බං මේ කියන්නෙ according to UN Human rights act " it is a crime to assist others, directly or indirectly, in taking their own lives. And it is also illegal to encourage them to do so"

    අනික එක්සත් ජාතීන්ගේ මගුල් වලට කලින් රටේ සාමාන්‍ය නීතියනෙ මෙතෙනඩ අදාළ වෙන්නේ. Am I missing something 🤔



    Nice conclusion 😄

    R U 1of them?
    එල් ටීටී එක මරාගෙන මැරෙන්නන් පුහුණු ක්ළ සංවිධානයක්, ඒක ස්විට්සර්ලන්තයේ තහනම් නෑ, ඒ කියන්නේ යූ එන් එක LTTE ත්‍රස්තවාදී සංවිධානයක් කියන්ලා පිලිගන්නේ නෑ. තව යූ කේ වල ACTSA වගේ සංවිධානත් තහනම් නෑ , ඒක හින්දා Adel Balasighem පිටුවහල් කරන්නේ නෑ
     

    Sen-lu

    Well-known member
  • එල් ටීටී එක මරාගෙන මැරෙන්නන් පුහුණු ක්ළ සංවිධානයක්, ඒක ස්විට්සර්ලන්තයේ තහනම් නෑ, ඒ කියන්නේ යූ එන් එක LTTE ත්‍රස්තවාදී සංවිධානයක් කියන්ලා පිලිගන්නේ නෑ. තව යූ කේ වල ACTSA වගේ සංවිධානත් තහනම් නෑ , ඒක හින්දා Adel Balasighem පිටුවහල් කරන්නේ නෑ
    Wrong examples bud. Come back with a better argument.
     
    • Dislike
    Reactions: DjAtrocity

    Lankaputhra16

    Well-known member
  • Oct 12, 2016
    4,178
    5,232
    113
    කහටගස්දිගිලිය
    මේ රටේ නීතිය අතට ගන්න මිනිස්සුන්ට කාලේ ඇවිත්... වැරදි කරන එකාලට දඩුවම් කරන්න ඕනා මිනිස්සුන්මයි. පොලිසිය පුක දෙනවා මිසක් වෙන වැඩක් නෑ දේසපාලුවන්ට
     

    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    3,998
    4,564
    113
    its sad to see some donkeys justfying the rag and killing students. what type of joke is that. come to oxford . standford. cambridge or monash and see the charisma knowledge and leadership qualities of the student leaders.... look at our fellows.
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    19,987
    20,544
    113
    හස්තිශෛලපුර
    මේවා දාන්න එපා.කැම්පස් යාලුවන්ට තරහ යයි ...
    මට තේරෙන්නේ නැත්තේ මේ රැග් කිය කිය පලවෙනි අවුරුද්දේ මැරෙන්න හදන උන්, ඊලග අවුරුද්දේ අලුතින් එන උන්ට ඇයි උන් විදපු කට්ටම දෙන්නේ කියලා..
     

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,010
    3,833
    113
    මට තේරෙන්නේ නැත්තේ මේ රැග් කිය කිය පලවෙනි අවුරුද්දේ මැරෙන්න හදන උන්, ඊලග අවුරුද්දේ අලුතින් එන උන්ට ඇයි උන් විදපු කට්ටම දෙන්නේ කියලා..
    ලංකාවේ මිනිස්සුන්ගේ අවුලක් බන් ඒක.චන්දේ දෙන්නෙත් ඒ වගේනේ.