Elakiriyata aluthin

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    මම ඕක මුලින්ම යෝජනා කලේ යූටියුබ් වීඩියෝ වලට
    ඒකනෙ
    Mu kari gothayek.meka kiyana ewwa admin karanne na
    කරන්න නෑ කියලා දන්නවා පොන්නයො ,
    මගෙ මතය මන් කීවෙ.

    100% එකඟයි. එත් මචන් මේකේ ඉන්නවා අසහන කාරයෝ ගොඩක්. සමහර thread තියෙනවා පට්ටම වැදගත්. ඉගෙන ගන්න දේවල් ගොඩක් තියෙන සුපිරි thread තියෙනවා. අර අසහනකාරයෝ ඕන එපා හැම මගුලේම උන්ගේ දේශපාලනේ අදලා ගන්නවා. වැදගම්මක් ඇති thread සම්පුර්නයන්ම විනාස කරලා දානවා. ඔක්කොටම කලින් කරන්න ඕන. ඕකුන්ව report කරන එක. නැත්තන් වෙන්නේ මේ යන විදිහට කිරියේ කතා කරන්නේ දේශපාලනේ විතරක් වෙන එක. මිනිස්සුන්ට කලකිරෙයි ටික දවසක් යනකොට.

    https://elakiri.com/threads/breakin...agram-outages-reported.1980489/#post-26229149

    මේ බලපන් මම ඊයේ දාපු thread එකක්. අන්තිමට ඌට හෙන ඉල්ලුවම බබා වෙන්න හදනවා. ඔන්න ඔයවගේ කාලකන්නි මේකෙන් අයින් කරලා දාන්න ක්‍රමයක් තිබ්බා නම් ලොකු දෙයක් වෙයි. නැත්තන් වෙනම category හැදුවා කියලා නම් වැඩක් වෙන එකක් නැහැ.
    Mata denatama epawela thiynne bn,
    Report karata wedak wena ekakuth na
    Balapn me thread eka asseth dennekge waliyak
    ------ Post added on Mar 20, 2021 at 9:42 AM
     
    Yee

    Well-known member
  • Feb 4, 2021
    420
    654
    93
    100% එකඟයි. එත් මචන් මේකේ ඉන්නවා අසහන කාරයෝ ගොඩක්. සමහර thread තියෙනවා පට්ටම වැදගත්. ඉගෙන ගන්න දේවල් ගොඩක් තියෙන සුපිරි thread තියෙනවා. අර අසහනකාරයෝ ඕන එපා හැම මගුලේම උන්ගේ දේශපාලනේ අදලා ගන්නවා. වැදගම්මක් ඇති thread සම්පුර්නයන්ම විනාස කරලා දානවා. ඔක්කොටම කලින් කරන්න ඕන. ඕකුන්ව report කරන එක. නැත්තන් වෙන්නේ මේ යන විදිහට කිරියේ කතා කරන්නේ දේශපාලනේ විතරක් වෙන එක. මිනිස්සුන්ට කලකිරෙයි ටික දවසක් යනකොට.

    https://elakiri.com/threads/breakin...agram-outages-reported.1980489/#post-26229149

    මේ බලපන් මම ඊයේ දාපු thread එකක්. අන්තිමට ඌට හෙන ඉල්ලුවම බබා වෙන්න හදනවා. ඔන්න ඔයවගේ කාලකන්නි මේකෙන් අයින් කරලා දාන්න ක්‍රමයක් තිබ්බා නම් ලොකු දෙයක් වෙයි. නැත්තන් වෙනම category හැදුවා කියලා නම් වැඩක් වෙන එකක් නැහැ.
    සිංහරාජෙටත් උනේ එකනේ. දේශපාලනේ ඇදලා ගත්තා. කැලේ කපන උන් තාම කපනවා ඇති. ඉස්සරහටත් කපයි. කපන උන්ට මොකක් හරි ප්‍රශ්නයක් ආවොත් දේශපාලනේ ඉස්සරහට දානවා. එතකොට කොයි පක්ෂේත් ඉන්න වහල්ලු එකතුවෙලා හොරු ටික ආරස්සා කරනවා.:dull::dull:
     
    • Like
    Reactions: NRTG and UKKU PUTHA

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    දාන්නකො සත්තලන්..මං ළගත් තියෙනවා..ඵකින් ඵක දාන්නම්..😆😆😆😆😆

    View attachment 117102
    Me monada pons....😂😂...umba gotata kade giya ewada?

