මචන් මට කියන්න ඩොලර් ලංකාවේ බැංකුවල save කරන්න පුලුවන්ද? රුපියල් ඩොලර් වලට කන්වර්ට් කරගන්න ලාබම කොහෙන්ද? බැංකු වල ලාබයිද? ඒවට පොලියක් එනවද? බම්ප් එකක් දාලා හෙල්ප් එකක් දෙන්න.
මේ ගැන මචං කිරියේ මේ ලඟදි ගොඩක් කතා කෙරුවා ත්රෙඩ් දෙක තුනකම පොඩ්ඩක් හොයලා බලපන්..
මම සරලව කියන්නම් මම දන්න විදියට..
සල්ලි එක්චේන්ජ් කරනකොට බැංකු වලට වඩා වෙන කළු කඩ මුදලාලි කෙනෙක් ගෙන් මාරු කරගන්න එක උඹට ලාබයි.. ගොඩක් වෙලාවට රත්තරන් බඩු විකුණන තැන් වල ඔය වැඩේ කරනවා. උදාහරණයක් විදියට උඹ ඩොලර් දීලා ලංකන් රුපියල් ගන්නවනම් උඹට බැංකුවට දෙන ගානට වඩා රුපියල් 2ක් 3ක් වැඩි පුර හම්බෙනවා.. අනෙක බැංකුවලින් එක්ස්ජේන්ජ් ෆී කියලා තව කීයක් හරි කපා ගන්නවා.. එක නිසා කළු කඩ හොඳයි විශ්වාස ඇති තැනකට පලයන්.. මොක ද උඹට හොර කොල දෙන්නත් පුළුවන්.. ඒත් එහෙම තැන් අඩුයි හැබැයි නැත්තේ නෑ..
ඩොලර් සෙවින්ග් අකවුන්ට්ස් තියනවා
- Personal Foreign Currency Accounts (PFCA)
Business Foreign Currency Accounts (BFCA)
මම දන්නේ ඔය Accounts වර්ග දෙක විතරයි දන්න විදියට ලංකාවේ ඕනේම කමර්ෂල් බැන්ක් එකකින් (මෙතන කමර්ෂල් කිව්වේ වාණිජ බැංකු කියන අර්ථයෙන් ex: BOC, Peaple's, Sampath, HNB, Commercial) මේවා නිකන් Open කරන්න බෑ මචං.. ඒක ගැන පොඩ්ඩක් කියවලා බලපන් ඒ බැංකු වලට අදාල වෙබ් සයිට්ස් වලින්.. තේරේන්නේ නැති දෙයක් තියනවනම් අහපන් දන්න විදියට කියන්නම්. මේ බැන්ක් එකවුන්ට් වලට පොලියක් හම්බෙනවා. වාර්ෂික උපරිම පොලිය 2% ක් වගේ මතක.. මීට වැඩි වෙන එකක් නෑ අඩු උනොත් මිසක
මේ Sampath Bank එකට අදාලා ලින්ක් එක මෙතනින් ක්ලික් කරලා යන්න
මේ Commercial Bank එකට අදාලා ලින්ක් එක මෙතනින් ක්ලික් කරලා යන්න
මේ BOC එකට අදාලා ලින්ක් එක මෙතනින් ක්ලික් කරලා යන්න PFCA BFCA
අතේ තියන ඩොලර් බැංකුවට දාන්න විදියක් නැද්ද බන් ලංකාවේ?පර්සනල් ෆොරින් කරන්සි එකවුන්ට් එකක් ඕපන් කරලා සේව් කරන්න පුළුවන්,
හැබැයි අතේ තියෙන ඩොලර් බැංකුවට දාන්නවත්, රුපියල් වලින් ඩිපොසිට් කරන්නවත් බෑ .
අපිට පිටරටකින් එන වයර් ට්රආන්ස්ෆර් මුදල් තමයි මේකට ගන්න පුළුවන්.
එහෙම ඩොලර් විදියට එන සල්ලි ඕන වෙලාවක අපිට රුපියල් විදියට withdraw කරන්න පුළුවන්.
රට යන වෙලාවක එකවුන්ට් එකේ තියෙන ඩොලර් ගැන ඒ විදියටම ගන්න පුළුවන්, (උදා එකවුන්ට් එකේ තියෙන්නේ ඩොලර් 1000 නම් ඩොලර් 1000 ම කිසි වෙනසක් නැතුව ගන්න පුළුවන්, වටිනාකම අඩුවෙන්නේ නැහැ. )
අවුරුද්දට 2% පොලියක් ලැබෙනවා.
ගිණුම විවෘත කරන්න පාස්පෝට් එකක් තිබ්බම ඇති , බැංකුවේ මැනේජර් එක්ක කතා කරන්න කෙලින්ම ගිහින්, නැත්නම් අනිත් උන් වටේ යවනවා
ගිණුම විවෘත කරලා මාස තුනක් ඇතුලත ඩොලර් ගිණුමට වැටෙන්න ඕන
පර්සනල් ෆොරින් කරන්සි එකවුන්ට් එකක් ඕපන් කරලා සේව් කරන්න පුළුවන්,
හැබැයි අතේ තියෙන ඩොලර් බැංකුවට දාන්නවත්, රුපියල් වලින් ඩිපොසිට් කරන්නවත් බෑ .
අපිට පිටරටකින් එන වයර් ට්රආන්ස්ෆර් මුදල් තමයි මේකට ගන්න පුළුවන්.
