USD 1= Rs.193

dmsupun

Well-known member
  • May 13, 2007
    12,393
    10,994
    113
    Kandy
    Okun apahu owa adu karannet na. Kapapu salary aye dennet na.
    නිකන් හිතපන් ලංකාවෙ ආර්තිකේ තත්වෙ, ඩොලර් බිලියන් බාගයක් ණයට ගත්තම රුපියල වංගුවක් දාල උඩ යන්න ගන්නව. ලෝකෙත් එක්ක ගත්තම එච්චරකට පොඩී මේ රටේ ආර්තිකේ.
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    නිකන් හිතපන් ලංකාවෙ ආර්තිකේ තත්වෙ, ඩොලර් බිලියන් බාගයක් ණයට ගත්තම රුපියල වංගුවක් දාල උඩ යන්න ගන්නව. ලෝකෙත් එක්ක ගත්තම එච්චරකට පොඩී මේ රටේ ආර්තිකේ.
    ඒක තමයි සිරාවටම මාත් කල්පනා කරේ. හරියට හිතන ගේමක් ගහන්න පුලුවන් එකෙක් හිටියොත් ඇති ඩොලර් එක රුපියල් 90ට විතර ගේන්න.
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    8,953
    8,187
    113
    Chilaw
    ඒක තමයි සිරාවටම මාත් කල්පනා කරේ. හරියට හිතන ගේමක් ගහන්න පුලුවන් එකෙක් හිටියොත් ඇති ඩොලර් එක රුපියල් 90ට විතර ගේන්න.

    BTC ලොකුවට හන්ගන් ඉන්න උන් නැතිද දන්නේ නෑ, :rolleyes: නාමල් බේබිලා එහෙම ඒ කාලේ ඕව ගත්තේ නැද්ද දන්නේ නෑ.
     
    • Like
    Reactions: sithija.h

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ලොල් බoකොලොත් වෙනකන් කට ඇරන් බලන් උන්න ගුපියො පව් අප්ප :lol: :lol: :lol: :lol: :lol:
     
    පුරවැසියා

    Well-known member
  • Mar 4, 2012
    2,031
    4,633
    113
    ලොල් බoකොලොත් වෙනකන් කට ඇරන් බලන් උන්න ගුපියො පව් අප්ප :lol: :lol: :lol: :lol: :lol:
    බංකොලොත් වෙන්නෙ නැද්ද ඉතින්? බලපන් තව මාසෙකින් විතර ආයෙත් ඩොලර් එක 200 වෙනවා
    ඊට පස්සෙ ubata ආයෙත් බටර් ටිකක් ගාලා නැවෙන්න වෙනවා චීනේ පයි පාරක් කන්න
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,363
    113
    චී ලංකාව
    :no::no::no:

    193.01 LKR
    usd.jpg
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,363
    113
    චී ලංකාව

    topkollek

    Well-known member
  • May 22, 2014
    42,890
    1
    56,909
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඒක තමයි සිරාවටම මාත් කල්පනා කරේ. හරියට හිතන ගේමක් ගහන්න පුලුවන් එකෙක් හිටියොත් ඇති ඩොලර් එක රුපියල් 90ට විතර ගේන්න.
    අච්චු ගහපු සල්ලි ආයෙ එකතු කරන්න වෙනව. බැංකුවල ඩිපොසිට් කරල තියෙන සල්ලි 50% රජයට ගන්න ඕනෙ. ණය 50% අඩුකරන්න ඕනෙ. ඊට පස්සෙ මිනිස්සුන්ගෙ පඩි 50% අඩු කරන්න ඕනෙ. එතකොට බඩුමිල, දඩ, ... ඔක්කොම අඩු කරන්න ඕනෙ. එතකොට ඩොලර් එක 90ට බස්සන්න පුලුවන්.

    එහෙම නැත්නම් අර පිටරට වහල්සේවයේ එවුන් එවන සොච්චමට කෙලල ඩොලර් රේට් එක කෘතිමව 90ට ගෙනත් ආනයන නවත්තල හිට්ලර්ගෙ අල්ලපු ගෙදර ගෑනිගෙ පුතාවගෙ හැසිරෙන්න ඕනෙ.