"ගමකට තෙල්"

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,736
    12,761
    113

    Nilantha Liyanage


    169070978_10159461310110746_1393052155506842612_n.jpg


    පාදෙනිය මහත්මයා කියන්නේ ගම්වල සෙක්කු හයිකරන්න ඕනේ කියලා. ඔහුගේ විශය නොවුනත් ඔහු කියන්න උත්සාහකල පනිවුඩය අපි හරියට තේරුම් ගමු. සෙක්කුවක් ගමටම තෙල් දුන්නා ඉස්සර. ඒත් එම තාක්ශණය අදට නොගැලපුනත් එහි ඉංජිනේරු යාන්ත්‍රණය මගින් එකලස්වුනු බොහෝ කාර්‍යක්ශම යන්ත්‍ර අපි සතුයි.
    මේ මගේ දෙපාර්තමේන්තුවේ සවිකර තිබෙන virgin coconut oil expellor එක. මේකෙන් ගමකට තෙල් දෙන්න පුළුවන්. මේ යන්ත්‍රය ගෙනාවේ අලුත් ව්‍යවසායකයෙක් පුහුණු කරන්න.ඔබට පුලුවන් ඇවිත් මේ ගැන ඉගෙනගන්න. අද මේ තිබෙන අභියෝගය මම දුර තියා දැක්කා. ඒ නිසා "ගමකට තෙල්" කියන සංකල්පයට ව්‍යවසායකයෙක් හදන්න පෙර සිටම සූදානම් වූවා. දැන් එන්න අවශ්‍ය කෙනෙක්. අපි කියලා දෙන්නම්, යකඩ සෙක්කුව ගැන. ආහාර විද්‍යා අද්‍යයන අංශය, කෘෂිකර්ම පීඨය,රුහුණ විශ්ව විද්‍යාලය.
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,824
    113
    Kohoma unath lankawata ona polthel lankawema mehema hadanna puluwan nam hodai.

    Fb talks witarak wena ekai awla.
    දවසකට පොල් ගස් කීයක් කැපෙනවද? කුඹුරු කීයක් ගොඩ වෙනවද? මෙහෙම යද්දි පොල් ටිකත් කේරලෙන් ගේන්න වෙයි.
     
    • Like
    Reactions: imhotep

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,240
    36,289
    113
    කෑගල්ල
    මම හිතන්නේ මෙතන තියන ප්‍රශ්නේ හිඳින්න පොල් නැති එක කියලයි
    ඔවු බන් ගිය අවුරුද්ද වෙනකම්ම අපි පොල් වීක්කා. ගස් කැපුවෙත් නෑ. ගස්ටිකත් එහේම්මම තියනවා. ඒත් දැන් කන්න ගෙඩියක් හොයාගන්නෙත් අමාරුවෙන් 🤣🤣🤣.
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,115
    1
    100,832
    113
    34
    Kalutara
    අපිත් බටහිර රටවල වගේ පොල් කිරි රහිත කෑම කන්න පුරුදු වෙන්න ඕන.
     

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,992
    18,664
    113
    34
    Hell
    අපිත් බටහිර රටවල වගේ පොල් කිරි රහිත කෑම කන්න පුරුදු වෙන්න ඕන.

    ඇත්ත පොල් මිරිකලා පොල් කිරි කෑමට ගනිල්ලා. ඔය මැගී පොල් කිරි වගේ මගුලක් නැතිව.
    අනික exercise කරපන්. නැත්තන් දාඩිය දාන්න වැඩක් කරපන්.
    දවසකට වතුර 2.5L බීපන්.
    ලේසියෙන් ලෙඩක් නෑ
     

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    ප්‍රශ්නේ තියෙන්නේ අපිරිසිදු පොල්තෙල් (සහ වෙනත් කෑම ) මේ රටේ විකුනන්න දෙන එකේනේ. ඒකට උත්තරේ තොපි ගෙදර හදන් කාපියව් කියන එක නෙවෙයිනේ. පාදෙනිය මහත්තයත් ඒක හොදතම දන්නවා, මේ වගේ කතා කියන්නේ තක්කඩි කමට.
     
    • Like
    Reactions: imhotep

    magix

    Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    ඇත්ත පොල් මිරිකලා පොල් කිරි කෑමට ගනිල්ලා. ඔය මැගී පොල් කිරි වගේ මගුලක් නැතිව.
    අනික exercise කරපන්. නැත්තන් දාඩිය දාන්න වැඩක් කරපන්.
    දවසකට වතුර 2.5L බීපන්.
    ලේසියෙන් ලෙඩක් නෑ
    Mata polkiri Kannama Epa Kiwuwaa Doctore.Pol Thel walata wada ikmamanata polkiri walin clostrol blood walata ekathuwenava kiwuwa.
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,856
    8
    35,442
    113
    Oya wage machine ekakta Invest karana eka worth weida
    kiyak wage weida machine eka
    Check the Indian sites.... I don't think these are that expensive. I have seen medium sized ones which are water cooled in Thailand. (The crusher must be heating up with the squeezing action) Copra is manually fed.
     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,244
    26,695
    113
    Kandy
    ඔවු බන් ගිය අවුරුද්ද වෙනකම්ම අපි පොල් වීක්කා. ගස් කැපුවෙත් නෑ. ගස්ටිකත් එහේම්මම තියනවා. ඒත් දැන් කන්න ගෙඩියක් හොයාගන්නෙත් අමාරුවෙන් 🤣🤣🤣.
    මයින සාපය බන් ඔය ඒකයි ගහක ගෙඩියක් වත් නැත්තේ
     
    • Haha
    Reactions: kasun090354t

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,869
    113
    Fantasy
    සෙක්කු නම් හදාගන්ඩ බැරියෑයි ඕනි වෙලාවක. අනික පොඩි තෙල් හිදින තැන්වලත් දවසට තෙල් හිදෙන්නේ උපරිම දාරිතාවෙන් නෙවෙයිනේ. එවා ඕනේ වෙලවක වැඩි කරෑකී. පොල් පැල අද ඉන්දලා හෙට ගෙඩි කඩන්න බෑනේ