Best place to buy perfumes in Sri lanka

saman.kumara333

Well-known member
  • May 2, 2018
    926
    616
    93
    perfumes ganna sure place, aduwata koheda recommend karanna puluwan? nathnam online hari kamak na lankawata ship karana...
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,638
    1
    6,335
    113
    https://urban.lk/ හොදයි වගේ... මාත් fb ad එකකින් site එක මුලින්ම දැක්කේ.. බඩුනම් අරන් නැහැ හ්බැයි... ගත්ත කෙනෙක් ඇවිල්ල recommend කරයි.. බලමුකෝ...
     
    • Like
    Reactions: saman.kumara333

    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,689
    2,756
    113
    https://urban.lk/ හොදයි වගේ... මාත් fb ad එකකින් site එක මුලින්ම දැක්කේ.. බඩුනම් අරන් නැහැ හ්බැයි... ගත්ත කෙනෙක් ඇවිල්ල recommend කරයි.. බලමුකෝ...
    mama gaththa. unge badu hondai and authentic. service ekath patta.