දෙනියාය

nnjeevana

Well-known member
  • Jan 19, 2009
    3,357
    769
    113
    තොපිට මොකෑ ඒක
    Weekend එකේ පවුලේ අයත් එක්ක දෙනියායේ පැත්තේ ගිහින් එන්න කියලා බැලුවේ,

    • යන්න හොඳම පාර මොකක්ද?
    • බලන්න තියෙන්නේ මොනාද?
    • ඒ පැත්තේ කන්න බොන්න එහෙම හොඳ place මොනාද තියෙන්නේ?
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,390
    19,520
    113
    Colombo
    කොළඹ ඉඳන් එනවා නම් හයිවේ එකේ ඇවිත් ඉමදූවෙන් එලියට දාල එතනින් ඉමදූව > අකුරැස්ස > දෙනියාය පාර තමයි ලඟම සහ හොඳම පාර
    තව ඕන නම් මතුගම පැත්තෙන් පාරක් තියනවා, ඒක ටිකක් පාලු පාරක් එක් නිසා මම නම් ඒක Avoid කරනවා පුලුවන් තරම්, මොකද වාහනේ මොකක් හරි අවුලක් උනත් කවුරුවත් නැතිවෙන්න පුලුවන් ලඟ පාතක.
    දෙනියායට වහිනවා පට්ට විදියට මේ දවස් ටිකේ හැබැයි

    ලංකාගම පැත්තෙ(සිංහරාජෙ, සත්මාල ඇල්ල etc ), ෆැට්නා පැත්තෙ එහෙම ඇවිදින්න පුලුවන්
    යද්දි මොරවක පැත්තෙන් ඇතුලට ගිහිනුත් දිය ඇලි දෙක තුනක් තියනවා, මමත් ගිහින් නැහැ හැබැයි ඒවට නම්
    යනගමන් මොරවක පහු උනාම ගුරුබෙවුල කියලා තැනක් තියනවා, එතනත් ඕන නම් නතර වෙන්නත් පුලුවන් රූම් එහෙම ලොකුයි හොඳයි, කෑමත් එතනින් ගන්න පුලුවන්. එතන ෆාම් එකක් තියනවා ඒක බලන්නත් පුලුවන් ඕන නම්
     
    Last edited:

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,609
    13,278

    මතුගම නෙළුව පාර පට්ට පාලු පාරක්
    පැය බාගෙට විතර එක වහනක් හම්ම්බවෙන්නේ
    පාගල යන්න පුළුවන්
    උදේ 7 විතර ගියොත් නුවර එළියේ මිදුම ෆිලින්ග් එක ගන්න පුළුවන්
     
    nnjeevana

    Well-known member
  • Jan 19, 2009
    3,357
    769
    113
    තොපිට මොකෑ ඒක
    කොළඹ ඉඳන් එනවා නම් හයිවේ එකේ ඇවිත් ඉමදූවෙන් එලියට දාල එතනින් ඉමදූව > අකුරැස්ස > දෙනියාය පාර තමයි ලඟම සහ හොඳම පාර
    තව ඕන නම් මතුගම පැත්තෙන් පාරක් තියනවා, ඒක ටිකක් පාලු පාරක් එක් නිසා මම නම් ඒක Avoid කරනවා පුලුවන් තරම්, මොකද වාහනේ මොකක් හරි අවුලක් උනත් කවුරුවත් නැතිවෙන්න පුලුවන් ලඟ පාතක.
    දෙනියායට වහිනවා පට්ට විදියට මේ දවස් ටිකේ හැබැයි

    ලංකාගම පැත්තෙ(සිංහරාජෙ, සත්මාල ඇල්ල etc ), ෆැට්නා පැත්තෙ එහෙම ඇවිදින්න පුලුවන්
    යද්දි මොරවක පැත්තෙන් ඇතුලට ගිහිනුත් දිය ඇලි දෙක තුනක් තියනවා, මමත් ගිහින් නැහැ හැබැයි ඒවට නම්
    යනගමන් මොරවක පහු උනාම ගුරුබෙවුල කියලා තැනක් තියනවා, එතනත් ඕන නම් නතර වෙන්නත් පුලුවන් රූම් එහෙම ලොකුයි හොඳයි, කෑමත් එතනින් ගන්න පුලුවන්. එතන ෆාම් එකක් තියනවා ඒක බලන්නත් පුලුවන් ඕන නම්
    බොහොම ස්තූතියි මචං
     
    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    8,989
    14,063
    113
    Rainforest Nature House meka man January vala gihin idiye.uya kanda uta room 6000 vitara venava.eka room ekayi tiyenne.couple ekakata maru.podi familly ekak thamayi oka karanna.katha karala monava hari karaganna puluwan.nidahasa uparimayi.paraval nam anthimayi.bike ekaka hari 4x4 ekak nam yanna lesi.
     
