google Sheet උදව්වක්

psenarath

Well-known member
  • Dec 31, 2007
    1,277
    377
    83
    මචන්ලා google sheet වැඩ දන්න කෙනෙක් පොඩි උදව්වක් දෙනවද? name list එකයි date එකයි තියෙන data වලින් අද ඉඳලා දවස් දෙකක් ඉදිරියෙන් තියෙන dates blink/highlight වෙන්න වගේ script එකක් හදාගන්න පුළුවන් ද? දන්න කෙනෙක් help එකක් දෙන්න,,
     
    psenarath

    Well-known member
  • Dec 31, 2007
    1,277
    377
    83
    මම airline ticketing කරන්නේ, ඉතින් ගොඩක් එවුන්ට මතක් කර කර කියන්න ඕනා,,මල වදයක්..මේ වගේ දෙයක් තිබුනොත් ටක් ගාලා highlight වෙන එකාට call කරලා කියන්න පුළුවන් යන්න ලෑස්ති වෙයන් කියලා,,
     
    • Like
    Reactions: hodakolla

    jackpolkichcha

    Well-known member
  • Jun 26, 2015
    2,316
    2,916
    113
    මම airline ticketing කරන්නේ, ඉතින් ගොඩක් එවුන්ට මතක් කර කර කියන්න ඕනා,,මල වදයක්..මේ වගේ දෙයක් තිබුනොත් ටක් ගාලා highlight වෙන එකාට call කරලා කියන්න පුළුවන් යන්න ලෑස්ති වෙයන් කියලා,,
    Conditional formatting use karapn..

    Ada date + 5 days wage dala cell colour eka orange wenna hadapn..
     
    lalindutj

    Well-known member
  • Sep 12, 2010
    3,266
    1,165
    113
    Mfn6gFY.png