hutch eke 1249 20Mbps denuth thiyanawaneඅපේ phone line හදන්න අපු slt වැඩකරන කෙනෙක්ගෙන් ඇහුව,
unlimited දෙන කතාව ඇත්තලු, එයාලට හරියටම තවම විස්තරයක් දීල නෑලු, එයාලට ආරංචි හැටියට අප්‍රේල් මැද ඉදන් වගේ අලුත් package දෙනවලු. 20MB වගෙ speed limit කරලා රු 5000 වගේ දේයිලු, ඒත් fpu එකක් තියෙනවලු. තවම trcsl package අනුමත කරලා නෑලු.
me pakkunta hariyata customer servise ekak naha. sadarana internet package ekak dee ganna baha, eth porn block karanna nam puluvan val haththa. lankave isp la okkoma nathi banga vela yanna one.adee mobitel wla block thma..
mobitel wla pornhub, xvideos wda nha..xhamster wada
wena sitesnm mma check krla nha..
fup wten wdha anuwa depend wenv nd.... nkmt hthpna every 100gb speed eka 50% wlin adu wenv wge fup ekk awoth bn unlimited ek gnna eka laabai fup thbbath loku awlk nha....
unlimited kiyanne ekatada?මට හිතෙන්නේ unlimited කියල මේ කට්ටිය අදහස් කරන්නේ pay as you go model එකක් කියල.
Example:
Base Package - Rs. 1450
Data Entitles for base package - 50gb
Extra use ~Rs. 20-30 per gb
Extra gb වෙනම purchase කරන්න ඕනේ නැ.
හැබැයි දැනටත් මේක LankaBell වල නම් තියෙනවා, වෙනස තියෙන්නේ use කරන additional gb එකක් Rs.70 වගේ වෙනවා!
unlimited kiyanne ekatada?




oka karapu nathi un, kohoma unlimited ekak deida kiyala hithapanko... oka karanne nathuwa thawa mona kathada?මටනන් ඩේ-නයිට් ඩේටා, එනිටයිම් කරානන් හොදටම ඇති![]()
අනුර අයියා ආපු දවසට Unlimited දෙයි නේද?oka karapu nathi un, kohoma unlimited ekak deida kiyala hithapanko... oka karanne nathuwa thawa mona kathada?
මටනන් ඩේ-නයිට් ඩේටා, එනිටයිම් කරානන් හොදටම ඇති![]()
mata nam oka padui eta wadiya hodai amathara gb gana eka :v
adde... balanna oni
balamu . ekawath karoth loku deyak.oka karapu nathi un, kohoma unlimited ekak deida kiyala hithapanko... oka karanne nathuwa thawa mona kathada?
oka paranai