Munge 4mbps stable enne na aul godai
airtel 4mbps eka dapu ekkenek kiwwa 4mbps stable enawa kyala
dapu anith aya innawa nam review dan yan balanna
Eka nam atha ban man gawa 1gbps ekakuth tyanwaමොබයිල් නෙට්වර්ක් එකක ස්ටේබල් ස්පීඩ් එකක් දෙන්න හරිම අමාරුයි බං. ඔයාල ඒ අතින් හරි වාසනාවන්තයි මෙහාට මොබිටෙල් ෆුල් සිග්ලන් තියෙනව 4G වුණත්. ඒත් ඉන්ටර්නෙට් යන්නෙ නෑ 512Kbps වලින් එහාට මොන පැකේජ් එක දැම්මත්. පාන්දර 2-3ට නම් යනව 50Mbps පැනල. තනිකරම ටවර් එකට එන බෑන්ඩ්විත් එකේ ප්‍රශ්නයක්. කිව්වට හදන්නෙත් නෑ. අපිට ඉතිං SLT Fiber පිහිට තමයි. ඒකෙ නම් කවදාවත් 100Mbps වලට අඩුවෙන් ඇවිල්ල නෑ. SLT Fiber වලට ඇඩික්ට් වුණ කෙනෙක් ඒකෙන් එලියට යන්නෙ නෑ ඒ තරම් ලයින් එක කොලිටියි.

ඒක තමයි කියන්නෙ තනිකරම මේක ඒරියා එකත් එක්ක ඩිපෙන්ඩ් වෙන දෙයක්. අපේ ගෙදර 1Mbps වලට එහා යන්නෙ හරි කලාතුරකින්. ටවුන් එකේ ඉන්න යාලුවෙක් ඉන්නව ඌට 40Mbps වලට අඩුවෙන්නෙ නැතිලු කවදාවත්.Apoo ban goo ne... 400 da enne IDM ekata ?
Mama nam paandara 2-5 danawa 3 hrs eka Mobitel.. kelinma IDM ekata 3.5 panala enawa.. gisi gisi gaalawa baanawa near 30GB.. tax ekka 66i. sathiyata eka parai..![]()


Habai unlimited eken dawasama netflix baluwa poddakwath buffer uneth na youtube 1080p wada kisi aulak naunlimited එක ගැනනන් දන්නේ නෑ එත් සාමාන්‍යයෙන් 15-30mbps අතර එනවා ඕන වෙලාවක
මමත් හිතන්නේ area එකේ ප්‍රශ්නයක් තමයි![]()
video stream karanakota kohomath connection eka honda welaawata full ma video eka load karaganna nisa slow wena welaawata affect ekak therenne naaHabai unlimited eken dawasama netflix baluwa poddakwath buffer uneth na youtube 1080p wada kisi aulak na
10gb use krala dawasata
ehma baladdi kisi aulakuth na data iwara wenawada kyala bala balaninna deyak na download kranna witharai wela yanne
naththan yt pack dannai ananmanam thawa oack keeyak dannada


මගෙත් ෆයිබර් එකක් තියෙන්නේ. ඒක පෙළක් වෙලාවට ඩවුන් යනවා. මොබිටෙල් තියෙන්නේ මොබයිල් නෙට්වර්ක් එක විදියට. ඒ වෙලේට සහයට. පෙළක් වෙලාවට රවුටරේ යට ඉදන් ෆෝන් එකේ වයිෆයි වලින් ෆයිල් එකක් අප් කරනවට වඩා මොබයිල් නෙට්වර්ක් එක යූස් කරන එක ස්ටේබල්.මොබයිල් නෙට්වර්ක් එකක ස්ටේබල් ස්පීඩ් එකක් දෙන්න හරිම අමාරුයි බං. ඔයාල ඒ අතින් හරි වාසනාවන්තයි මෙහාට මොබිටෙල් ෆුල් සිග්ලන් තියෙනව 4G වුණත්. ඒත් ඉන්ටර්නෙට් යන්නෙ නෑ 512Kbps වලින් එහාට මොන පැකේජ් එක දැම්මත්. පාන්දර 2-3ට නම් යනව 50Mbps පැනල. තනිකරම ටවර් එකට එන බෑන්ඩ්විත් එකේ ප්‍රශ්නයක්. කිව්වට හදන්නෙත් නෑ. අපිට ඉතිං SLT Fiber පිහිට තමයි. ඒකෙ නම් කවදාවත් 100Mbps වලට අඩුවෙන් ඇවිල්ල නෑ. SLT Fiber වලට ඇඩික්ට් වුණ කෙනෙක් ඒකෙන් එලියට යන්නෙ නෑ ඒ තරම් ලයින් එක කොලිටියි.
video stream karanakota kohomath connection eka honda welaawata full ma video eka load karaganna nisa slow wena welaawata affect ekak therenne naa
data quota eka paththen nnn godak use karana kenekta oka watinawa![]()
price ekata watinawada machanow machan man test karanna mobitel eka damme 4mbps 24h
ada dawasata me weddi 14gb use karala dannema nathuwa
anika ban 4mbps ekata netflix HD wada supiriyata
ekata watinawada machan
Dialog WFH package eka watinne nadda ?Watinawa neda machan
dawasata mage 14gb gya
samanyen 10gb oer day gane gathoth maseta 300gb ne
Eka aulk na eunata netflix ehma bane bn wfh ekeDialog WFH package eka watinne nadda ?
320GB = 4000
Eka thama bn airtel slt ehema naFull signal thibilath upload / download stable na..same hera