MDF / Shutter / Plywood / Echo Board

sunlog

Well-known member
  • Dec 9, 2012
    3,528
    1,542
    113
    sri rajasinha adawiya
    වෙන රටවල ගෙවල් ගොඩක් වෙලාවට ලි වලින් එහෙම නේ හදලා තියෙන්නෙ, බිත්ති drywall, ඒ රටවල තනියම ගෙයක් අයිති කරගෙන නෙමයි තියෙන්නෙ ගොඩක් අය රෙන්ට් කරලා නේ, ඒක නිසා ඒව අවුලක් නැහැ
    ලංකාවෙ ගෙයක් කියන්නෙ පරම්පරා ගානක් පවතින්න හදන ස්ථිර දෙයක්නේ ඒක නිසා මේ සිමෙන්තියෙන් හදන එක දීර්ඝ කාලීනව පට්ටම ලාබයි. මේන්ටනන්ස් කියන්නෙ පේන්ට් ටිකක් ගාන එක විතරයි
    ඩ්‍රයිවෝල් එහෙම බැහැ, ලේසියෙන් ඩැමේජ් වෙනවා ඒව රෙපෙයාර් කරන්න ඕන, හයිය නැහැ ඒ වගේ අවාසි තියනවා. වියදමත් මහා ලොකුවට අඩුවක් නැහැ, මොකද රස්නෙ එන නිසා වෝල් එක ඇතුල හීට් ඉන්සුලේශන් මැටීරියල් එකකින් ෆිල් කරලා එහෙම තියෙන්නෙ හැබැයි මාර ඉක්මනට හදන්න පුලුවන්

    ඇත්තටම ඇලුමිනියම් වියදම් වැඩියි.
    වැඩ කුලිය එහෙම ටිකක් වැඩියි. හැබැයි තමන්ම කරගන්නවා නම් ඇලුමිනියම් පට්ට ලාබයි. Mitersaw එකයි ඩ්‍රිල් එකයි, රිවට් ගන් එකයි විතරයි ඕන. ලොකු සංකීර්ණ සීන් නැහැ කැපුවා හයි කරා. සේරම ජොයින්ට් වලට ඇතුලට සෙට් වෙන, වෙන වෙන බාර් වර්ග තියෙන්නෙ ඒව පර්ෆෙක්ට්ලි සෙට් වෙනවා
    ලී වැඩ වලදි කරදරේ තමයි, ෆිනිශින් වෙනම කරන්න ඕන, එක්ස්පීරියන්ස් නැත්නම් කොහොමවත් තනියම කරන්න බැහැනේ. තනියම කරන්න හැදුවත් සෑහෙන්න ටූල්ස් එහෙම ඕන වෙනවා
    ඇලුමිනියම් වැඩේ ඕන නම් තනියම කරන්නත් පුලුවන්. හැම ඇලුමිනියම් බාර් හදන කම්පැනියක් වගේම උන්ගෙ බාර් ෆිට් වෙන හැටි හෑන්ඩ්බුක් එකක් දීල තියනවා. ඒකෙන් විතරක් වැඩේ ගොඩ දාන්නත් පුලුවන්

    :)
     

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,602
    5,860
    113
    අද නම් හදට ආවා