FERENTINO Tyre reviews (Horana)

Brandy2020

Well-known member
  • May 15, 2018
    20,189
    25,336
    113
    හිතවතුනි,

    Ceat, GT, China brands ආදී tyres වලින් පාඩම් ඉගෙන ගත් පසුව දිග කාලයක් පාවිච්චි කලේ Dunlop, Bridgestone, Good year වගේ brands විතරයි.

    ආනයන සීමා නිසා දැන් ටයර් නෑ, මට ඕනේ සයිස් එක කොහෙවත්.

    Horana Frentino බඩු නම් බත්තරමුල්ලේ තැනක තිබ්බා..... පෙනුමට නම් Dunlop වගේ තමයි. Use කරපු අය ඉන්නවා නම් පොඩි විස්තර යක් දාන්න.

    Ceat වගේ ගල් ටයර් ද ( more vibration destroy Rack system, ball joints, lower arms..... etc)

    නැත්නම් China brands වගේ eraser එක වගේ ගෙවෙන එකක් ද.

    Pls make your review

    ස්තුතියි!
     

    ML1987

    Well-known member
  • Mar 31, 2018
    2,609
    1
    4,445
    113
    Matale
    Unge FB page 1k thibuna export walata ready kiyala. Comments kiyawala balanakota dakka lankawe dethun denek aragena use karanawa. Photo ekkama dala thibuna. Habai kohomada danne na, maasa 2,3 k padala balanna weyi ne..
     
    • Like
    Reactions: ambient

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,749
    6,193
    113
    🇨🇦🍁
    08C5DEC3-797A-45F1-AE8B-C917061C3431.jpeg
    BF3C4FA1-E3A9-4AAA-9764-3254CFE225B0.jpeg
    80C0CD8E-C82B-4BCC-8D38-30CD59941855.jpeg


    සමහර tyre shop වල තියනවා
    155/65 - 9200
    175/65 - 12600
    195/65 - 13600
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,813
    3,848
    113
    Delaware
    use karana porak kiwa ara ceat wage nam na kiyalaa habai tika kaalayak duwalaa balanda ona athin.
    mata nam bridgestone thamaa allaaa giye :(
     
    • Like
    Reactions: ambient

    viddz

    Active member
  • Jun 29, 2011
    251
    49
    28
    As I know one of ceats R&D manager (cant mention name here) moved to Rigid (Ferentino) as head of operation & also now Italian small scale tyre company is also under ferentino. So u need to to decide what u can expect as its too early have a tyre review. ;)
     
    • Like
    Reactions: ambient

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,323
    6,079
    113
    තාම නම් හොඳ නරක කියන්න කාලේ මදි,වැගන් ආර් ගෲප් එකෙනම් දාපු අය හොඳ කියලා තිබ්බා
     
    • Like
    Reactions: ambient and TCB Rox