Exclusive Interview with Scurvy ❤

Aluth Eka

Well-known member
  • Apr 12, 2016
    7,209
    10,446
    113
    ඔහු ගැන විශේෂ හැදින්වීමක් කළ යුතු නැත. ඔහු සමග කතා කිරීම කෙසේ වෙතත් ඒ සදහා
    ඔහුව සම්බන්ධ කර ගැනීමට මහත් වෙහෙසක් දරන්නට සිදු විය.

    01. Pathfinder : ඔබත් සමග සෘජු සංවාදයක් සදහා අවස්ථාව සලසා දෙන්න පුලූවන් ද?
    01. ස්කවියා : මොනාද ප# ඕනෙ..

    02. Pathfinder : මම අහන ප‍්‍රශ්නවලට උත්තර..
    02. ස්කවියා : Ok....

    03. Pathfinder : එළකිරියේ එදා මෙදා තුර සිටි ජනපි‍්‍රයම සාමාජිකයා ඔබ.. සතුටු ද?
    03. ස්කවියා : -

    දින කීපයක් ගත වුවත් පිළිතුරු නැත. නැවත මම ඔහුව ඇමතුවෙමි. ඔහුගේ පිළිතුර වූයේ..
    මම වීඩියෝ එකක් හදල ආන්ස්වර් කරන්නම්.

    තවත් දින කීපයක් ගත විණි. නැවත ඔහුට මතක් කළෙමි.ඔහුගේ පිළිතුර වූයේ
    Mata weda ponnayo. Don't have time to answer so many questions. Send 5 questions....

    01. Pathfinder : Scurvy කියන්නේ කවුද? ඔබම ඔබ හඳුන්වලා දෙන්නේ කොහොම ද?
    01. ස්කවියා : God
    ______________________________________________________________________________________________________________________

    02. Pathfinder : ඔබ ඕනෑවටත් වාඩා expose වෙලා ඔබේ හත්මුතු පරම්පරාවම කුජීත කරල දැම්ම නේද? ඔබ එහෙම කළේ ඔබෙන් පස්සේ වලතර පරම්පරාව වඳවෙලා යන නිසා ද?
    02. ස්කවියා : -
    ______________________________________________________________________________

    03. Pathfinder : ඔබ මන්න පිහි,රම්බෝ පිහි අරගෙන කරන්නේ රංගනයක් නේද? අඩුම තරමේ කෙසෙල් ගහකටවත් කොටල තියෙනව ද?
    03. ස්කවියා :
    -
    _______________________________________________________________________________________________________________________

    04. Pathfinder : මන්නෙන් කොටන්න අවස්ථාවක් ආවොත් එළකිරියේ සාමාජිකයින්ගෙන් අතරින් කාගේ ඔලූවට ද කොටන්න වඩාත් කැමති?
    04. ස්කවියා :
    තෝව

    _______________________________________________________________________________________________________________________

    05. Pathfinder : රැ වෙනකං නැගිටලා මොකද කරන්නේ. porn බලනවද? අසල්වාසින්ගේ ගෙවල්වලට එබිකම් කරනව ද?
    05. ස්කවියා :
    උඹේ අම්####

    _______________________________________________________________________________________________________________________

    06. Pathfinder : තට්ටයෙක් දැක්කම කොටන්න හිතෙනවලූ..මොකක්ද මේ?
    06. ස්කවියා :
    තට්ටයෙක් දැක්කම ඩග්ලස් අයියට කොටපු හැටි තමයි මතක් වෙන්නේ...

    _______________________________________________________________________________________________________________________

    07. Pathfinder : සති අන්ත පුවත්පතක මංගල තීරයකින් හරි වරදට සමාව දී හෝ කාන්තාවක් හොයාගෙන විවාහ වෙලා දරුවෙක් අරන් හදාගෙන නමට හරි පවුල් ජීවිතයක් ගත කරන්න හිතෙන්නේ නැද්ද?
    07. ස්කවියා :
    -

    _______________________________________________________________________________________________________________________

    08. Pathfinder : ඔබ බෙඞ් ෂීට්කොට්ට උර,යට ඇඳුම් අවුරුද්දට කී පාරක් හෝදනව ද?
    08. ස්කවියා :
    හිතෙන වෙලාවට හෝදනවා

    _______________________________________________________________________________________________________________________

    09. Pathfinder : ඇයි හැම වෙලාවකම සිංහලූන් අමතන්නේ..දෙමළුන්,මරක්කලූන් කියා අමතන්න බය ද?
    09. ස්කවියා : -

    _______________________________________________________________________________________________________________________

    09. Pathfinder : එළකිරියේ ඉන්න හොඳම පිස්සා කවුද?
    09. ස්කවියා : -

    _______________________________________________________________________________________________________________________

    10. Pathfinder : ඔබ දෙවියෙක් නම් අනෙක් අය ගැත්තන් වෙනවා..ගැත්තන්ට දෙන්න මොකක් හරි විශේෂ පණිවිඩයක් තියෙනව ද?
    09. ස්කවියා : -

    Credit goes to : Pathfinder_A2Z ( From Hard Talk Series):cool:

    Original Thread eka tikak awul wela ekai aith damme. Link - https://elakiri.com/threads/hard-talk-with-scurvy.1790220/page-4#post-21369359
     
    Last edited: