සිරි ලක් දෙරණේ වාසය කරන අප, තිස් වසරක යුද්දයකින් විවිද ආරථික සහ අනෙකුත් දුෂ්කරතා වලට මුහුණ දුන් පිරිසකි. නමුත් අවාසනාවකට ආරථික දුෂ්කරතා වලින් මිදීමට අවශ්‍ය පරිසරය අදටත් සකස් වී නැත.
සමස්ත ලෝකයටම පොදු ස්වභාවික දුෂ්කරතා ඇතත්, සිරි ලක් දෙරනට මුහුණ දෙන්නට සිදු වී ඇත්තේ රටේ නායකත්වය ගන්නා ක්‍රියා මාර්ග වලින් විසදිය හැකි, විසදිය යුතු නමුත් මෙතෙක් සිදු විය නැති රාජකාරියකි.
මෙයට මුලික හේතුව තිස් වසරක යුද්දයට හේතු වුන දිවයිනේ ඉතිහාසය කිසිදු බේදයකින් තොරව ලෝක සත්වයා නිවැරිදිව නොදැන සිටීමයි. රටේ නිවැරිදි ඉතිහාසය නොදත් ජනයා රටට නොසුදුසු පාලකයන් පත් කිරීමෙන් සිටිති.
මෙවැනි පාලකයන් අතින් වන අතපසු වීම් දුර දිග ගොස් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය පවා මැදිහත් වීමට හේතු වී ඇත. මානව හිමිකම් කවුන්සිලය අවුරුදු 10 කටත් දීරග කාලයක් තිස්සේ රටට විවිද අභියෝග සහ ආරථික සම්බාදක පනවමින් සිටී.
රටට මුහුණ දෙන්න සිදු වී ඇති අතිමහත් අපකීර්තිය කුඩා දරුවන් සහ තරුණ මහලු සියලු දෙනාට දරන්න වී ඇති බරකි. රටේ සංචාරක කර්මාන්තය රදා පවතින්නේ රටේ ජනතාව අතර ඇති සුහදත්වය මත ගොඩනැගුන පරිසරකය.
මෙයට අමතරව ආර්ථික සම්භාදක ගෙන දෙන පරිසරයක් සකස් වෙමින් පවතී. අප ඉල්ලා සිටින්නේ තිස් වසරක යුද්දයකට මුල් වුන පසුබිම 1597 සිට ලෝක සත්වයාට කිසිම බේදයකින් තොරව ජන මාධ්‍ය හරහා එලි දැක්වීමයි. මෙය සාරාංශයක් ලෙස පහත පෙන්වා දී ඇත.
මෙතැන ඔබේ නම සදහන් කරලා -> ආර්ථික සම්බාදක එපා! ඔබේ නෑදෑ හිත මිතුරන්ටත් අරදනා කරන්න නම සදහන් කරලා වගකිව යුතු පාලකයින්ට මේ ආයච්නාව කරන්න.

Last edited: