pahugiya dawas deka thunee rupiyala baratama depreciate una nisaa badu ganan giyaa kiyala hithan hitapu un dan hthanne heta anidda weddi badu mila adu weyi kiyalada....
Okun apahu owa adu karannet na. Kapapu salary aye dennet na.pahugiya dawas deka thunee rupiyala baratama depreciate una nisaa badu ganan giyaa kiyala hithan hitapu un dan hthanne heta anidda weddi badu mila adu weyi kiyalada....
නිකන් හිතපන් ලංකාවෙ ආර්තිකේ තත්වෙ, ඩොලර් බිලියන් බාගයක් ණයට ගත්තම රුපියල වංගුවක් දාල උඩ යන්න ගන්නව. ලෝකෙත් එක්ක ගත්තම එච්චරකට පොඩී මේ රටේ ආර්තිකේ.Okun apahu owa adu karannet na. Kapapu salary aye dennet na.
ඒක තමයි සිරාවටම මාත් කල්පනා කරේ. හරියට හිතන ගේමක් ගහන්න පුලුවන් එකෙක් හිටියොත් ඇති ඩොලර් එක රුපියල් 90ට විතර ගේන්න.නිකන් හිතපන් ලංකාවෙ ආර්තිකේ තත්වෙ, ඩොලර් බිලියන් බාගයක් ණයට ගත්තම රුපියල වංගුවක් දාල උඩ යන්න ගන්නව. ලෝකෙත් එක්ක ගත්තම එච්චරකට පොඩී මේ රටේ ආර්තිකේ.
ඒක තමයි සිරාවටම මාත් කල්පනා කරේ. හරියට හිතන ගේමක් ගහන්න පුලුවන් එකෙක් හිටියොත් ඇති ඩොලර් එක රුපියල් 90ට විතර ගේන්න.
නාමල් බේබිලා එහෙම ඒ කාලේ ඕව ගත්තේ නැද්ද දන්නේ නෑ.බංකොලොත් වෙන්නෙ නැද්ද ඉතින්? බලපන් තව මාසෙකින් විතර ආයෙත් ඩොලර් එක 200 වෙනවාලොල් බoකොලොත් වෙනකන් කට ඇරන් බලන් උන්න ගුපියො පව් අප්ප![]()
![]()
![]()
![]()
![]()
hmmmm but central bank website is showing the same rate
අච්චු ගහපු සල්ලි ආයෙ එකතු කරන්න වෙනව. බැංකුවල ඩිපොසිට් කරල තියෙන සල්ලි 50% රජයට ගන්න ඕනෙ. ණය 50% අඩුකරන්න ඕනෙ. ඊට පස්සෙ මිනිස්සුන්ගෙ පඩි 50% අඩු කරන්න ඕනෙ. එතකොට බඩුමිල, දඩ, ... ඔක්කොම අඩු කරන්න ඕනෙ. එතකොට ඩොලර් එක 90ට බස්සන්න පුලුවන්.ඒක තමයි සිරාවටම මාත් කල්පනා කරේ. හරියට හිතන ගේමක් ගහන්න පුලුවන් එකෙක් හිටියොත් ඇති ඩොලර් එක රුපියල් 90ට විතර ගේන්න.