එහෙම ඩොලර් විදියට එන සල්ලි ඕන වෙලාවක අපිට රුපියල් විදියට withdraw කරන්න පුළුවන්.
රට යන වෙලාවක එකවුන්ට් එකේ තියෙන ඩොලර් ගැන ඒ විදියටම ගන්න පුළුවන්, (උදා එකවුන්ට් එකේ තියෙන්නේ ඩොලර් 1000 නම් ඩොලර් 1000 ම කිසි වෙනසක් නැතුව ගන්න පුළුවන්, වටිනාකම අඩුවෙන්නේ නැහැ. )
අවුරුද්දට 2% පොලියක් ලැබෙනවා.
ගිණුම විවෘත කරන්න පාස්පෝට් එකක් තිබ්බම ඇති , බැංකුවේ මැනේජර් එක්ක කතා කරන්න කෙලින්ම ගිහින්, නැත්නම් අනිත් උන් වටේ යවනවා
ගිණුම විවෘත කරලා මාස තුනක් ඇතුලත ඩොලර් ගිණුමට වැටෙන්න ඕන
Currency eka hambunu widiya one wei ban okata.https://www.combank.lk/newweb/en/personal/savings/pfc-account
Deposits
All types of inward remittances in foreign currency, as given below, will be accepted in credit to PFC accounts.
- Telegraphic or SWIFT transfers
- Bank Drafts drawn in favor of Commercial Bank of Ceylon PLC
- USD Drafts payable at local Banks or issued by local Banks. Credit on which will be given within 4 working days without any charge
- Foreign currency notes
- Traveller's cheques issued overseas and personal cheques
- Bank Drafts drawn on foreign currency in the currency of the respective countries
eg: USD drafts drawn on New York, GBP drafts drawn on London
mata sampath eken ba kiwwanehttps://www.combank.lk/newweb/en/personal/savings/pfc-account
Deposits
All types of inward remittances in foreign currency, as given below, will be accepted in credit to PFC accounts.
- Telegraphic or SWIFT transfers
- Bank Drafts drawn in favor of Commercial Bank of Ceylon PLC
- USD Drafts payable at local Banks or issued by local Banks. Credit on which will be given within 4 working days without any charge
- Foreign currency notes
- Traveller's cheques issued overseas and personal cheques
- Bank Drafts drawn on foreign currency in the currency of the respective countries
eg: USD drafts drawn on New York, GBP drafts drawn on London
බැංකුවෙන් බැංකුවට වෙනස් වෙනව ද කියලා මම දන්නේ නෑ මචං PFCA හඳන්න මගෙන් Job Agreement එකයි පාස්පෝර්ට් එකයි දෙකම ගත්තා.පර්සනල් ෆොරින් කරන්සි එකවුන්ට් එකක් ඕපන් කරලා සේව් කරන්න පුළුවන්,
හැබැයි අතේ තියෙන ඩොලර් බැංකුවට දාන්නවත්, රුපියල් වලින් ඩිපොසිට් කරන්නවත් බෑ .
අපිට පිටරටකින් එන වයර් ට්රආන්ස්ෆර් මුදල් තමයි මේකට ගන්න පුළුවන්.
එහෙම ඩොලර් විදියට එන සල්ලි ඕන වෙලාවක අපිට රුපියල් විදියට withdraw කරන්න පුළුවන්.
රට යන වෙලාවක එකවුන්ට් එකේ තියෙන ඩොලර් ගැන ඒ විදියටම ගන්න පුළුවන්, (උදා එකවුන්ට් එකේ තියෙන්නේ ඩොලර් 1000 නම් ඩොලර් 1000 ම කිසි වෙනසක් නැතුව ගන්න පුළුවන්, වටිනාකම අඩුවෙන්නේ නැහැ. )
අවුරුද්දට 2% පොලියක් ලැබෙනවා.
ගිණුම විවෘත කරන්න පාස්පෝට් එකක් තිබ්බම ඇති , බැංකුවේ මැනේජර් එක්ක කතා කරන්න කෙලින්ම ගිහින්, නැත්නම් අනිත් උන් වටේ යවනවා
ගිණුම විවෘත කරලා මාස තුනක් ඇතුලත ඩොලර් ගිණුමට වැටෙන්න ඕන
පුළුවන්.අතේ තියන ඩොලර් බැංකුවට දාන්න විදියක් නැද්ද බන් ලංකාවේ?
Yep.https://www.combank.lk/newweb/en/personal/savings/pfc-account
Deposits
All types of inward remittances in foreign currency, as given below, will be accepted in credit to PFC accounts.
- Telegraphic or SWIFT transfers
- Bank Drafts drawn in favor of Commercial Bank of Ceylon PLC
- USD Drafts payable at local Banks or issued by local Banks. Credit on which will be given within 4 working days without any charge
- Foreign currency notes
- Traveller's cheques issued overseas and personal cheques
- Bank Drafts drawn on foreign currency in the currency of the respective countries
eg: USD drafts drawn on New York, GBP drafts drawn on London
සම්පත් එකෙන්ම තමා මට පුළුවන් කිව්වේ.. Acc එක රට යන්න කලින් Open කරලා Acc එක activate වෙන්න පළවෙනි Deposit එක පිටරට ඉදන් දාන්න ඕනේ කිව්වා.. මම අතේ ඉතුරු වුනු ඒවා එහෙම ලංකාවේ ඉදිද්දි දාලා තියනවාmata sampath eken ba kiwwane