MOBITEL 4mbps Unlimited Review

sithija.h

Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    මොබයිල් නෙට්වර්ක් එකක ස්ටේබල් ස්පීඩ් එකක් දෙන්න හරිම අමාරුයි බං. ඔයාල ඒ අතින් හරි වාසනාවන්තයි මෙහාට මොබිටෙල් ෆුල් සිග්ලන් තියෙනව 4G වුණත්. ඒත් ඉන්ටර්නෙට් යන්නෙ නෑ 512Kbps වලින් එහාට මොන පැකේජ් එක දැම්මත්. පාන්දර 2-3ට නම් යනව 50Mbps පැනල. තනිකරම ටවර් එකට එන බෑන්ඩ්විත් එකේ ප්‍රශ්නයක්. කිව්වට හදන්නෙත් නෑ. අපිට ඉතිං SLT Fiber පිහිට තමයි. ඒකෙ නම් කවදාවත් 100Mbps වලට අඩුවෙන් ඇවිල්ල නෑ. SLT Fiber වලට ඇඩික්ට් වුණ කෙනෙක් ඒකෙන් එලියට යන්නෙ නෑ ඒ තරම් ලයින් එක කොලිටියි.
     
    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,453
    1,875

    Eka nam atha ban man gawa 1gbps ekakuth tyanwa

    Meka dala test krala balana one review anith untath danaganna
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    Apoo ban goo ne... 400 da enne IDM ekata ? :shocked:

    Mama nam paandara 2-5 danawa 3 hrs eka Mobitel.. kelinma IDM ekata 3.5 panala enawa.. gisi gisi gaalawa baanawa near 30GB.. tax ekka 66i. sathiyata eka parai.. :)
    ඒක තමයි කියන්නෙ තනිකරම මේක ඒරියා එකත් එක්ක ඩිපෙන්ඩ් වෙන දෙයක්. අපේ ගෙදර 1Mbps වලට එහා යන්නෙ හරි කලාතුරකින්. ටවුන් එකේ ඉන්න යාලුවෙක් ඉන්නව ඌට 40Mbps වලට අඩුවෙන්නෙ නැතිලු කවදාවත්.
     
    • Wow
    Reactions: BuLaTha

    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    unlimited එක ගැනනන් දන්නේ නෑ එත් සාමාන්‍යයෙන් 15-30mbps අතර එනවා ඕන වෙලාවක :)
    මමත් හිතන්නේ area එකේ ප්‍රශ්නයක් තමයි :yes:
     
    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,453
    1,875
    113
    unlimited එක ගැනනන් දන්නේ නෑ එත් සාමාන්‍යයෙන් 15-30mbps අතර එනවා ඕන වෙලාවක :)
    මමත් හිතන්නේ area එකේ ප්‍රශ්නයක් තමයි :yes:
    Habai unlimited eken dawasama netflix baluwa poddakwath buffer uneth na youtube 1080p wada kisi aulak na

    10gb use krala dawasata

    ehma baladdi kisi aulakuth na data iwara wenawada kyala bala balaninna deyak na download kranna witharai wela yanne

    naththan yt pack dannai ananmanam thawa oack keeyak dannada
     
    • Like
    Reactions: mmrizmy

    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    Habai unlimited eken dawasama netflix baluwa poddakwath buffer uneth na youtube 1080p wada kisi aulak na

    10gb use krala dawasata

    ehma baladdi kisi aulakuth na data iwara wenawada kyala bala balaninna deyak na download kranna witharai wela yanne

    naththan yt pack dannai ananmanam thawa oack keeyak dannada
    video stream karanakota kohomath connection eka honda welaawata full ma video eka load karaganna nisa slow wena welaawata affect ekak therenne naa ;)
    data quota eka paththen nnn godak use karana kenekta oka watinawa :yes:
     
    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,419
    113
    මොබයිල් නෙට්වර්ක් එකක ස්ටේබල් ස්පීඩ් එකක් දෙන්න හරිම අමාරුයි බං. ඔයාල ඒ අතින් හරි වාසනාවන්තයි මෙහාට මොබිටෙල් ෆුල් සිග්ලන් තියෙනව 4G වුණත්. ඒත් ඉන්ටර්නෙට් යන්නෙ නෑ 512Kbps වලින් එහාට මොන පැකේජ් එක දැම්මත්. පාන්දර 2-3ට නම් යනව 50Mbps පැනල. තනිකරම ටවර් එකට එන බෑන්ඩ්විත් එකේ ප්‍රශ්නයක්. කිව්වට හදන්නෙත් නෑ. අපිට ඉතිං SLT Fiber පිහිට තමයි. ඒකෙ නම් කවදාවත් 100Mbps වලට අඩුවෙන් ඇවිල්ල නෑ. SLT Fiber වලට ඇඩික්ට් වුණ කෙනෙක් ඒකෙන් එලියට යන්නෙ නෑ ඒ තරම් ලයින් එක කොලිටියි.
    මගෙත් ෆයිබර් එකක් තියෙන්නේ. ඒක පෙළක් වෙලාවට ඩවුන් යනවා. මොබිටෙල් තියෙන්නේ මොබයිල් නෙට්වර්ක් එක විදියට. ඒ වෙලේට සහයට. පෙළක් වෙලාවට රවුටරේ යට ඉදන් ෆෝන් එකේ වයිෆයි වලින් ෆයිල් එකක් අප් කරනවට වඩා මොබයිල් නෙට්වර්ක් එක යූස් කරන එක ස්ටේබල්.
     
    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,453
    1,875
    113
    video stream karanakota kohomath connection eka honda welaawata full ma video eka load karaganna nisa slow wena welaawata affect ekak therenne naa ;)
    data quota eka paththen nnn godak use karana kenekta oka watinawa :yes:

    ow machan man test karanna mobitel eka damme 4mbps 24h

    ada dawasata me weddi 14gb use karala dannema nathuwa

    anika ban 4mbps ekata netflix HD wada supiriyata