Questions masa hayen maths walata S pass 3k set karaganna para ma hata karunakara kiyanna.

guestbro

Well-known member
  • Apr 2, 2021
    632
    915
    93
    ZZZ
    gedara wena dewal hinda padan karan mood ekak set wennema na (nattan eka pita dala ice gahanwa). man sirawata O/L waladi term test ekakata padan kara meeta wada. fail wenna ba gedarin elawai ;-;
     
    diula123

    Well-known member
  • Jun 22, 2009
    490
    374
    63
    gedara wena dewal hinda padan karan mood ekak set wennema na (nattan eka pita dala ice gahanwa). man sirawata O/L waladi term test ekakata padan kara meeta wada. fail wenna ba gedarin elawai ;-;
    Umba me 6 padam kaloth gedarun gihin Hari S 3 nemei Eeta wada puluwan .umbata kohomada danne nehe physics eehma easy ban /combined walata lesiyen puluwan .chemistry thama amarui .mama kiyanne 2005/2006A/L
    Syallabus eka wenas name godak .
    Past papers karapan owage question ena ratawak thiyenawa.
    Oka allaganan .masa 3/4 k hodatama athi .
    Go ahead.
     
    guestbro

    Well-known member
  • Apr 2, 2021
    632
    915
    93
    ZZZ
    Umba me 6 padam kaloth gedarun gihin Hari S 3 nemei Eeta wada puluwan .umbata kohomada danne nehe physics eehma easy ban /combined walata lesiyen puluwan .chemistry thama amarui .mama kiyanne 2005/2006A/L
    Syallabus eka wenas name godak .
    Past papers karapan owage question ena ratawak thiyenawa.
    Oka allaganan .masa 3/4 k hodatama athi .
    Go ahead.
    sup ekata tanku bn ewunata mama awurudu 2k scl gihin class gihin tama mata ekama eka ganawakwat hadaganna bane:(
     
    • Like
    Reactions: Solo Rider

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    SSS බලාගෙන වැඩ කරන්න එපා. CCC ක් වත් ගන්න තරමට වැඩ කලොත් තමයි result එක SSS වෙයි කියල විශ්වාසෙන් ඉන්න පුලුවන්.
    SSS බලාගෙන වැඩ කරපු ගොඩක් අයට අන්තිමේ හම්බුණේ CSF වගේ results :no:
     
    diula123

    Well-known member
  • Jun 22, 2009
    490
    374
    63
    sup ekata tanku bn ewunata mama awurudu 2k scl gihin class gihin tama mata ekama eka ganawakwat hadaganna bane:(
    Ehenam Machan ubata maths gelapenne nehe.
    Nathanm unanduwak nee.A/L iwara wela wena course karapan .
    Hotel course ehema maru engineers last wada hoyanwa.
    A/C technician wage umba kemathi ekak karapan kollo.
     
    guestbro

    Well-known member
  • Apr 2, 2021
    632
    915
    93
    ZZZ
    Ehenam Machan ubata maths gelapenne nehe.
    Nathanm unanduwak nee.A/L iwara wela wena course karapan .
    Hotel course ehema maru engineers last wada hoyanwa.
    A/C technician wage umba kemathi ekak karapan kollo.
    ඔව් බං මට ප්ලෑන් එක තියෙන්නේ 2nd try එකත් බැරි උනොත් මාස හයෙන් ආර්ට්ස් කරලා NEET වෙන්න.
     
    • Like
    Reactions: Solo Rider

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    සිලබස් එක කවර් කරපන්
    පුලුවන් තරන් පාස් පේපර්ස් කරපන්

    ඕක තමා එකම පාර

    ඒක මාස 6 ද, අවුරුද්ද ද, අවුරුදු 2 ද කියන එක ඉතින් සාපේක්ශයි.

    එස් 3 ට නන් වැඩ කරන්න එපා, ඒ 3ක් ගන්න වැඩ කරපන්, එතකොට එස් 3 ඒවි
     
    guestbro

    Well-known member
  • Apr 2, 2021
    632
    915
    93
    ZZZ
    Bump kollo...උබ මේ පාරද ලියන්නෙ
    ow mona liyanda manda ... online cls hinda ammak awet na :(
    එස් 3 ට නන් වැඩ කරන්න එපා, ඒ 3ක් ගන්න වැඩ කරපන්, එතකොට එස් 3 ඒවි
    smiling-face-with-tear_1f972.png
     
    NetFreak

    Well-known member
  • Oct 23, 2016
    1,616
    2,841
    113
    past papers awrudu 10ka ewa 3 paarak krnna plwn nn onima subject ekak sure A ganna plwn.palaweni para poth balala nodanna ewa hoyagena uththara bala bala karanna.deweni para puluwan tharan molen hdla amaru ewa pothen balnna.3 weni para molen hdnna plwn.mee tiken lesiyenma plwn A ekak ganna.time waste nokara krnna oni
    meka thamai widiha.

    Mulin MCQ wenama practice karapan. Ubata me masa 6 athi MCQ 50n 35k goda daganna. Ethanama S ekak. MCQ kara kara ena knowledge eken Structured, Essay tikath eeta passe tika tika goda daganin.

    Combined nan ubata lesi kiyala hithena padam walin ganan hadapan aurudu 15ka withara mulin. Passe anith padam walata move weyan.

    Me tika ubata masa 3n goda daganna puluwan hariyata karoth.
     
    Ragna_SL

    Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla
    මාස 6ක් කියලා හිතාගන්නෙපා බං....මාස 4කට ලෑස්ති වෙයන්...මොකද කතා 2ක් කියනවනේ කල්දානවද නැද්ද කියලා....
    පුලුවන් තරම් මහන්සිවෙලා මේ මාස 4 ටාගට් කරලා වැඩ කරහන්...
    විභාගෙ කල් ගියොත් හොදයි..
    තව මාස 2ක් වගේ හම්බෙනවනේ..ඒත් ෂුවර් කරන් ඉන්නෙපා

    *කොහොමත් මට හිතෙන විදිහට නම් මේ මාසේ ඉවර වෙන්න කලින් අවසන් තීරණයක් ගනි විභගෙ පටන්ගන්න එක ගැන...
    ඒක බලන් ඉන් නැතුව පුලුවන් විදිහට වැඩ කරහන් මහන්සිවෙලා