
kohomath oya report eka positive wenawa eka nisa beheh wedaganda alleges wenawa nm salliwalaa thama wedaganda wenne
බල්ලෙක් හැපුවම රේබීස් මතුවෙන්න නිශ්චිත කාලයක් තියෙනවද මචංල...අවුරුදු ගනන් ගිහිල්ලත් මතුවෙනවද...
mokakda meke theruma. allergy wenawanam salli walata widina kathawa
ඊයෙ ගෙදර බල්ල ඇල්ලුව බං...වැක්සීන් කරලත් නෑ,බෙහෙත් විදින්න යන්නත් කම්මැලියි.ඌ නං මනා සෞඛ්‍ය තත්වයෙන් ඉන්නව.godak welawata 2-8 weeks
kalathurakin masa ganan gihillath awilla thiyanawa ban
mehe minissunta gahana rabies vaccine 2k thiyanawa
ekak tikak gana aduy, habay eka allergic wenna puluwan samahara ayata
anith eka expensive, cheap eka allergy wena ewunta gahanna meka.
mulin, cheap eken sample ekak gahala, tikak wela thiyala balanawa, allergy wenawada kiyala
case nan expensive eka gahanne
------ Post added on Jul 9, 2021 at 1:20 PM
ඊයෙ ගෙදර බල්ල ඇල්ලුව බං...වැක්සීන් කරලත් නෑ,බෙහෙත් විදින්න යන්නත් කම්මැලියි.ඌ නං මනා සෞඛ්‍ය තත්වයෙන් ඉන්නව.
vetla kapanawa mchn. kiwwanam kapala dei

යකො
ගෙදර හදන බල්ලට බේත් විදපිය
ආන්ඩුවෙ වෙට් ඔපිස් එකෙන් නිකන් විදින්නෙ
ඕක, පාරෙ යන එකෙක්ට හපල, ඌ පොලිසි ගියොත් උබලට කේස්.
ඒ වගෙ නෙවෙය්, ඌට කොහෙන් හරි රේබීස් ආවොත්. මේ දවස් වල රේඑබිස් හැමතැනම.
කොරොන නිසා, අවුරුද්ද ගානෙ කරන වැක්සින් ප්‍රොග්‍රම් එක හරියට වෙන්නෙ නෑලු.
no cure for rabies

බය කරන්නෙපා යකෝ....වැක්සීන් කරල දාන්න ඕනෙ.පාරෙ යන වුන්ට අම්ම අඬගහල කන්න දීල අපට හම්බෙන ප්‍රතිලාභ තමයි මේව..![]()
නාවන එක එහෙම නං කරනව බම්.ගැටගහල බල්ලව හදන්න අමාරුයි සැර වෙන හින්ද..වැක්සීන් කරල නැති එක විතරයි.මං ගංජ ගහන්නෑ යකෝ,අභූත චෝදනා කරන්නෙපා.....බය නෙවෙ, ඇත්ත කීවෙ
ඉතින් ඕකට බේත් විදල, නාවල, කර පටියක් දාල ලස්සනට හදපන්කො
ගෙදරක් උනාම බල්ලෙක් ඉන්න එපැයි
අනික පිනක්,
ගන්ජ ගහන සල්ලි වලින්, ඌට විටමින් එකක් අරන් දීපන් බූල් හොදට ශයින් එකට එන්න
