චමත් පලිහපිටිය - මහා කළු සිංහලයා

lovethebomb

Well-known member
  • Apr 18, 2015
    4,785
    9,158
    113
    , අනික් එක ලංකාව රන් කරන්නේ හම්බයෝ නේ

    Why should he , he is not a sri lankan (country)
    ------ Post added on Apr 4, 2021 at 7:21 PM
    Here we go. This statement is factually incorrect, propagandist bs. Sinhalese were and still are the majority culutural, political, and ideological existence in the island. So get the fuck off with your bigotry please.

    Muslims aren't the perfect bunch of people, but passing the majority's inadequacies onto a minority is the oldest trick in the book (Germany did that in the last century, Indians doing it now. Look how it’s worked). Can't you see? our country is fucked because we fucked up big time. All the minority hate-talk is just us forgetting the ever painful fact that we are a bunch of sad losers.

    මම ටිකක් කොලිටි මනුස්සයෙක් කියල හිතල දිගට කලින් රිප්ලයි. ඔය හම්බ-හේට් බයිලා ඒ
    ලණු ගිලින කෙනෙක්ට කියපන්.
     
    sustharapuncha

    Well-known member
  • Dec 5, 2011
    1,772
    620

    LOL Stay poor in your 3rd world slum
     
    BillionaireBoys

    Well-known member
  • Oct 10, 2019
    875
    1,000
    93
    check his twitter bio, lankan flag is in there along with canada and america, thopi uta baninna kalin thopi monawada rata wenuwen karala tiyenen kiyala kalpana karahan, u 7 years walin mehen giya eka, thopi naaki wenakamma mekema idan nikan igena gena, nikan beth aragena gon badu gagaha spa asse ringana moda musalyo tikak witarane,
     
    • Like
    Reactions: acryan

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,785
    9,158
    113
    LOL Stay poor in your 3rd world slum
    Yes. I dropped a post-doc position in the States and returned to work in my "3rd world slum".

    උඹල රන් කරපු එක්ස්පෙරිමන්ට් හොම්බෙන් යද්දි failed state වගේ කතා කියකිය රටෙන් ඈත් වෙන්නෙ ප්‍රතිපත්තියක් නැති කමද නැත්තම් නෛසර්ගිකවම තියෙන නරුම කමද? කයිය නම් සිංහල අනන්‍යතාවය රටෙන් වියුක්ත කරවන්න, ඒත් (with all due respect) මං හිතන්නෙ නෑ උඹලට ඒ වගෙ දෙයක් කරගන්න තරම් බුද්ධිමය ශක්‍යතාවයක් හෝ ප්‍රතිපත්තිගරුක බවක් හෝ අවංක උවමනාවක් තියෙනව කියල.
     
    Last edited:

    Postdoc is modern day slavery ... I am gald you didnt continue .. you got paid what 50k max ?? LMAO

    FYI I also did a PhD and got hired by a multinational corp.
     
    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,785
    9,158
    113
    Postdoc is modern day slavery ... I am gald you didnt continue .. you got paid what 50k max ?? LMAO

    FYI I also did a PhD and got hired by a multinational corp.
    Okay, this is turning into a dick measuring contest now.

    One doesn’t do a PhD if their aspirations are primarily economic. Sticking to industry with a masters is much more lucrative. Remaining in academia is a struggle one should only take up on if they can muster enough intellectual flare within them.

    This is the first time I’m seeing a person pushing a pay stub as a valid counter argument. Stop, you naive man-child. Jeez.
     
    Last edited:
    • Like
    Reactions: gamerlk

    sustharapuncha

    Well-known member
  • Dec 5, 2011
    1,772
    620
    113
    Okay, this is turning into a dick measuring contest now. Stop, you naive man-child.
    you mentioned about ur worthless postdoc not me lol

    When someone mention about their postdoc, I immediately picture a person who cant find a proper job (unless you are on a tenure track or aiming for it, in this case you clearly wasn't) so don't give me that BS of "බුද්ධිමය ශක්‍යතාවය" LMAO
     
    Last edited:

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,785
    9,158
    113
    you mentioned about ur worthless postdoc not me lol
    Me mentioning that I deliberately went back to SL ditching a semi-coveted occupation is warranted because it had a logical connection to the previous response from your end.

    However, I still fail to see what you were trying to convey with the penultimate reply. That was a bit weird tbh.
     
    • Like
    Reactions: gamerlk

    sustharapuncha

    Well-known member
  • Dec 5, 2011
    1,772
    620
    113
    Me mentioning that I deliberately went back to SL ditching a semi-coveted occupation is warranted because it had a logical connection to the previous response from your end.

    However, I still fail to see what you were trying to convey with the penultimate reply. That was a bit weird tbh.
    You started attacking me with බුද්ධිමය ශක්‍යතාවය my dude .. it wasn't me , you thought mentioning a postdoc was a wow factor LOL .... FAIL!!
     
    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,785
    9,158
    113
    You started attacking me with බුද්ධිමය ශක්‍යතාවය my dude .. it wasn't me , you thought mentioning a postdoc was a wow factor LOL .... FAIL!!
    Ah, now I see that I have touched a nerve.

    "ඔයාලට බුද්ධිමය ශක්‍යතාවයක් නෑ" කියල අදහස් කලේ නැෂනලිස්ටික් පොලිටිකල් ආස්ථාන වල ඉන්න සිංහල මිනිස්සුන්ගෙ තියෙන මතවාදිමය නොගැඹුරු බව රිෆර් කරන්න. මම කලිනුත් කිව්ව වගෙ මගෙ වෘත්තිය ගැන කාරනාව ඇදිල ආවෙ වෙන පොයින්ට් එකක් මතුකරන්න අවශ්‍ය උන නිසා, මම ඒ කාරනය එතනින් එහා ලිව්ව දේවල් වලට අදාල කරගත්තෙ නෑ. ඒ කෑලි දෙකම එකම රිප්ලයි එකේ අඩංගු වීම තරමක කණගාටුදායක දෙයක් බව දැන් පේනව. ඒ කතාව පුද්ගලානුබද්ධව ගැනීම ඊටත් වඩා අවාසනාවක්. දිගින් දිගටම මගෙ "පෝස්ට්-ඩොක්" එකේ එල්ලීගෙන යම් යම් දේවල් ඉම්ප්ලයි කරපු එක හතර බීරි අදහස් ටිකක් විදිහට දැක්කෙ මම.

    ප්‍රොෆෙෂනල් "ලොකු සීන්" එකක් දාන බවක් නම් පෙනුනෙ ඒක කෙලින්ම ඇඩ්‍රස් කරන්න තිබ්බනෙ.
    .
    .
    .
    මේ හුවමාරුව අන්තිමේදි bruised ego සහ මූල්‍යමය inferiority complex එකකින් අවසන් වීම ඉතාම අවාසනාවන්ත දෙයක්. ඒ අතින් ඒකෙ හරිම සිංහල ගතියකුත් පේනව 🙂.
     
    Last edited:
    • Like
    Reactions: gamerlk

    sustharapuncha

    Well-known member
  • Dec 5, 2011
    1,772
    620
    113
    Ah, now I see that I have touched a nerve.

    "ඔයාලට බුද්ධිමය ශක්‍යතාවයක් නෑ" කියල අදහස් කලේ නැෂනලිස්ටික් පොලිටිකල් ආස්ථාන වල ඉන්න සිංහල මිනිස්සුන්ගෙ තියෙන මතවාදිමය නොගැඹුරු බව රිෆර් කරන්න. මම කලිනුත් කිව්ව වගෙ මගෙ වෘත්තිය ගැන කාරනාව ඇදිල ආවෙ වෙන පොයින්ට් එකක් මතුකරන්න අවශ්‍ය උන නිසා, මම ඒ කාරනය එතනින් එහා ලිව්ව දේවල් වලට අදාල කරගත්තෙ නෑ. ඒ කෑලි දෙකම එකම රිප්ලයි එකේ අඩංගු වීම තරමක කණගාටුදායක දෙයක් බව දැන් පේනව. ඒ කතාව පුද්ගලානුබද්ධව ගැනීම ඊටත් වඩා අවාසනාවක්. දිගින් දිගටම මගෙ "පෝස්ට්-ඩොක්" එකේ එල්ලීගෙන යම් යම් දේවල් ඉම්ප්ලයි කරපු එක හතර බීරි අදහස් ටිකක් විදිහට දැක්කෙ මම.

    ප්‍රොෆෙෂනල් "ලොකු සීන්" එකක් දාන බවක් නම් පෙනුනෙ ඒක කෙලින්ම ඇඩ්‍රස් කරන්න තිබ්බනෙ.
    .
    .
    .
    මේ හුවමාරුව අන්තිමේදි bruised ego සහ මූල්‍යමය inferiority complex එකකින් අවසන් වීම ඉතාම අවාසනාවන්ත දෙයක්. ඒ අතින් ඒකෙ හරිම සිංහල ගතියකුත් පේනව 🙂.
    Ok cool down, I apologize for my behaviour
     
    androlanka

    Well-known member
  • Aug 5, 2014
    3,179
    1,416
    113
    ලොකු networth එකක් නම් නැහැ නේද. ? USD 1 billion වගේ...
    danata num 1 billion wage..mu dan sahenna crypto promote karanawa.. 100x wage pump wena coins tikak aduwatama aran muma pump karala dammoth kelinma wealth eka 100x wage wenawa..deparak repeat karala damma gaman mu world top 100 wath yawi..mu me dawas wala NFT seen eke inne
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room
    රාජපක්‍ෂ රැලට පුක දෙන උන් අනිවා ප්‍රමෝට් කලොත් පට්ට හොරෙක් තමයි. වෙන සාක්කි ඕනේ නෑ