බොරැල්ල එම් ආර් අයි

Solo Rider

Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    එහා ගෙදර බැල්ලියෙක් පැටව් දාලා, එකෙක් අසනීප වෙලා අරන් ගියාම වෙට් කිව්ව රේබීස් කියල.

    සතාගෙ ඔලුව අරන් යන්නලු එම් ආර් අයි ඒකට.

    කොහොමද බන් ඔලුව කපන්නෙ 😪

    මෙහෙම අරන් ගියොත් එතනින් කපල දෙන්නෙ නැති වෙයිද

    Edit

    Problem solved.

    Vet agreed to cut the head 😪
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,365
    166,754
    113
    එකමත් එක රටක
    ඔය මස් කඩයක වගේ එකෙක්ට කියක් හරි දීල කපල අයිස් තියල අරන් පලයන් ඉක්මනට. පරක්කු වෙන්නේ නැතුව ගෙනියන්න ඕනේ.
    ඉස්සෙල්ලා කියපන් සතා මැරිලද නැද්ද කියලා. :baffled:
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,204
    1
    101,025
    113
    34
    Kalutara
    පිස්සු බලු රෝගය. ප්‍රතිකාරයක් නෑහෑලු හෑදුනොත්. වෑක්සීන් එක ගන්න ඕනේ සෑක නම්
    ඉතින් උට ඒ ලෙඩේ නම් මොකක්ද කරන්නේ? මැරුණට පස්සේ ටෙස්ට් කරන්නේ අනිත් පැටව්න්ටත් තියෙනවද කියල බලන්නද?
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,494
    25,791
    113
    වෙටාගෙන් අහගන්න එව්වා උගෙන් අහගනින්.

    වින්නඹු අයියලාගෙන් අහන්න දෙයක් තියෙනවා නම් අද 12 න් පස්සේ අහපන්. කට්ටිය පෝයට පංසල් ගිහින්
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    ඔය මස් කඩයක වගේ එකෙක්ට කියක් හරි දීල කපල අයිස් තියල අරන් පලයන් ඉක්මනට. පරක්කු වෙන්නේ නැතුව ගෙනියන්න ඕනේ.
    ඉස්සෙල්ලා කියපන් සතා මැරිලද නැද්ද කියලා. :baffled:
    Pana ada ada hitiye 😪 dan malaa ban
    Vet tamai eka kapanna oni
    Ow
    රේබීස් කියන්නේ මොනවද? 🤔
    Pissu balu rogaya
    ඉතින් උට ඒ ලෙඩේ නම් මොකක්ද කරන්නේ? මැරුණට පස්සේ ටෙස්ට් කරන්නේ අනිත් පැටව්න්ටත් තියෙනවද කියල බලන්නද?
    Anith ewunta beth widinna ine
    E gedara awun beth wida ganna one
    Hapapu balla identify karan uwa alla ganna one

    No cure for rabies
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,804
    1
    58,056
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඔය මස් කඩයක වගේ එකෙක්ට කියක් හරි දීල කපල අයිස් තියල අරන් පලයන් ඉක්මනට. පරක්කු වෙන්නේ නැතුව ගෙනියන්න ඕනේ.
    ඉස්සෙල්ලා කියපන් සතා මැරිලද නැද්ද කියලා. :baffled:
    රේබීස් තියෙන බල්ලෙක්ගෙ ඔලුව පරිස්සමින් කපන්න ඕනෙ. වෛරස් තමන්ගෙ ඇඟට යන රිස්ක් එකක් තියෙන නිසා.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,365
    166,754
    113
    එකමත් එක රටක
    රේබීස් තියෙන බල්ලෙක්ගෙ ඔලුව පරිස්සමින් කපන්න ඕනෙ. වෛරස් තමන්ගෙ ඇඟට යන රිස්ක් එකක් තියෙන නිසා.
    ඔව්. ඔලුව කපන්න දන්න උන් දන්නවා බන් කපන්න.. මම ඔය කිව්වේ මට ඔහොම දෙයක් වෙලා රෑ කරපු දෙයක්. චෙක් කරාම රෙබීස් තිබ්බ...
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    ඔය මස් කඩයක වගේ එකෙක්ට කියක් හරි දීල කපල අයිස් තියල අරන් පලයන් ඉක්මනට. පරක්කු වෙන්නේ නැතුව ගෙනියන්න ඕනේ.
    ඉස්සෙල්ලා කියපන් සතා මැරිලද නැද්ද කියලා. :baffled:
    eetapasse e pihiyen mas kapala hama ekatama rebees
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,594
    113
    xxx
    ජල භීතිකාව අන්තිම දරුණු ලෙඩක්. දුක් විදලා මෑරෙන්නේ. ඒ හින්දා පුලුවන් ඉක්මනට ඔය බලු පෑටව් ටිකට බෙහෙත් විදලා, ගෙවල් වල අයටත් විදලා කේස් එක ඉවරයක් කරන්න වෙනවා. බොහෝ දුරට ඔය පෑටවුන්ට රේබීස් තියෙන්න පුලුවන්. එහෙම වුනොත් බෙහෙත් විද්දම උන් මෑරෙන්නත් ඉඩ තියෙනවා. ටික කාලයක් හෙනම කල්පනාවෙන් උන්ව බලන්න වෙයි. සෙල්ලන් නෑ

    Rabies symptoms appear when the rabies virus reaches the brain or spinal cord, usually 30 to 50 days after a person is bitten. However, this interval can vary from 10 days to more than a year. The closer the bite to the brain (for example, on the face), the more quickly symptoms appear.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,365
    166,754
    113
    එකමත් එක රටක
    eetapasse e pihiyen mas kapala hama ekatama rebees
    පිහියත් බලලත් එක්කම වැලලුවා බන්. ඌට එන්න කිව්වේ කපන්න මිසක් පිහියක් ගෙන්න ගන්න නෙවෙයි. :rofl:
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    ජල භීතිකාව අන්තිම දරුණු ලෙඩක්. දුක් විදලා මෑරෙන්නේ. ඒ හින්දා පුලුවන් ඉක්මනට ඔය බලු පෑටව් ටිකට බෙහෙත් විදලා, ගෙවල් වල අයටත් විදලා කේස් එක ඉවරයක් කරන්න වෙනවා. බොහෝ දුරට ඔය පෑටවුන්ට රේබීස් තියෙන්න පුලුවන්. එහෙම වුනොත් බෙහෙත් විද්දම උන් මෑරෙන්නත් ඉඩ තියෙනවා. ටික කාලයක් හෙනම කල්පනාවෙන් උන්ව බලන්න වෙයි. සෙල්ලන් නෑ

    Rabies symptoms appear when the rabies virus reaches the brain or spinal cord, usually 30 to 50 days after a person is bitten. However, this interval can vary from 10 days to more than a year. The closer the bite to the brain (for example, on the face), the more quickly symptoms appear.

    අනිත් බලු පැටවුන්ට බේත් විද්ද බන්.
    උනුත් ශුවර් නෑ, අපි දන්නෙ නෑ කොහෙන් ආවද කියල.
    බලු අම්ම ඉන්නව තාම, අවුලක් නෑ වගේ දැනට නන්.

    පව් ඒ මිනිස්සු
    මාලු ගෙනල්ල බ්ලෙන්ඩර් කරල කවල තියෙන්නෙ කටු හිර කරගනීවි කියල. :(

    ඔක්කොටම විදින්න වෙනවා
    හෙට රිපොර්ට් එක එන්නෙ

    ------------------------

    ගෙදර කෙල්ල කියනවා දිට්ටදම්ම වේදනීය කර්මලු.

    එකි පොඩි කාලේ ඉදන් බල්ලෙක් හදන්න ආසවෙන් ඉදලා, දැන් 30ක්වයස.
    කවදාවත් ඉඩ දීල නෑ මහ උදවිය.

    දැන් පැටව්ම 6 ක් දාලා පාරෙ යන බැල්ලියක් ඇවිල්ල.
    උන්ට මෙලෝ එක්ස්පීරියන්ස් එකක් නෑ සත්තු හදන්න.

    බේත් විදින්න උනන්දු කෙරෙව්වෙත් මම. එක පැටියෙක් අසනිපයි වගෙ ඉදලා සැකෙට පෙන්නුවෙ.

    මදැයි කොලා