5 GHz
2.4 GHz
රවුටරේට line of sight තියෙනව. මොනවද හිතන්නෙ මේ ගැන?
2.4 GHz
රවුටරේට line of sight තියෙනව. මොනවද හිතන්නෙ මේ ගැන?
2.4GHz fewer channels -->more interference with other devices sharing the same freq.
5GHz more channels ----> less interference
මේ සංඛ්‍යාත දෙකම එන්නෙ එකම රවුටරේකින්. ඒක සීලිමේ මවුන්ට් කරල තියෙන්න මම ඉන්නතැන ඉඳල අඩි 20ක් විතර දුරකින්. බාධක මොකුත් නෑ.5g distance adu tan wala speed wedi. Wall haraha yaddi signal strength eka adui wenawa.
2.4g wall haraha yanawa wedi 5g walata wada. Signal gaman karana dura wedi
I think this is nothing to do with the speed. It's just the availability of channels and interference.මේ සංඛ්‍යාත දෙකම එන්නෙ එකම රවුටරේකින්. ඒක සීලිමේ මවුන්ට් කරල තියෙන්න මම ඉන්නතැන ඉඳල අඩි 20ක් විතර දුරකින්. බාධක මොකුත් නෑ.
එහෙනම් ඇයි මේවගෙ වෙනසක් එන්නෙ කියල හිතන්න පුලුවන්ද? 2.4 වලිනුත් 150 /300 mbps වෙනකල් සපෝට් කරනව කියනවනෙද?