Well he is the richest dark sinhalese guy I knowමහා කළු සිංහලයා
me wagema katha kiyala kelawa gaththa madida thopilta
මම ඕකා ගැන දාන හැමතැනකම ඕක කියනවා කොහොමත් මු මහා කළු සින්ඝලයෙක්තමා ජාන වලින් ගැලවෙන්න කාටවත් බැ..මූ ඇවිල්ලා පට්ට හොරෙක් ඉස්සරහට බලපන්කෝ මුගේ රෙදි ගැලවෙන කොට
https://en.wikipedia.org/wiki/Chamath_Palihapitiyahe does not give a shit about Sri Lanka... he is literally a white guy with a Lankan name.. that's all
Eka mu sinhalayek nisa kiyala mama nam hithanne na. 99% business karayo kiyanne patta horu. Eka tama atta.]මම ඕකා ගැන දාන හැමතැනකම ඕක කියනවා කොහොමත් මු මහා කළු සින්ඝලයෙක්තමා ජාන වලින් ගැලවෙන්න කාටවත් බැ..
99% people can't understand it.Bump
Eka mu sinhalayek nisa kiyala mama nam hithanne na. 99% business karayo kiyanne patta horu. Eka tama atta.]
He is NOT A Sri lankan (which is a 3rd world slum country) but a proud SINHALESE
He is not a Sri Lankan, what's your point ?? Sinhalese is not limited to 3rd world slum.. lets make it global (like vijaya did lol)
typical ලංකාවෙ පොරක්. ලංකාවෙ මොකෙක් හරි පොඩ්ඩක් හරි ඉස්සරහට එනකොට මෙහෙම තමයි. පේනවනෙ සංග ට මහේලට කෙලවන්න බලන් ඉන්න හැටි. අර ගමේ ඉන්න ඇන්ටිල වගේ. " අපිනෙ දන්නෙ ඕකුන්ගෙ කෙරුවාව. තව කල් යද්දි එලි වෙයි." කියපල්ලකො උගෙ කෙරුවාව.මූ ඇවිල්ලා පට්ට හොරෙක් ඉස්සරහට බලපන්කෝ මුගේ රෙදි ගැලවෙන කොට
Most sri lankans cant believe that a person just like them makes a billion $$ through hard work , it makes them question their own existence and their own achievements (or lack of it)typical ලංකාවෙ පොරක්. ලංකාවෙ මොකෙක් හරි පොඩ්ඩක් හරි ඉස්සරහට එනකොට මෙහෙම තමයි. පේනවනෙ සංග ට මහේලට කෙලවන්න බලන් ඉන්න හැටි. අර ගමේ ඉන්න ඇන්ටිල වගේ. " අපිනෙ දන්නෙ ඕකුන්ගෙ කෙරුවාව. තව කල් යද්දි එලි වෙයි." කියපල්ලකො උගෙ කෙරුවාව.
Thanks to SL education"මහා කළු සිංහලයා"...ක්‍රින්ජ්.
ලෝකෙට දැනෙන දෙයක් කරපු ලංකාවෙ එකෙක් ගැන ආරංචියක් ඇවිත් හොයල බැලුවම එක්කො ඌ සිංහල මතකවත් නැති, ලංකාවෙ අවුරුදු පහකට වඩා ගතකරල නැති සිංහලයෙක්. නැත්තම් අසූ ගණන් වල ගෙවල් ගිණි තියල රටෙන් පන්නල දාපු ශ්‍රී ලාංකික දෙමළ සම්භවයක් තියෙන එකෙක්.
හම්මෝ නේද.
සිංහලු ඉන්නේ ලංකාවේ විතරද ? Sri Lanka is a failed state we should make our Sinhalese identity independent of such failed slum 3rd world country."මහා කළු සිංහලයා"...ක්‍රින්ජ්.
ලෝකෙට දැනෙන දෙයක් කරපු ලංකාවෙ එකෙක් ගැන ආරංචියක් ඇවිත් හොයල බැලුවම එක්කො ඌ සිංහල මතකවත් නැති, ලංකාවෙ අවුරුදු පහකට වඩා ගතකරල නැති සිංහලයෙක්. නැත්තම් අසූ ගණන් වල ගෙවල් ගිණි තියල රටෙන් පන්නල දාපු ශ්‍රී ලාංකික දෙමළ සම්භවයක් තියෙන එකෙක්.
හම්මෝ නේද.
අහ් ඕකෙ. හොලිස්ටිකලි හිතල සිංහල ගෝත්‍රය ගැන සතුටු හිතිල කිව්ව කතාවක් නම් ඒකෙ වැරැද්දක් නෑ තමයි.සිංහලු ඉන්නේ ලංකාවේ විතරද ? Sri Lanka is a failed state we should make our Sinhalese identity independent of such failed slum 3rd world country.
Proud to be a Sinhalese (but not Sri Lankan)
මෙකය් මචන් ඉන්දියන් එවුන් ගොඩක් වෙලාවට (දෙවෙනි පරම්පරාව ) තමන් ඉන්දියන් කියල හදුන්වන්නේ නැ , ඒ ගොල්ලෝ ගොඩක් කියන්නනේ Bengali/ sikh එහෙම නැත්තන් American born Desi කියල , අපේ එවුන් තමය හැමවෙලාවෙම ලංකාව ගැන කියවන්නේ , ලංකාව කියන්නේ රටක්, එකේ නොයෙක් ජාති ඉන්නවා , සිංහල කියන්නේ ජාතියක් , සින්හලෙක් ට ඕනෑම රටකට ගිහින් සින්හලෙක් විදිහට ඉන්න පුළුවන්, ලංකාවේ වගේ ඉන්න ඕනි නෑ , අනික් එක ලංකාව රන් කරන්නේ හම්බයෝ නේඅහ් ඕකෙ. හොලිස්ටිකලි හිතල සිංහල ගෝත්‍රය ගැන සතුටු හිතිල කිව්ව කතාවක් නම් ඒකෙ වැරැද්දක් නෑ තමයි.
ඒත් ඔය ෆේල්ඩ් ස්ටේට් ගගා ලංකාවෙන් disassociate වෙන්න හදන එකෙත් අමුතු පරහක් තියෙනව. මොකද ලංකාව ෆේල්ඩ් ස්ටේට් එකක් වුනෙත් ඔය "මහා කලු සිංහල" පන්නයෙ naive ethnocentric බයිලා නිසාම තමයි. මන්ද, මම උබ ගැන දන්නෙ නෑ, උබ එහෙම එකෙක් නෙවේ වෙන්න ඇති සමහරවිට. නිකන් ඌන පූර්ණයක් එකතු කලේ, මොකද ගොඩක් උන් ගිලෙන්න යන නැවෙන් පනිනව පේනව මේ දවස්වල.
Why should he , he is not a sri lankan (country)miniha patta waddek. eth man dakala ne eka parak wath Sri Lanka mention karanawa. Seems he doesn't give a shit about SL