ජවිපෙ සරත් ෆොන්සේකා එකතුවෙන් කුසලානය යටතේ තරඟකරලා තිබුනු 2011වසරෙදී .සරත් ෆොන්සේකා මහතා සිරගතකොට ඔහුගේ මංත්රී ධූරය අහොසිවූ මොහොතේ මනාප ලැයිස්තුවෙ හිටපු ජවිපෙ ලක්ෂ්මන් නිපුනආරච්චි ඒ හිස්වුනු මංත්රීධූරයට මාස තුනක් යනකම් දිවුරුම් නොදී අහෝසි වෙන්න ඉඩ දුන්නා.
මංත්රීධූරයක් වෙනුවෙන් ඕනම පාවාදීමක් කරන්න සූදානම් ජඩ දේශපාලනයක් තියෙන රටක ජවිපෙ ලක්ෂ්මන් නිපුනආරච්චට නීතීයානූකූල හිමිකමක් තිබිලත් ඔහු එකී මංත්රීධූරය ලබානොගෙන එකහෙළාම ප්රතික්ෂේප කලා.
මංත්රීධූරය අහෝසි වුනු දාට පහුවදා උදෙන්ම පිම්මේ දුවගෙන ඇවිල්ලා හිස් වුනු මංත්රීධූරයට දිව්රුම් දීලා අජිත් මාන්නප්පෙරුම කියන ලැජ්ජා නැති මනුස්සයා රන්ජන්ගෙ මංත්රීධූරය වෙනුවෙන් කරපු සටන චැප්ටර් ක්ලෝස් කරලා මුලුමනින්ම අකුලලා දැම්මා.
අධිකරණය විසින් ඔහුට ලබාදුන් නඩු තීන්දුව පාවිච්චි කරලා රන්ජන්ගෙ මංත්රීධූරය අහොසි කරපු ආණ්ඩු පක්ෂය සිදුකල කැත වැඩේටත් වඩා තුච්ඡ විදියට තමා මෙතනදි රන්ජන්ගෙ පක්ෂයෙම එකට ඉන්න මිනිස්සු කටයුතු කරේ.
අඩුමගනෙ සජිත් ප්රේමදසටවත් උවමනාවක් හෝ දේශපාලන සදාචාරයක් තිබිලා නෑ මේ මංත්රී ධූරය තව අඩුම මාසයක්වත් හිස්ව තියලා හිරේ ඉන්න තමුන්ගෙ සගයා වෙනුවෙන් ආණ්ඩුවට තවදුරටත් අභියොගයක් කරලා මේ ධූරයට අජිත් මාන්නප්පෙරුමව නම් කරන්නවත්.