ආර්ථික සම්බාදක එපා!

rajitha.wijayaratne

Well-known member
  • Jun 14, 2017
    1,094
    831
    113
    සිරි ලක් දෙරණේ වාසය කරන අප, තිස් වසරක යුද්දයකින් විවිද ආරථික සහ අනෙකුත් දුෂ්කරතා වලට මුහුණ දුන් පිරිසකි. නමුත් අවාසනාවකට ආරථික දුෂ්කරතා වලින් මිදීමට අවශ්‍ය පරිසරය අදටත් සකස් වී නැත.

    සමස්ත ලෝකයටම පොදු ස්වභාවික දුෂ්කරතා ඇතත්, සිරි ලක් දෙරනට මුහුණ දෙන්නට සිදු වී ඇත්තේ රටේ නායකත්වය ගන්නා ක්‍රියා මාර්ග වලින් විසදිය හැකි, විසදිය යුතු නමුත් මෙතෙක් සිදු විය නැති රාජකාරියකි.

    මෙයට මුලික හේතුව තිස් වසරක යුද්දයට හේතු වුන දිවයිනේ ඉතිහාසය කිසිදු බේදයකින් තොරව ලෝක සත්වයා නිවැරිදිව නොදැන සිටීමයි. රටේ නිවැරිදි ඉතිහාසය නොදත් ජනයා රටට නොසුදුසු පාලකයන් පත් කිරීමෙන් සිටිති.

    මෙවැනි පාලකයන් අතින් වන අතපසු වීම් දුර දිග ගොස් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය පවා මැදිහත් වීමට හේතු වී ඇත. මානව හිමිකම් කවුන්සිලය අවුරුදු 10 කටත් දීරග කාලයක් තිස්සේ රටට විවිද අභියෝග සහ ආරථික සම්බාදක පනවමින් සිටී.

    රටට මුහුණ දෙන්න සිදු වී ඇති අතිමහත් අපකීර්තිය කුඩා දරුවන් සහ තරුණ මහලු සියලු දෙනාට දරන්න වී ඇති බරකි. රටේ සංචාරක කර්මාන්තය රදා පවතින්නේ රටේ ජනතාව අතර ඇති සුහදත්වය මත ගොඩනැගුන පරිසරකය.

    මෙයට අමතරව ආර්ථික සම්භාදක ගෙන දෙන පරිසරයක් සකස් වෙමින් පවතී. අප ඉල්ලා සිටින්නේ තිස් වසරක යුද්දයකට මුල් වුන පසුබිම 1597 සිට ලෝක සත්වයාට කිසිම බේදයකින් තොරව ජන මාධ්‍ය හරහා එලි දැක්වීමයි. මෙය සාරාංශයක් ලෙස පහත පෙන්වා දී ඇත.

    මෙතැන ඔබේ නම සදහන් කරලා -> ආර්ථික සම්බාදක එපා! ඔබේ නෑදෑ හිත මිතුරන්ටත් අරදනා කරන්න නම සදහන් කරලා වගකිව යුතු පාලකයින්ට මේ ආයච්නාව කරන්න.
     
    Last edited:

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    165773117_921603865258107_1963170218045244164_n.jpg
     
    • Like
    Reactions: fdk and reddeckuka

    rajitha.wijayaratne

    Well-known member
  • Jun 14, 2017
    1,094
    831
    113
    මේ කරුණු වලට එකඟ වෙලා මදි.

    ඔබේ නම සටහන් කරන්න අත්‍යවශ්‍යයි කිසියම් වෙනසක් බලාපොරොත්තු වෙනවනම්.

    ඒක කරන්න -> මෙතන
     
    shadow134

    Well-known member
  • Jul 21, 2020
    3,154
    10,327
    113
    ඔයා කොහෙ ගියත් එකම තැනට නේද එන්නේ. දැන් සම්බාධක එපා කියල ද අත්සන් කරන්නේ බුදුන් ලංකාවේ උපන්න බවට මෙයින් පිළිගනිමි කියලද?

    Screenshot_231.png
     
    • Like
    Reactions: Ragna_SL

    rajitha.wijayaratne

    Well-known member
  • Jun 14, 2017
    1,094
    831
    113
    ඔයා කොහෙ ගියත් එකම තැනට නේද එන්නේ. දැන් සම්බාධක එපා කියල ද අත්සන් කරන්නේ බුදුන් ලංකාවේ උපන්න බවට මෙයින් පිළිගනිමි කියලද?

    View attachment 118909
    ඔතන අවධානය යොමු කරන කාරනාව සාක්ෂි නොමැතිව ඉදිරිපත් කරන එකෙක් නොවේ නේ.

    අනෙක, සම්බාධක වලට බලපාන ඉහිහාස කරුණු 200+ එකින් එක ගලපලා පෙන්වන්න අවස්තාවක එක කාරණයක් මැදින් උස්සලා අවධානය යොමු කරන එක අසාධාරණයි. එක කාරණයකට හිර නොවී මුලු හේතු පරම්පරාවම සැලකිල්ලට ගත යුතුයි.
     
    Last edited:

    bokaRaj

    Well-known member
  • Dec 4, 2008
    3,326
    7,223
    113
    ඔයා කොහෙ ගියත් එකම තැනට නේද එන්නේ. දැන් සම්බාධක එපා කියල ද අත්සන් කරන්නේ බුදුන් ලංකාවේ උපන්න බවට මෙයින් පිළිගනිමි කියලද?

    View attachment 118909
    pasbara hangunata puka eliye kiyanawane 😂😂😂
     
    shadow134

    Well-known member
  • Jul 21, 2020
    3,154
    10,327
    113
    ඔතන අවධානය යොමු කරන කාරනාව සාක්ෂි නොමැතිව ඉදිරිපත් කරන එකෙක් නොවේ නේ.

    අනෙක, සම්බාධක වලට බලපාන ඉහිහාස කරුණු 200+ එකින් එක ගලපලා පෙන්වන්න අවස්තාවක එක කාරණයක් මැදින් උස්සලා අවධානය යොමු කරන එක අසාධාරණයි. එක කාරණයකට හිර නොවී මුලු හේතු පරම්පරාවම සැලකිල්ලට ගත යුතුයි.
    දැන් ඕක ඉදිරිපත් කරන්නේ කාටද?
    ඕක ඉදිරිපත් කරලා බලාපොරොත්තු වෙන්නේ මොකද්ද?
     
    • Like
    Reactions: Ragna_SL

    rajitha.wijayaratne

    Well-known member
  • Jun 14, 2017
    1,094
    831
    113
    දැන් ඕක ඉදිරිපත් කරන්නේ කාටද?
    ඕක ඉදිරිපත් කරලා බලාපොරොත්තු වෙන්නේ මොකද්ද?
    ඉදිරිපත් කරන්නේ ලංකාවේ පුරවැසියාට.

    එතැන 30 වසරක යුද්දය + අද පවතින අවධානම් තත්වය දිවයිනේ ඉතිහාසය, විශේෂයෙන්ම අවුරුදු 2500 පෙර ඉතිහාසය ගැන මනා අවබෝධයක් නැති කම නිසා ඇතිවුන අවාසනාවන්ත දෙයක් ලෙස පෙන්වා දෙනවා.

    මේකන් බලාපොරොත්තු වෙන්නේ නිවැරිදි ඉතිහාසය රජය මගින් සියලු ජනතාවටම එලි කර දීම.

    මේක මෙගේ පුද්ගලික අදහක්.
     
    Last edited:

    shadow134

    Well-known member
  • Jul 21, 2020
    3,154
    10,327
    113
    ඉදිරිපත් කරන්නේ ලංකාවේ පුරවැසියාට.

    එතැන 30 වසරක යුද්දය + අද පවතින අවධානම් තත්වය දිවයිනේ ඉතිහාසය, විශේෂයෙන්ම අවුරුදු 2500 පෙර ඉතිහාසය ගැන මනා අවබෝධයක් නැති කම නිසා ඇතිවුන අවාසනාවන්ත දෙයක් ලෙස පෙන්වා දෙනවා.

    මේකන් බලාපොරොත්තු වෙන්නේ නිවැරිදි ඉතිහාසය රජය මගින් සියලු ජනතාවටම එලි කර දීම.
    ආ ඒ කියන්නේ මහජනතාව දැනුවත් කරන්න කියලා රජයෙන් කරන ඉල්ලීමක් නේ. නැතුව මේ ආර්ථික සම්බාධක පනවන එක ගැන සම්බන්ධයක් නෑනේ.
    ඇයි ඉතින් "ආර්ථික සම්බාධක එපා" කියලා මාතෘකාවක් දැම්මේ. 🤔
     
    rajitha.wijayaratne

    Well-known member
  • Jun 14, 2017
    1,094
    831
    113
    ආ ඒ කියන්නේ මහජනතාව දැනුවත් කරන්න කියලා රජයෙන් කරන ඉල්ලීමක් නේ. නැතුව මේ ආර්ථික සම්බාධක පනවන එක ගැන සම්බන්ධයක් නෑනේ.
    ඇයි ඉතින් "ආර්ථික සම්බාධක එපා" කියලා මාතෘකාවක් දැම්මේ. 🤔
    මම සාමාන්‍යයෙන් අවධානයක් අවශ්‍ය දේවල් ලියන්නේ ඒ වගේ.

    ඒකට ඉංග්‍රීසියෙන් කියනව "click bait" කියලා - සිංහල වචනය නොදනිමි.
     
    rajitha.wijayaratne

    Well-known member
  • Jun 14, 2017
    1,094
    831
    113
    Too fucking long. Did not fucking read. ¯\_(ツ)_/¯

    Well, its a 450+ year long history.

    It cuts across foreign invasions, undermining of a world religion and an internal war.

    So it's hard to do the story any justice without this level of elaboration.