පුෂ්පිකා

RyanGate

Active member
  • Nov 22, 2014
    608
    208
    43
    171477219_153950186641840_6026259199596302155_n.jpg
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,734
    12,761
    113
    මහින්දගේ පුතෙක් වෙලා ඉපදුනානම් අපිටත් මෙහෙම ආතල් life එකක් ගෙවන්න තිබ්බ .
    සමහර උන් ඔහොම හිතද්දී සමහර උන් හිතන්නේ කොහොමද අපේ ස්වාමියා ගහන බඩු ගැහිල්ල කියලා
    උන් ඒ ගැන ආඩම්බර වෙනවා

    තමන්ගේ ගෑනිට ඇරලා ගියත් උන් ඒ ගැන ආඩම්බර වෙනවා
    සිංහලු ඉස්සරත් එහෙම තමා

    රජ්ජුරුවෝ වෙන්න ඕනි ම නෑ, වලව්වේ හාමු තමන්ගේ ගෑනිව අරන් ගියත් ගමේ උන් ට ආඩම්බරේ ට කයිවාරු ගහපු උන් තමා 🤭