Personel Loan ekakata hodama bank eka?

omega18

Well-known member
  • Jul 16, 2018
    580
    218
    63
    1M gana monawage conditions da balanne. pvt company ekak work karanawa nam. guarantors,income, time perod?
    boc eken ahuwama unge company list eke nathnam denna baha kiwa. anith ewa tama baluwe na
     
    • Like
    Reactions: NRTG and hodakolla

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,130
    36,153
    113
    කෑගල්ල
    1M gana monawage conditions da balanne. pvt company ekak work karanawa nam. guarantors,income, time perod?
    boc eken ahuwama unge company list eke nathnam denna baha kiwa. anith ewa tama baluwe na
    ඔවු ලිස්ට් එකේ නැත්තම් boc බෑ.
    ඔහෙට ඩිග්‍රී එකක් තියනවද. Bsc. වත් IESL පේන්නන්නම අවශ්‍ය නෑ. commercial bank දෙනවා ගැරන්ට් කරන්න කවුරුත් ඔනේ නෑ.
    එහෙම නැත්තම් basic බලනවා. පඩිය 50 ටවත් වැඩි වෙන්න වෙයි 1M ගන්න.
    හොදම දේ වැඩියේ loan යන්නේ නැති පලාතක බැන්ක් එකක් හොයලා යන එක. උන් පන්න පන්න loan දේන්නේ
     
    • Like
    Reactions: NRTG and hodakolla