මේවා කැවෙන්නම ඕනේ මේ පොන්න ආණ්ඩුවේ ගු දිවෙන් ලොවන උන්ගේ පවුල්වල උන්ටමයි

Anatha sinhalu

Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    දැන් ෂැපද 😂🌷

    මොහොමඩ් සජීඩ් මව්ශූන්(,Mohamed Sajad Mawzoon).

    පිරමීඩ් ලංකා පුද්ගලික සමාගම ( PYRAMID LANKA PVT LTD).

    පිරමීඩ් විල්මා ඉන්ටර්නැෂනල් සමාගම(Pyramid Wilmar International Limited).

    පිරමීඩ් ඔයිල් සමාගම(Pyramid Oil Mills).

    විල්මා ප්ල්න්ටේශන්(wilmar Plantation (Pvt) Ltd.

    සහ නුෂාඩ් මොහොමඩ් පෙරේරා (Nushad Mohammed Perera).

    ඉහත නම් සහ සමාගම් වල ඇති අතිජාත බැඳීම ගැන කියතොත් ඉහත සියලුම සමාගම් වල 100% අයිතිය මුස්ලිම් ජාතිකයන් සතුය.ඉහත නම් සඳහන් දෙදෙනාම මැලේ මුස්ලිම් ජාතිකයන් වේ.දෙදෙනාම ඉතා සමීප මිතුරන්ය.
    මේ දෙදෙනාටම දුරකථන සංනිවේදන ජාලා සම්බන්ධ පසුබිමක් ඇත.දෙදෙනාම මලයාසියාවට සම්බන්ධ කමක් ඇත.
    එක් අයෙක් ආහාර විශාල තොග වශයෙන් ආනයනය කරන අතර අනෙකා ඒවා පාලනය කරන රජයේ ප්‍රධාන නිලධාරියා වේ.
    ඒ වගේම මොහොමඩ් සජීඩ් මව්ශූන් The proprietor of Shangri-La Hotels. (ශැන්ගරිලා හෝටලයේ ශ්‍රී ලංකාවේ අයිතිකරුය).
    ඒ වගේම (India’s Adani Group, now embroiled in the Colombo port terminal deals is also in partnership with Pyramid Wilmar in Sri Lanka.)

    ඉන්දියාවේ අදානි ව්‍යාපාර සමූහයේ ශ්‍රී ලංකාවේ නියෝජිතයාය.

    මොහොමඩ් සජීඩ් මව්ශූන්ට අයිති විල්මා ආයතනය ලංකාවට ගෙනෙන පොල්තෙල් සහ සීනී වල ඒකාධිකාරයක් පවත්වාගෙන යන සමාගමකි.

    එවන් පසුබිමක මෑතක ගෙන්වූ පොල්තෙල් තොගයක් සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර ආරක්ෂන ඒකකයෙන් ඒ පොල්තෙල් වල පිළිකා කාරක ඉහළ ප්‍රතිශතයකින් තියෙනවා කියලා,ඒවා නැවත ප්‍රතිඅපනයනය කරන්න කියලා දැනුම් දෙනවා.
    ඒත් රේගුව ඒවා නිදහස් කරනවා.
    හේතුව විදියට කියන්නෙ, නුෂාඩ් මොහොමඩ් පෙරේරා සභාපති විදියට ඉන්න ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයෙන් කරපු සාම්පල් පරීක්ෂාවෙදි එහෙම පිළිකා කාරක හමු උනේ නැති නිසා ඒවා නිදහස් කරාලු.
    එක කට්ටියක් කලාම ඉහළ ප්‍රතිශතයකින් පිළිකා කාරක තියෙනවා ය කියල රිපෝට් එකක් එන්නයි, ජාවාරම්කාරයා සභාපති ඉන්න අනෙක් කට්ටිය කලාම එහෙම පිළිකා කාරක නෑ ය කියල රිපෝට් එන්නයි හේතුව මොකක්ද?
    මේ පොල්තෙල් ගෙනාවෙත්, සීනි ජාවාරම කරපු ජාවාරම් කාරයෝමද?
    කොහොම හරි දැන් වෙළදපොලට පොල්තෙල් නිකුත්වෙලා ඉවරයි.
    සමාගම් හතරක් විසින් මෙරටට ගෙන්වනු ලැබූ පොල්තෙල් සහිත බහාලුම් 13ක සාම්පල පරික්ෂාවේදී ඒවායේ ඇෆ්ලටොක්සින් නමැති පිළිකා කාරකය ඉහළ ප්‍රතිශතයකින් අඩංගු බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර ආරක්ෂණ ඒකකය හඳුනාගෙන තිබුණි.
    එම තෙල් තොග වෙළෙඳපොළට නිකුත් නොවිය යුතු බැවින් වහාම එම බහාලුම් ප්‍රතිඅපනයනය කරන්නැයි එම ඒකකය දැනුම් දී තිබියදී රේගුව ඒවා නිදහස් කර ඇතැයි අනාවරණ වුණේ ඊයේ (23) දිනයේදීය.
    කෙසේවෙතත් ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ සභාපති නුෂාඩ් මොහොමඩ් පෙරේරා මහතා සඳහන් කළේ මතභේදයට තුඩුදුන් එම තෙල් තොගවල සාම්පල තම ආයතනය හරහා පරික්ෂා කළ අවස්ථාවේදී ඇෆ්ලටොක්සින් අඩංගු බවට තහවුරු නොවූ බවය.
    එම තෙල් තොගය සහිත බහාලුම් නිදහස් කළ හැකි බවට රේගුව වෙත දැනුම් දුන්නේ ඒ අනුව බව ඔහු සඳහන් කළේය.
    ඇත්තටම මොකක්ද මේ රටට වෙන්නේ.ඉස්සරත් මෙහෙම වෙන්න ඇති ඒත් ජනතාවට මෙවැනි දේවල් දැන ගැනීමේ මාර්ග අවම වී තිබීම නිසා මේවා කවදාවත් ජනතාව අතරට මෙච්චර ඉක්මනින් ගියේ නැත.නමුත් දැන් තත්වය හුඟාක් වෙනස්ය.මිනිස්සු දැනුවත්ය.

    UuYyrca.png

    HvjTYAl.png

    euZEQhd.png

    oYMODJn.png

    මම නං සන්තෝස වෙනවා මේවා සේරම රිලීස් කරෝලා කවවන්න ඕනේ මුන්ට චන්දෙ දීපු උන්ටම හැමන්නිලා යන්ඩ :yes::yes:
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,293
    1
    59,372
    113
    Kaduwela
    පව් අනාථ සිංහලුන්ට අවුරුද්දට කැවුම් කොකිස් බදින්න වෙන්නේ වද පොල්තෙල් වලින්.
    මුං කැවුම් හදන්න මුං ඇට නෑ.
    කැවුම් හදන්න විදියක් නෑ හාල් ගණන්.
    සිංහලු රෙද්දේ රෙවාගෙන ඉන්නේ.
    නන්දසේන ආව විතරයි රට සාපෙකට අහුවුනා :angry::angry:

    ගූ බයියෝ කෝ ඇවිල්ලා රචනා ලියපියව්.

    @2osama මුං ඇට පොන්නයා වරෙන් :angry::P
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,255
    31,994
    113
    දැන් ෂැපද 😂🌷

    මොහොමඩ් සජීඩ් මව්ශූන්(,Mohamed Sajad Mawzoon).

    පිරමීඩ් ලංකා පුද්ගලික සමාගම ( PYRAMID LANKA PVT LTD).

    පිරමීඩ් විල්මා ඉන්ටර්නැෂනල් සමාගම(Pyramid Wilmar International Limited).

    පිරමීඩ් ඔයිල් සමාගම(Pyramid Oil Mills).

    විල්මා ප්ල්න්ටේශන්(wilmar Plantation (Pvt) Ltd.

    සහ නුෂාඩ් මොහොමඩ් පෙරේරා (Nushad Mohammed Perera).

    ඉහත නම් සහ සමාගම් වල ඇති අතිජාත බැඳීම ගැන කියතොත් ඉහත සියලුම සමාගම් වල 100% අයිතිය මුස්ලිම් ජාතිකයන් සතුය.ඉහත නම් සඳහන් දෙදෙනාම මැලේ මුස්ලිම් ජාතිකයන් වේ.දෙදෙනාම ඉතා සමීප මිතුරන්ය.
    මේ දෙදෙනාටම දුරකථන සංනිවේදන ජාලා සම්බන්ධ පසුබිමක් ඇත.දෙදෙනාම මලයාසියාවට සම්බන්ධ කමක් ඇත.
    එක් අයෙක් ආහාර විශාල තොග වශයෙන් ආනයනය කරන අතර අනෙකා ඒවා පාලනය කරන රජයේ ප්‍රධාන නිලධාරියා වේ.
    ඒ වගේම මොහොමඩ් සජීඩ් මව්ශූන් The proprietor of Shangri-La Hotels. (ශැන්ගරිලා හෝටලයේ ශ්‍රී ලංකාවේ අයිතිකරුය).
    ඒ වගේම (India’s Adani Group, now embroiled in the Colombo port terminal deals is also in partnership with Pyramid Wilmar in Sri Lanka.)

    ඉන්දියාවේ අදානි ව්‍යාපාර සමූහයේ ශ්‍රී ලංකාවේ නියෝජිතයාය.

    මොහොමඩ් සජීඩ් මව්ශූන්ට අයිති විල්මා ආයතනය ලංකාවට ගෙනෙන පොල්තෙල් සහ සීනී වල ඒකාධිකාරයක් පවත්වාගෙන යන සමාගමකි.

    එවන් පසුබිමක මෑතක ගෙන්වූ පොල්තෙල් තොගයක් සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර ආරක්ෂන ඒකකයෙන් ඒ පොල්තෙල් වල පිළිකා කාරක ඉහළ ප්‍රතිශතයකින් තියෙනවා කියලා,ඒවා නැවත ප්‍රතිඅපනයනය කරන්න කියලා දැනුම් දෙනවා.
    ඒත් රේගුව ඒවා නිදහස් කරනවා.
    හේතුව විදියට කියන්නෙ, නුෂාඩ් මොහොමඩ් පෙරේරා සභාපති විදියට ඉන්න ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයෙන් කරපු සාම්පල් පරීක්ෂාවෙදි එහෙම පිළිකා කාරක හමු උනේ නැති නිසා ඒවා නිදහස් කරාලු.
    එක කට්ටියක් කලාම ඉහළ ප්‍රතිශතයකින් පිළිකා කාරක තියෙනවා ය කියල රිපෝට් එකක් එන්නයි, ජාවාරම්කාරයා සභාපති ඉන්න අනෙක් කට්ටිය කලාම එහෙම පිළිකා කාරක නෑ ය කියල රිපෝට් එන්නයි හේතුව මොකක්ද?
    මේ පොල්තෙල් ගෙනාවෙත්, සීනි ජාවාරම කරපු ජාවාරම් කාරයෝමද?
    කොහොම හරි දැන් වෙළදපොලට පොල්තෙල් නිකුත්වෙලා ඉවරයි.
    සමාගම් හතරක් විසින් මෙරටට ගෙන්වනු ලැබූ පොල්තෙල් සහිත බහාලුම් 13ක සාම්පල පරික්ෂාවේදී ඒවායේ ඇෆ්ලටොක්සින් නමැති පිළිකා කාරකය ඉහළ ප්‍රතිශතයකින් අඩංගු බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර ආරක්ෂණ ඒකකය හඳුනාගෙන තිබුණි.
    එම තෙල් තොග වෙළෙඳපොළට නිකුත් නොවිය යුතු බැවින් වහාම එම බහාලුම් ප්‍රතිඅපනයනය කරන්නැයි එම ඒකකය දැනුම් දී තිබියදී රේගුව ඒවා නිදහස් කර ඇතැයි අනාවරණ වුණේ ඊයේ (23) දිනයේදීය.
    කෙසේවෙතත් ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ සභාපති නුෂාඩ් මොහොමඩ් පෙරේරා මහතා සඳහන් කළේ මතභේදයට තුඩුදුන් එම තෙල් තොගවල සාම්පල තම ආයතනය හරහා පරික්ෂා කළ අවස්ථාවේදී ඇෆ්ලටොක්සින් අඩංගු බවට තහවුරු නොවූ බවය.
    එම තෙල් තොගය සහිත බහාලුම් නිදහස් කළ හැකි බවට රේගුව වෙත දැනුම් දුන්නේ ඒ අනුව බව ඔහු සඳහන් කළේය.
    ඇත්තටම මොකක්ද මේ රටට වෙන්නේ.ඉස්සරත් මෙහෙම වෙන්න ඇති ඒත් ජනතාවට මෙවැනි දේවල් දැන ගැනීමේ මාර්ග අවම වී තිබීම නිසා මේවා කවදාවත් ජනතාව අතරට මෙච්චර ඉක්මනින් ගියේ නැත.නමුත් දැන් තත්වය හුඟාක් වෙනස්ය.මිනිස්සු දැනුවත්ය.

