කිරි කඹේ

thaweesha

Well-known member
  • Dec 22, 2010
    8,969
    10,125
    113
    lol. adda eka paarak anthimata okkama kotawala api dinna kohomahari. meke hitapu naaki okkama ketewwa. 100000 denawa nam me paarath e wadema karala dennam
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,172
    99,801
    113
    නෑ කඹේ @wiky123 බෙල්ලේ වැල දාගන්න අරන් ගිහින්
    ඕකගෙ නම කියද්දි මටත් ලැජ්ජයි එක පාරක් ඕක එක්ක හෙන සන්වාදයක් ගියා පුනරුප්පත්තිය ගැන මම සිරාවට හිතුවෙ මූ පට්ට එඩියුකේටඩ් ඩයල් එකක් කියල. ටික දවසකින් මෙන්න මූ මැගිලින් අක්ක වගේ උදේ හවා ජෙප්පන්ට බැන බැන නූල් දානව🤦‍♀️🤦‍♀️
     
    Ragna_SL

    Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla
    ඕකගෙ නම කියද්දි මටත් ලැජ්ජයි එක පාරක් ඕක එක්ක හෙන සන්වාදයක් ගියා පුනරුප්පත්තිය ගැන මම සිරාවට හිතුවෙ මූ පට්ට එඩියුකේටඩ් ඩයල් එකක් කියල. ටික දවසකින් මෙන්න මූ මැගිලින් අක්ක වගේ උදේ හවා ජෙප්පන්ට බැන බැන නූල් දානව🤦‍♀️🤦‍♀️
    සිරාවට මාත් දැක්කා ඒ ත්රෙඩි් එක..
    ඌ සෑහෙන්න හොදට කරුණු පහදලා තියෙනවා ඒකේ..

    පස්සේ පස්සේ තමා දැක්කේ අනික් ත්රෙඩ් ටික උගෙ :dull::dull:
     
    • Like
    Reactions: HmNRazor

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,172
    99,801
    113
    සිරාවට මාත් දැක්කා ඒ ත්රෙඩි් එක..
    ඌ සෑහෙන්න හොදට කරුණු පහදලා තියෙනවා ඒකේ..

    පස්සේ පස්සේ තමා දැක්කේ අනික් ත්රෙඩ් ටික උගෙ :dull::dull:

    අන්නේකයි මම කියන්නෙ වෙනම බයිලොජි කියල විශයක් ඕනි කියල
     
    • Haha
    Reactions: Ragna_SL

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,234
    36,269
    113
    කෑගල්ල
    ඕකගෙ නම කියද්දි මටත් ලැජ්ජයි එක පාරක් ඕක එක්ක හෙන සන්වාදයක් ගියා පුනරුප්පත්තිය ගැන මම සිරාවට හිතුවෙ මූ පට්ට එඩියුකේටඩ් ඩයල් එකක් කියල. ටික දවසකින් මෙන්න මූ මැගිලින් අක්ක වගේ උදේ හවා ජෙප්පන්ට බැන බැන නූල් දානව🤦‍♀️🤦‍♀️
    එහෙම තමා මුන්ගේ ජීවනරටාව යන්නේ තව උබලට ඔකුන්ගේ ඉගන ගන්න හුගක් දේවල් තියනවා. මන්නම් වෙනම ඔකුන්ව හොයලා බලනව ත්‍රෙඩ් වල මොනවද කරන්නේ. අනිත් මිනිස්සුන්ට මුන් මොනවද කරන්නේ. මුන් පච වීගෙන යනකොට අයේ මොනවද කරන්නේ. ෆේක් එවාගෙන් බහින්නේ. මුන් හෙන සන්විදානත්මකයි උබලා හිතනවාට වඩා. මුන් බොරුව ඇත්ත කරනවා ලස්සනට
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    දැන් කඹ අදින්න වෙන්නෙ නෑ මේක අප්ඩේට් කරාට පස්සේ චන්ද ගණන් කරන සිස්ටම් ඔක්කොම අප්සට් යනවනෙ :baffled: