Peoples Bank Loan Help

Chootyputha2014

Well-known member
  • Mar 9, 2014
    2,623
    2,088
    113
    Mage Peoples Bank eke Persoanl Loan ekak Process wena gaman thiyenne.
    Unge Processing Fee and Insurance gena hariyata kiyanne naha. mata tikakk doubtful. Danna ekek innawa nam kiyapallako. 10 Million Apply kale. 5 Years walata.
     

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    3,282
    6,000
    113
    Galaha
    පොලිය කීයද? මගේ පලවෙනි ලෝන් එක වැඩි තේරුමක් නැතුව ගත්තෙ 22% පොලියක් සෙට් උනා. මැනේජර් නෑයෙක්. කැරියට වාහනේවත් මිදුලෙ නවත්තල යන්න දෙන්නෙ නෑ දැන් මම. ඉන්ශුරන්ස් එක 20ක් වගේ සෙට් වෙයි නේද මාසෙට. 🤨