ඒකනෙමම ඕක මුලින්ම යෝජනා කලේ යූටියුබ් වීඩියෝ වලට
කරන්න නෑ කියලා දන්නවා පොන්නයො ,Mu kari gothayek.meka kiyana ewwa admin karanne na
මගෙ මතය මන් කීවෙ.
Mata denatama epawela thiynne bn,100% එකඟයි. එත් මචන් මේකේ ඉන්නවා අසහන කාරයෝ ගොඩක්. සමහර thread තියෙනවා පට්ටම වැදගත්. ඉගෙන ගන්න දේවල් ගොඩක් තියෙන සුපිරි thread තියෙනවා. අර අසහනකාරයෝ ඕන එපා හැම මගුලේම උන්ගේ දේශපාලනේ අදලා ගන්නවා. වැදගම්මක් ඇති thread සම්පුර්නයන්ම විනාස කරලා දානවා. ඔක්කොටම කලින් කරන්න ඕන. ඕකුන්ව report කරන එක. නැත්තන් වෙන්නේ මේ යන විදිහට කිරියේ කතා කරන්නේ දේශපාලනේ විතරක් වෙන එක. මිනිස්සුන්ට කලකිරෙයි ටික දවසක් යනකොට.
https://elakiri.com/threads/breakin...agram-outages-reported.1980489/#post-26229149
මේ බලපන් මම ඊයේ දාපු thread එකක්. අන්තිමට ඌට හෙන ඉල්ලුවම බබා වෙන්න හදනවා. ඔන්න ඔයවගේ කාලකන්නි මේකෙන් අයින් කරලා දාන්න ක්රමයක් තිබ්බා නම් ලොකු දෙයක් වෙයි. නැත්තන් වෙනම category හැදුවා කියලා නම් වැඩක් වෙන එකක් නැහැ.
Report karata wedak wena ekakuth na
Balapn me thread eka asseth dennekge waliyak
------ Post added on Mar 20, 2021 at 9:42 AM