    • Like
    Reactions: nnjeevana

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,536
    1
    57,665
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    1617375732371.png
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,232
    29,933
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ලංකාගම ඇතුලට වෙන්න පරන මිනිස්සු හම්බෙලා බලපං. ජීවිතේ අමතක නොවන බැඳීමක් ඇතිවෙයි.♥️♥️ දවසක් දෙකක් නැවතිලා බලපං ඔය ගෙදරක, කොළඹ මොන ජීවිතයක්ද ගෙවන්නේ හිතෙනවා
     
    Anthurium

    Well-known member
  • May 15, 2017
    451
    732
    93
    ලංකාගම ඇතුලට වෙන්න පරන මිනිස්සු හම්බෙලා බලපං. ජීවිතේ අමතක නොවන බැඳීමක් ඇතිවෙයි.♥️♥️ දවසක් දෙකක් නැවතිලා බලපං ඔය ගෙදරක, කොළඹ මොන ජීවිතයක්ද ගෙවන්නේ හිතෙනවා
    :lol: :lol: :lol: මොකක්ද කියවපු නවකතාව ????
     
    • Like
    Reactions: nnjeevana

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,232
    29,933
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    :lol: :lol: :lol: මොකක්ද කියවපු නවකතාව ????
    ඇයි අවුල්ද? අව්රුදු ගානකට කලින් දූවිලි ඇල්ල බලන්න ගිහිං ගමේ මිනිස්සු සෙට්වුනා මාර සැලකිල්ලක් සැලකුවේ. අපි හතරදෙනෙක් ගියේ. ගමේ ගෙදරකත් නවත්තගත්තා. කන්න බොන්නත් දීලා දවස් දෙකකට පුදුම සැලකිල්ලක් කළේ. අපි හිතුවේ යනකොට සල්ලි ඉල්ලයි, ගාන හදලා කියයි කියලා. එක සතපහක් ගත්තේ නෑ. ළමයින්ගේ අතේ හොරෙන් සල්ලි ගුලිකරලා දීලා ආවේ.
    පන්සලත් සුපිරියි. හාමුදුරුවෝ ගමේ කට්ටිය පට්ට කන්ට්‍රෝල් එකේ තියන් හිටියේ. හැබැයි දැක්කා අලුත් පරම්පරාව ලොකු වෙනසක් හොයං යනවා. අද වෙනකොට ඒ බැඳීම නැද්ද දන්නේ නෑ😶
     
    Skr97

    Well-known member
  • Aug 9, 2017
    361
    352
    63
    Galle
    ලංකාගම ඇතුලට වෙන්න පරන මිනිස්සු හම්බෙලා බලපං. ජීවිතේ අමතක නොවන බැඳීමක් ඇතිවෙයි.♥️♥️ දවසක් දෙකක් නැවතිලා බලපං ඔය ගෙදරක, කොළඹ මොන ජීවිතයක්ද ගෙවන්නේ හිතෙනවා
    දවසක් දෙකක් ඉන්න හොදය්. ඊට පස්සෙ කොලබ මොන තරම්ද කියල හිතෙනවා :lol:
     
    • Like
    Reactions: nnjeevana

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,232
    29,933
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    දවසක් දෙකක් ඉන්න හොදය්. ඊට පස්සෙ කොලබ මොන තරම්ද කියල හිතෙනවා :lol:

    ජීවිතේට අත්දැකීමක් ගන්න බං කිව්වේ. ගිහිං පදින්චිවෙන්න නෙමෙයි. උදේට වත්තේ දකින කුරුල්ලෝ ටික ඇති ජීවිතේටම. කිතුල මැදලා පැණි හදන, වත්තේ දලු කඩන, අලුත්ම තේ කොළ වලින් තේ බොන. මාර ජීවිතයක් ඒක.