රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු Kariya

kukku baba

Well-known member
  • Nov 14, 2009
    17,791
    15,538
    113
    Lankawe
    Puluwan tharamak Facebook eke me videio eka share karapan.

    Lankawa diunu wenne natthe ai kiyala kauru hari ahuwoth, kanata gahala meka pennapan. Kari Desapaluwo

    SIR Fail kiyanna thawa proves onne na. Ekata bari da uge Exceative powers use karala muwa Rajya Amathi Kamin ain karanna?

    Sir deweni para ta nam President wenne na.

     
    Last edited:

    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    වධකාගාරයක් පවත්වගෙනයනවා කියන්නේ ලේසි වැඩක් නෙවෙයි. ඒවට ටැක්ස්, වතුර බිල්, ලයිට් බිල් ගෙවාගෙන හරි අමාරුවෙන් කරන්නේ. ඒකේ ගෞරවය අපි අරුන්දික ඇමතිතුමාට සහ ඒ උත්තමය පත් කරපු ජනතාවට (ඔක්සිජන් උවමනා නැති) දෙන්න ඕන.
    ඔය ගම්පහ, මීගමු, පුත්තලම region එකේ ඉන්නේ වෙනස් මිනිස් කොට්ටාශයක් කියල සනත් නිශාන්ත ඇමතිතුමා කලින්ම කිව්වා. ඉතින් එහෙ කසිප්පු අල්ලන එක තමයි නීති විරෝධී. රංගේ බණ්ඩාරගේ පුතා අරක්කු වතුර කරලා පෙන්නුවේ. එහෙ ඉන්නේ විශේෂ ජීවී කොටසක්. මේක දන්නෙ නැතුව කනු කුනු ගාන්න එපා.
     

    Nucleardeath

    Well-known member
  • Nov 22, 2012
    1,668
    5,443
    113
    3146.jpg



    නෙදකින් මුසල ගෙම්බාගේ හැටි විතරක්
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    මේ පොන්නය යවපු ලියුම පිලි අරන් ASP ව මාරු කරේ කව්ද එතකොට? රියල් අද්මිරාල් සරත් විරසේකරද ??

    සරත් මොන හාල් කෑල්ලක් ද

    ගරු අරුන්දික ප්‍රනාන්දු මැතිතුමා විසින් කරන ලද ඉල්ලීමකට අනුව
    අති ගරු මහින්ද රාජපස්ස අගමැතිතුමා විසින් දෙන ලද ලිකිත නියෝගයට
    නන්දෙ විසින් අත්සන් තබා
    ආරක්ශක ලේකම් කමල් ගුනරත්න විසින මාද්යයෙහි ප්‍රසිද්ද කරන ලදී
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    මේ පොන්නය යවපු ලියුම පිලි අරන් ASP ව මාරු කරේ කව්ද එතකොට? රියල් අද්මිරාල් සරත් විරසේකරද ??
    Eelangata eh maru kireema daka daka konda path karagena inna widayaka kauda?

    arundikalatath nawila inna wena 2/3 mokatada? Thanakola hitawana eka witharada karanna puluwan?
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,825
    39,794
    113
    Homagama
    Puluwan tharamak Facebook eke me videio eka share karapan.

    Lankawa diunu wenne natthe ai kiyala kauru hari ahuwoth, kanata gahala meka pennapan. Kari Desapaluwo

    SIR Fail kiyanna thawa proves onne na. Ekata bari da uge Exceative powers use karala muwa Rajya Amathi Kamin ain karanna?

    Sir deweni para ta nam President wenne na.



    යකෝ කසිප්පු පෙරන උන්ට පාතාලේ⁣ට සප් කරාට පරික්ෂණ නැ. මුගේ ලියුම ලික් උනාට පරික්ෂණ. අම්මාගේ රෙද්දේ නිතියක්නේ යකෝ ඒක. කවුද ඕයි අරුන්දිකට ඡන්දේ දුන්න උන්? එක්කෝ තොපි මූව එලවපං. නැත්තම් සත්තුවත්තේ දර්ශිය සතුන් විදිහට පල. ඊයා ඕයි.

    ඔක්කොටම හපං සරත් විරසේකර පුස්සා. චික්.
     

    HYBRIDPC

    Well-known member
  • May 13, 2015
    1,426
    983
    113
    කසිප්පු කාරයින්ගේ, කුඩුකාරයින්ගේ බලයෙන් මහජන නියෝජිතයන් උනාම, කසිප්පු කාරයින්ට හා කුඩු කාරයින්ට, මිනීමැරුන්වට උදව් කරන්නම වෙනවා...

    කාලකන්නි බලෝ.
    ------ Post added on Apr 1, 2021 at 4:26 PM
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    මේ පොන්නය යවපු ලියුම පිලි අරන් ASP ව මාරු කරේ කව්ද එතකොට? රියල් අද්මිරාල් සරත් විරසේකරද ??
    නැත්නම්. දැන් ස්වාධීන පොලිස් කොමිසම නෑ.
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,293
    1
    59,375
    113
    Kaduwela
    මේක අපේ ආණ්ඩුව අපහසුතාවයට පත් කරන්න ජෙපි ගුඑන්පි සජබයියෝ ගහපු ගේම් එකක්.
    අපි බුර්කා පළාත් සභා තහනම් කරා වගේම මේ සිද්ධියේදීත් කෙලින් තීරණයක් ගත්තා.
    ගමේ දුප්පත් මිනිහෙක් කසිප්පු පෙරුවා කියලා මොකද වෙන්නේ? ඒ මිනිස්සුන්ගේ ජාතික පානය තමයි කසිප්පු.
    අපිට එහෙම දෙයක් තහනම් කරලා ඒ මිනිස්සුන්ගේ හිත රිදවන්න බෑ.
    මේ වගේ විනය විරෝධී වැඩ කරන පොලිස් කුක්කන්ව අපි පොලිසියෙන් අයින් කරලා දාන්න ඕනි.
    මට නම් හොදටම විශ්වාසයි ගෝටාභය මහත්තය මේ පොලිස් කුක්කට කෝල් කරලා පලු යන්න බනින්න ඇති.😍
    යහපාලනේ වගේ දෙකට නැමෙන පාලකයෙක් අපිට නැති එක ගැන අපිට සතුටුයි.
    මේ ලියුමත් ෆොටෝසොප් කරලා වගේ. කලර් දෙකක් තියෙන්නේ ෆොටෝ දෙකේ.


    image.png

    image.png