Onedrive VS Dropbox vs Google Drive. What do you use and why?

U-tag

Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    Google drive.
    1). එක user ID එකකින් එකපාර log වෙලා ඔක්කොම service වලට access කරන්න පුළුවන්.
    2). Wordpress site ටිකත් ලේසියෙන් backup වෙන්නේ Gdrive එකට.
    3). ගාන අඩුයි.
     

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,894
    10,041
    113
    Onedrive, Google drive dekama use karanawa. Clients la ekka file share karaddi links expire wenna danna puluwan onedrive eke. Google drive eke ehema ba. thawa link walata password dala share karanna puluwan onedrive eke. Google drive eke file share karama ewata comments danna puluwan eka hoda deyak onedrive ehema ba. thawa kattiya set wela ekama doc eke wada karanawa nam Google drive hodai

    onedrive thama mata nam hodama.
     

    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    2,128
    3,645
    113
    Which cloud storage do you use and why?
    Which has the best free and paid plans?
    onedrive use කරනවා වැඩ කරන තැනයි ගෙදරයි දෙකේම file share කරගන්න .එක ලේසි windows 10 වලම තියන නිසා තව persoanl valut එක පට්ට
    google drive use කරනවා පුද්ගලික වැඩ වලට
    dropbox අයින් කළා වෙනම දාගන්නයි තව ෆ්‍රී එකේ දවස් 30යි දෙන්නේ delete file recovery කරන්න ,එක නිසා
     

    OpenSpace

    Well-known member
  • Oct 3, 2008
    2,679
    1,200
    113
    Mars
    OneDrive, Dropbox, Box, Google drive පාවිච්චි කරනවා. OneDrive තමා මට නම් හොදම.
    folder size පෙන්නනවා වදයක් නැතිව.
    sharing ලේසියි.
    Folder drag and drop
    Windows 10 support එක

    මට අවුල්ම එක තමයි Google Drive.
     

    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    One drive eka thamai lesima windows 10 ekka default ena nisa :yes:
    mega.nz use karanawa one drive eke free capacity eka madi hinda :dull: file syncing meketh patta :)
    google drive thiyaagena inne backup ekak widihta
     
    • Like
    Reactions: NRTG