මේ පාර රෙප් නෑනෙ.ඕකෙ තිබ්බ ආතල් එක ඒකනෙ.lol. adda eka paarak anthimata okkama kotawala api dinna kohomahari. meke hitapu naaki okkama ketewwa. 100000 denawa nam me paarath e wadema karala dennam
ඕකගෙ නම කියද්දි මටත් ලැජ්ජයි එක පාරක් ඕක එක්ක හෙන සන්වාදයක් ගියා පුනරුප්පත්තිය ගැන මම සිරාවට හිතුවෙ මූ පට්ට එඩියුකේටඩ් ඩයල් එකක් කියල. ටික දවසකින් මෙන්න මූ මැගිලින් අක්ක වගේ උදේ හවා ජෙප්පන්ට බැන බැන නූල් දානවනෑ කඹේ @wiky123 බෙල්ලේ වැල දාගන්න අරන් ගිහින්
සිරාවට මාත් දැක්කා ඒ ත්රෙඩි් එක..ඕකගෙ නම කියද්දි මටත් ලැජ්ජයි එක පාරක් ඕක එක්ක හෙන සන්වාදයක් ගියා පුනරුප්පත්තිය ගැන මම සිරාවට හිතුවෙ මූ පට්ට එඩියුකේටඩ් ඩයල් එකක් කියල. ටික දවසකින් මෙන්න මූ මැගිලින් අක්ක වගේ උදේ හවා ජෙප්පන්ට බැන බැන නූල් දානව![]()


සිරාවට මාත් දැක්කා ඒ ත්රෙඩි් එක..
ඌ සෑහෙන්න හොදට කරුණු පහදලා තියෙනවා ඒකේ..
පස්සේ පස්සේ තමා දැක්කේ අනික් ත්රෙඩ් ටික උගෙ![]()
Facts!!!අන්නේකයි මම කියන්නෙ වෙනම බයිලොජි කියල විශයක් ඕනි කියල
එහෙම තමා මුන්ගේ ජීවනරටාව යන්නේ තව උබලට ඔකුන්ගේ ඉගන ගන්න හුගක් දේවල් තියනවා. මන්නම් වෙනම ඔකුන්ව හොයලා බලනව ත්‍රෙඩ් වල මොනවද කරන්නේ. අනිත් මිනිස්සුන්ට මුන් මොනවද කරන්නේ. මුන් පච වීගෙන යනකොට අයේ මොනවද කරන්නේ. ෆේක් එවාගෙන් බහින්නේ. මුන් හෙන සන්විදානත්මකයි උබලා හිතනවාට වඩා. මුන් බොරුව ඇත්ත කරනවා ලස්සනටඕකගෙ නම කියද්දි මටත් ලැජ්ජයි එක පාරක් ඕක එක්ක හෙන සන්වාදයක් ගියා පුනරුප්පත්තිය ගැන මම සිරාවට හිතුවෙ මූ පට්ට එඩියුකේටඩ් ඩයල් එකක් කියල. ටික දවසකින් මෙන්න මූ මැගිලින් අක්ක වගේ උදේ හවා ජෙප්පන්ට බැන බැන නූල් දානව![]()