නුවර shoot කරපු German Hip Hop වීඩියෝ එකක් 2011 😍

kasun_kbp

Well-known member
  • May 12, 2015
    18,293
    1
    59,373
    113
    Kaduwela
    ජර්මනියේ බෑන්ඩ් එකක් ඉන්දියන් මියුසික් එක්ක හදපු Hiphop සිංදුවකට වීඩියෝ එක හදල තියෙන්නේ නුවරදී.



    😁

    image.png
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,293
    1
    59,373
    113
    Kaduwela
    skole kale patta gahapu ekak :love2:
    ඔව් බං රිකමන්ඩ් වෙලා ඇවිල්ලා තිබ්බ යකෝ පොලිස් කාරයොයි ඇල්ලී පපඩමුයි දැක්කම තමයි ලංකාවේ කියලා දැක්කේ.

    උඹේ වයස කීයද මල්ලි?
    මේක වෝක්මන් එකෙන් අහලා තියෙනවා අර infrared වලින් ෆයිල් ෂෙයාර් කරපු කාලේ.
    අද තමයි වීඩියෝ එක දැක්කේ.

    ------ Post added on Apr 13, 2021 at 11:52 PM
     

    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,474
    6,332
    113
    ඔව් බං රිකමන්ඩ් වෙලා ඇවිල්ලා තිබ්බ යකෝ පොලිස් කාරයොයි ඇල්ලී පපඩමුයි දැක්කම තමයි ලංකාවේ කියලා දැක්කේ.
    මං ඕක මුලින්ම බලද්දි ලංකාතිලක විහාරය දැක්කම හික් ගෑවුනා අඩේ මෙහේ එකක්නේ කියල