රංජාගේ මන්ත්‍රීධූරය

super077

Well-known member
  • Jun 10, 2008
    1,841
    2,470
    113
    Matara
    ජවිපෙ සරත් ෆොන්සේකා එකතුවෙන් කුසලානය යටතේ තරඟකරලා තිබුනු 2011වසරෙදී .සරත් ෆොන්සේකා මහතා සිරගතකොට ඔහුගේ මංත්‍රී ධූරය අහොසිවූ මොහොතේ මනාප ලැයිස්තුවෙ හිටපු ජවිපෙ ලක්ෂ්මන් නිපුනආරච්චි ඒ හිස්වුනු මංත්‍රීධූරයට මාස තුනක් යනකම් දිවුරුම් නොදී අහෝසි වෙන්න ඉඩ දුන්නා.
    මංත්‍රීධූරයක් වෙනුවෙන් ඕනම පාවාදීමක් කරන්න සූදානම් ජඩ දේශපාලනයක් තියෙන රටක ජවිපෙ ලක්ෂ්මන් නිපුනආරච්චට නීතීයානූකූල හිමිකමක් තිබිලත් ඔහු එකී මංත්‍රීධූරය ලබානොගෙන එකහෙළාම ප්‍රතික්ෂේප කලා.

    මංත්‍රීධූරය අහෝසි වුනු දාට පහුවදා උදෙන්ම පිම්මේ දුවගෙන ඇවිල්ලා හිස් වුනු මංත්‍රීධූරයට දිව්රුම් දීලා අජිත් මාන්නප්පෙරුම කියන ලැජ්ජා නැති මනුස්සයා රන්ජන්ගෙ මංත්‍රීධූරය වෙනුවෙන් කරපු සටන චැප්ටර් ක්ලෝස් කරලා මුලුමනින්ම අකුලලා දැම්මා.
    අධිකරණය විසින් ඔහුට ලබාදුන් නඩු තීන්දුව පාවිච්චි කරලා රන්ජන්ගෙ මංත්‍රීධූරය අහොසි කරපු ආණ්ඩු පක්ෂය සිදුකල කැත වැඩේටත් වඩා තුච්ඡ විදියට තමා මෙතනදි රන්ජන්ගෙ පක්ෂයෙම එකට ඉන්න මිනිස්සු කටයුතු කරේ.
    අඩුමගනෙ සජිත් ප්‍රේමදසටවත් උවමනාවක් හෝ දේශපාලන සදාචාරයක් තිබිලා නෑ මේ මංත්‍රී ධූරය තව අඩුම මාසයක්වත් හිස්ව තියලා හිරේ ඉන්න තමුන්ගෙ සගයා වෙනුවෙන් ආණ්ඩුවට තවදුරටත් අභියොගයක් කරලා මේ ධූරයට අජිත් මාන්නප්පෙරුමව නම් කරන්නවත්.
     
    DjAtrocity

    Well-known member
  • Jan 1, 2016
    2,509
    1,283
    113
    Null Island
    රන්ජා යූ එන්පී එකත් කෑවනේ සජියට ඕනේ යූ එන් පී කුණු ඔක්කොම රන්ජා පිටින් දාන්න...
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,476
    1
    32,180
    113
    - උඩරට -
    රන්ජා හිරේ ගියේ ආයෝජනයක් විදිහට..
    බලපන් ඕකා හිරේ ඉදන් එලියට ඇවිත් ජන්දේ ඉල්ලපුවාම අනුකම්පා සහගත ජන්ද වලින් උඩින්ම දිනනවා..
    ජනප්‍රියත්වය නොකඩවා අරන් යන්න දරපු වෑයමක් විදිහට මම නම් දකින්නේ..
    ඕකා හෙන ඇම්ඩා :lol:
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    ඇත්ත කතාව. පහුවදා සජිත් පාර්ලිමේන්තුවේ කතා කරේ දියවන්නාවට අපද්‍රව්‍ය එකතුවෙන එක ගැන. මොන්ටිසෝරි පොරක්.
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,184
    17,116
    113
    ඇත්ත කතාව. පහුවදා සජිත් පාර්ලිමේන්තුවේ කතා කරේ දියවන්නාවට අපද්‍රව්‍ය එකතුවෙන එක ගැන. මොන්ටිසෝරි පොරක්.
    මොකක්ද ඒකේ තියෙන මොන්ටිසෝරි කම?ලැට් වලවල් දියවන්නාවට හැරවීම බයියො අනුමත කරනවද?ඕකෙ ගිහින් නාන උනුත් ඉන්නවා..

    ජවිපෙ සරත් ෆොන්සේකා එකතුවෙන් කුසලානය යටතේ තරඟකරලා තිබුනු 2011වසරෙදී .සරත් ෆොන්සේකා මහතා සිරගතකොට ඔහුගේ මංත්‍රී ධූරය අහොසිවූ මොහොතේ මනාප ලැයිස්තුවෙ හිටපු ජවිපෙ ලක්ෂ්මන් නිපුනආරච්චි ඒ හිස්වුනු මංත්‍රීධූරයට මාස තුනක් යනකම් දිවුරුම් නොදී අහෝසි වෙන්න ඉඩ දුන්නා.
    මංත්‍රීධූරයක් වෙනුවෙන් ඕනම පාවාදීමක් කරන්න සූදානම් ජඩ දේශපාලනයක් තියෙන රටක ජවිපෙ ලක්ෂ්මන් නිපුනආරච්චට නීතීයානූකූල හිමිකමක් තිබිලත් ඔහු එකී මංත්‍රීධූරය ලබානොගෙන එකහෙළාම ප්‍රතික්ෂේප කලා.

    මංත්‍රීධූරය අහෝසි වුනු දාට පහුවදා උදෙන්ම පිම්මේ දුවගෙන ඇවිල්ලා හිස් වුනු මංත්‍රීධූරයට දිව්රුම් දීලා අජිත් මාන්නප්පෙරුම කියන ලැජ්ජා නැති මනුස්සයා රන්ජන්ගෙ මංත්‍රීධූරය වෙනුවෙන් කරපු සටන චැප්ටර් ක්ලෝස් කරලා මුලුමනින්ම අකුලලා දැම්මා.
    අධිකරණය විසින් ඔහුට ලබාදුන් නඩු තීන්දුව පාවිච්චි කරලා රන්ජන්ගෙ මංත්‍රීධූරය අහොසි කරපු ආණ්ඩු පක්ෂය සිදුකල කැත වැඩේටත් වඩා තුච්ඡ විදියට තමා මෙතනදි රන්ජන්ගෙ පක්ෂයෙම එකට ඉන්න මිනිස්සු කටයුතු කරේ.
    අඩුමගනෙ සජිත් ප්‍රේමදසටවත් උවමනාවක් හෝ දේශපාලන සදාචාරයක් තිබිලා නෑ මේ මංත්‍රී ධූරය තව අඩුම මාසයක්වත් හිස්ව තියලා හිරේ ඉන්න තමුන්ගෙ සගයා වෙනුවෙන් ආණ්ඩුවට තවදුරටත් අභියොගයක් කරලා මේ ධූරයට අජිත් මාන්නප්පෙරුමව නම් කරන්නවත්.

    ජෙප්පො මම දන්නෙ නෑ බයි හාමු නම් ඔය කියන ඒවට වඩා ලැජ්ජ නැති වැඩ කොරලා තියෙන්නෙ..උන්ව උඹලට පේන්නෙ නැත්තෙ උන්ගෙ තියෙන වංශක්කාරකමට වෙන්නත් පුළුවන්.පහත් තැනින් ගලා බසී ජලේ...:D

    ------ Post added on Apr 11, 2021 at 4:09 AM
     
    Last edited:
    • Like
    Reactions: hodakolla