ජර්මනියේ බෑන්ඩ් එකක් ඉන්දියන් මියුසික් එක්ක හදපු Hiphop සිංදුවකට වීඩියෝ එක හදල තියෙන්නේ නුවරදී.

ඔව් බං රිකමන්ඩ් වෙලා ඇවිල්ලා තිබ්බ යකෝ පොලිස් කාරයොයි ඇල්ලී පපඩමුයි දැක්කම තමයි ලංකාවේ කියලා දැක්කේ.skole kale patta gahapu ekak![]()
මේක වෝක්මන් එකෙන් අහලා තියෙනවා අර infrared වලින් ෆයිල් ෂෙයාර් කරපු කාලේ.උඹේ වයස කීයද මල්ලි?
මං ඕක මුලින්ම බලද්දි ලංකාතිලක විහාරය දැක්කම හික් ගෑවුනා අඩේ මෙහේ එකක්නේ කියලඔව් බං රිකමන්ඩ් වෙලා ඇවිල්ලා තිබ්බ යකෝ පොලිස් කාරයොයි ඇල්ලී පපඩමුයි දැක්කම තමයි ලංකාවේ කියලා දැක්කේ.
ජර්මනියේ බෑන්ඩ් එකක් ඉන්දියන් මියුසික් එක්ක හදපු Hiphop සිංදුවකට වීඩියෝ එක හදල තියෙන්නේ නුවරදී.
![]()
නෑ යකෝ මේකේ වීඩියෝ එක දැක්කේ ලගදිUmba 2000n Passe Ekekda.
ඔව් Upload කරලා තියෙන්නේ 2011 මචන්. ඕක කලින් අහලා තියෙනවා. වීඩියෝ එක ක්ලික් වුනේ ලගකදී.Oka 2003 karapu ekak...lol
Ekenma bokkaskole kale patta gahapu ekak![]()