    @nicjosh83 කෝ ඔයා?බය වුනාද??
    😆
    😆
    😆
    Umbe photo eka alawannada??😂😂
     
    The Change

    Active member
  • Oct 28, 2017
    331
    168
    43
    සිංහරාජෙටත් උනේ එකනේ. දේශපාලනේ ඇදලා ගත්තා. කැලේ කපන උන් තාම කපනවා ඇති. ඉස්සරහටත් කපයි. කපන උන්ට මොකක් හරි ප්‍රශ්නයක් ආවොත් දේශපාලනේ ඉස්සරහට දානවා. එතකොට කොයි පක්ෂේත් ඉන්න වහල්ලු එකතුවෙලා හොරු ටික ආරස්සා කරනවා.:dull::dull:
    අනිවාරෙන්ම බන්. ඉන්නේ මොන ආණ්ඩුවද කැලේ නෙවේ මොන වැරැද්ද කලත් විරොදයක් හදලා එක නවත්තගන්න නෙවේ මුන්ගේ try එක. උන්ගේ try එක ආණ්ඩු පෙරලි කරන්න. අපි මේවා කිව්වම මැදමුලනයි මහින්දයි අල්ලගෙන උන් ඊට පස්සේ වැලලෙන්න හදනවා. මට කාවවත් සුද්ද කරන්න ඕන නැහැ. මහින්ද කලත් වැරදි රනිල් කරත් වැරදි අනුර කරත් එක වැරදි. වෙන්න ඕන මෙතන කතාවෙන්නේ මොනවද ඒ කතා වෙන දේයින් බලන මනුස්සයෙක්ට ප්‍රයෝජනවත් වෙන විදිහට කරන එකයි. දැන් වෙලා තියෙන්නේ මේවා බලන උන් කවුද ඇත්ත කියන්නේ කවුද බොරු කියන්නේ කියලා හිතනවා. අන්තිමට එලියට යන්නේ තනිකර වැරදි මත. මේ රටේ කතා කරන්න දාහක් ප්‍රශ්න තියෙනවා. මේ රටේ කොල්ලෝ කෙල්ලෝ කරන හොඳ වැඩ දවසකට දහස් ගානක් ඇති. ඒවා ගැන කවුද කතා කරන්නේ. තනිකර විහිලු බන්. රට හදන්න අරගල කරන්න කතා කරන උන් තමන්ගේ ගෙදරවත් හරියට තියෙනවද දන්නේ නැහැ.
     
    • Like
    Reactions: Walter White

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    15,979
    16,621
    113
    Me monada pons....😂😂...umba gotata kade giya ewada?

    Umbe photo eka alawannada??😂😂

    අලවපන්කො පොන්නයා කිය කිය ඉන්නෙ..අළුතෙන් ත්‍රෙඩ් ඵකක් දාලම අලවපන්..තාෙට පැය කීයක් ඕනද ඒකට?😆😆
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    Me monada pons....😂😂
    අලවපන්කො පොන්නයා කිය කිය ඉන්නෙ..අළුතෙන් ත්‍රෙඩ් ඵකක් දාලම අලවපන්..තාෙට පැය කීයක් ඕනද ඒකට?😆😆
    Ai umba baya unada? Harakek ge munak ne bota thiyenne...😂matath kollek photo eka ewe...paw ban umba 😂
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,201
    72,381
    113
    මාලඹේ
    2Osama kiyanne real ekak ne uba thambiyek wenna ona ne ehenam
    Forum ඒකක User Name එකෙන් කොහොම ද කියපන්කෝ ජාතිය ආගම හොයන්නෙ .පොඩ්ඩක් විස්තර කරලා කියපන් බලන්න 🤣🤣👆
     
    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,930
    15,571
    113
    Somewhere in this world
    Forum ඒකක User Name එකෙන් කොහොම ද කියපන්කෝ ජාතිය ආගම හොයන්නෙ .පොඩ්ඩක් විස්තර කරලා කියපන් බලන්න 🤣🤣👆
    fake kiyanne anna ekata... iskole giye koheda uba real nam ube nama osama wenna ona
    ane uba wage harakek
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,201
    72,381
    113
    මාලඹේ
    fake kiyanne anna ekata... iskole giye koheda uba real nam ube nama osama wenna ona
    ane uba wage harakek
    දැන් එතකොට Zeus කියන්නේ උබේ ජාතිය ද නැත්නම් ආගම ද එහෙමත් නැත්නම් උප්පැන්නෙ තියෙන නම ද 🤔
     
    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,930
    15,571
    113
    Somewhere in this world
    දැන් එතකොට Zeus කියන්නේ උබේ ජාතිය ද නැත්නම් ආගම ද එහෙමත් නැත්නම් උප්පැන්නෙ තියෙන නම ද 🤔
    make fake ekak thama dn uba anith unta fake kiyanne ube eka real wagene kiyana eka therunada dn
     
    89mora

    Well-known member
  • Feb 10, 2012
    1,602
    785
    113
    Dubai
    දැන් එතකොට Zeus කියන්නේ උබේ ජාතිය ද නැත්නම් ආගම ද එහෙමත් නැත්නම් උප්පැන්නෙ තියෙන නම ද 🤔
    muwa ban kara num okkoma ewarai
     
    • Like
    Reactions: 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,201
    72,381
    113
    මාලඹේ
    make fake ekak thama dn uba anith unta fake kiyanne ube eka real wagene kiyana eka therunada dn
    හා දැන් උබ ම පිළි ගත්තේ උබ Fake කියලා . උබ Fake නම් අනිත් එවුන් Fake ද Real ද කියලා හොයන්න යන්න එපා 🤩🤩🤩