    UuYyrca.png

    HvjTYAl.png

    euZEQhd.png

    oYMODJn.png

    මම නං සන්තෝස වෙනවා මේවා සේරම රිලීස් කරෝලා කවවන්න ඕනේ මුන්ට චන්දෙ දීපු උන්ටම හැමන්නිලා යන්ඩ :yes::yes:
    Ko me bodu bala senawe hamuduruwo...
     
    • Like
    Reactions: Cypress

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113

    Aflatoxins​

    • aflatoxin.jpg

    What are aflatoxins?​

    Aflatoxins are a family of toxins produced by certain fungi that are found on agricultural crops such as maize (corn), peanuts, cottonseed, and tree nuts. The main fungi that produce aflatoxins are Aspergillus flavus and Aspergillus parasiticus, which are abundant in warm and humid regions of the world. Aflatoxin-producing fungi can contaminate crops in the field, at harvest, and during storage.

    How are people exposed to aflatoxins?​

    People can be exposed to aflatoxins by eating contaminated plant products (such as peanuts) or by consuming meat or dairy products from animals that ate contaminated feed. Farmers and other agricultural workers may be exposed by inhaling dust generated during the handling and processing of contaminated crops and feeds.

    Which cancers are associated with exposure to aflatoxins?​

    Exposure to aflatoxins is associated with an increased risk of liver cancer.

    How can aflatoxin exposure be reduced?​

    You can reduce your aflatoxin exposure by buying only major commercial brands of nuts and nut butters and by discarding nuts that look moldy, discolored, or shriveled. To help minimize risk, the U.S. Food and Drug Administration (FDA) tests foods that may contain aflatoxins, such as peanuts and peanut butter. To date, no outbreak of human illness caused by aflatoxins has been reported in the United States, but such outbreaks have occurred in some developing countries.

    Na na, Kunuwechcha Copra bageta welala hindala. Copra wala hadena wisa fungi wargayak hinda polthel walata aflatoxin mix wenne.
    කියවලා බැලුවා ටිකක්.

    මම් පොල් බෑ දෙකක් වේලලා තිබ්බා කොප්පරා සම්බෝල හදන්න කියලා. දැන් ඒක විසිකරන්න තමා වෙන්නෙ.
    ------ Post added on Mar 28, 2021 at 10:53 PM
     
    • Like
    Reactions: Cypress

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,647
    113
    මේ 1983 පබ්ලිෂ් කරපු ආටිකල් එකක් Download Link

    ඒකනේ ඉම්පෝට් කරන පොල්තෙල් ටෙස්ට් කරන්නේ, සෞඛ්‍ය අමාත්‍යාංශය ටෙස්ට් කරල reject කරපුවා 2018 දිත් 2021 දිත් කඩවලට ගියේ කොහොමද කියන එකනෙ ප්‍රශ්නෙ.
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,293
    1
    59,372
    113
    Kaduwela
    ඒකනේ ඉම්පෝට් කරන පොල්තෙල් ටෙස්ට් කරන්නේ, සෞඛ්‍ය අමාත්‍යාංශය ටෙස්ට් කරල reject කරපුවා 2018 දිත් 2021 දිත් කඩවලට ගියේ කොහොමද කියන එකනෙ ප්‍රශ්නෙ.
    අඩෝ ඔය ආටිකල් එක කියවපන්කෝ. අපේ මිනිස්සු ඉස්සර ඉදන්ම Aflatoxins තියෙන පොල්තෙල් වලින් තමයි කෑම හදලා තියෙන්නේ.
    මට ඒක කියවලා අන්දුන් කුන්දුන් වෙලා ඉන්නේ.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,647
    113
    අඩෝ ඔය ආටිකල් එක කියවපන්කෝ. අපේ මිනිස්සු ඉස්සර ඉදන්ම Aflatoxins තියෙන පොල්තෙල් වලින් තමයි කෑම හදලා තියෙන්නේ.
    මට ඒක කියවලා අන්දුන් කුන්දුන් වෙලා ඉන්නේ.

    Large industrial mills වල mean level 50ppb

    ඒවලින් රිජෙක්ට් කරපු කොප්පරා වලින් small scale industrial mills වල හිඳපුවගෙ mean level 186ppb

    කාල වරෙන්කො ඉතින්
     
    • Wow
    Reactions: Asmodeus

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඕකත් බොරුවක්නෙ ඔය තෙල් ගෙනල්ල තියෙනව සමාගම් 4 ,එක සමාගමක් විතරක් අල්ලන් දගලන eka විහිලුවක්..

    අනික තෙල් තාම පරිස්සා කරලත් නැ අවසන් වර්තා එනකන් වෙළදපොලට නිකුත් කරන්නෙ නැ, ගේ මුල්ලෙ හැoගිලා බිරුවට වැඩක් නැ ඇත්ත යට ගහන්ඩ වෙන්නෙ නැ ලෝකෙ දැන් දියුනුයි..
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,293
    1
    59,372
    113
    Kaduwela
    Large industrial mills වල mean level 50ppb

    ඒවලින් රිජෙක්ට් කරපු කොප්පරා වලින් small scale industrial mills වල හිඳපුවගෙ mean level 186ppb

    කාල වරෙන්කො ඉතින්
    ඒත් සාම්පල්ස් 115කින්. ඒ එකම පලාතක සාම්පල්ස්. පිළිකා රෝගීන් වැඩිවෙන්න වෙන හේතු ආයේ ඕනි නෑ.
     
    • Sad
    Reactions: Hyaenidae

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,255
    31,994
    113
    ඕකත් බොරුවක්නෙ ඔය තෙල් ගෙනල්ල තියෙනව සමාගම් 4 ,එක සමාගමක් විතරක් අල්ලන් දගලන eka විහිලුවක්..

    අනික තෙල් තාම පරිස්සා කරලත් නැ අවසන් වර්තා එනකන් වෙළදපොලට නිකුත් කරන්නෙ නැ, ගේ මුල්ලෙ හැoගිලා බිරුවට වැඩක් නැ ඇත්ත යට ගහන්ඩ වෙන්නෙ නැ ලෝකෙ දැන් දියුනුයි..
    Warthawa hadanne sir neda lol hariyata pasku eka wage ane thopi
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Large industrial mills වල mean level 50ppb

    ඒවලින් රිජෙක්ට් කරපු කොප්පරා වලින් small scale industrial mills වල හිඳපුවගෙ mean level 186ppb

    කාල වරෙන්කො ඉතින්
    කොප්පරා කොහොමත් පුස් කනවනෙ බන් පුස් කාපුවම ඕක හැදෙනව, සරලම ක්‍රමයක් තියෙනව ඔය දාමයන් බිදින්ඩ පොල්තෙල් බෝතලේ අවුවෙ තියන්ඩ ඕන වැඩේ ගොඩ යනව, දාම කඩල යනව ..