නුගේගොඩ ගියා

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,249
    1
    13,140
    113
    Gotham City

    කාලෙකට පස්සෙ හයිලෙවල් එක දිගෙ
    ගියා බස් එකෙ නුගෙගොඩ පැත්තෙ .
    පාසල් සමෙ දුටු පරිසරය වෙනස් වි ඇති බව දැක
    මගෙ සිත පුදුමයෙන් විමතියෙන් දීවාය මඟ දෙපස .
    අපේ කාලෙ හොඳා දැන් නොහොඳා යැයි නොසිත
    වින්දෙමි ඇති වි ඇති වෙනස මගෙ සිත
    ලංවිය නුගෙගොඩ බැස්සෙමි නොලිමිට් ලඟ
    දිව ගියා මතකය පාසල් සමෙ ඒ ලෙවල් කල වෙත
    කොහුවල සක්‍යා ටියුෂන් ඇරී තනිවත් කල්ලිවත් ඇවිදපු සැටි
    සිතින් පෙම්බඳි යුවතියන් ගැන කතා බස් වෙවි මිතුරන් සමඟ ඇවිදපු සැටි
    මතකයට නැඟුනෙ එකවරම කඳුලකින් තෙත් කරවමින් මගෙ නෙත .




     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    b5db422bb4d91eb1b1f10f50fa7a204f.jpeg
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,249
    1
    13,140
    113
    Gotham City
    Dan nugegoda piliwelai
    නුගෙගොඩ විතරක් නෙමෙ බන්
    විජෙරාම ,නාවින්න ,මහරගම එහෙමත් දැන් එන්න එන්න පිළිවෙලයි ,
    අපි දැක්කාට වඩා සැහෙන්න වෙනස් සහ සැහෙන්න දියුණුයි .
    එකම අවුල ඉතිං ගස් කපලා නිසා රස්නෙ තමා ඉවසන්න අමාරු .
     

    shadow134

    Well-known member
  • Jul 21, 2020
    3,154
    10,327
    113
    මටත් කොහුවල ඉදන් නුගේගොඩට ඈවිදන් යද්දි අමුතු පාළුවක් දැනෙනවා බන්.. ඉස්සර දේවල් මතක් වෙලා..
    මේ ඉර හද යට හමුවී
    ආදරයෙන්
    කතා කරපු අය
    සෙනේ වඩපු අය ළඟ පාතකවත් නෑ..
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,249
    1
    13,140
    113
    Gotham City
    මටත් කොහුවල ඉදන් නුගේගොඩට ඈවිදන් යද්දි අමුතු පාළුවක් දැනෙනවා බන්.. ඉස්සර දේවල් මතක් වෙලා..
    මේ ඉර හද යට හමුවී
    ආදරයෙන්
    කතා කරපු අය
    සෙනේ වඩපු අය ළඟ පාතකවත් නෑ..

    ඔව් බන් .ඉස්සර නිතරම ගිය නිසා අගෙ තෙරුණෙ නැහැ .
    මම නම් නුගෙගොඩ ගියෙ ටියුෂන් වලට විතරමයි .
    ඉතිං ඉඳලා හිටලා යද්දි ටියුෂන් කාලෙ මතකය ඇවිස්සෙනවා. වාවන්නෙ නැහැ බන් .
    දන්න උන් නැතුව නම් තෙරුමක් නැහැ ඉතිං .

    magenam hodama mathakaya nugegoda handiye thiyana nolimit eke bomb blast ekak una, eken mama nulen berune, mama e dawaswala kohuwalin behela pain yanawa 7 kanuwa lagata, kohomahari eda wena wedak set una pera pinakata.
    ඔය බොම්බෙ පිපිරුවෙ 2007 දි වගෙ.
    බදාදා දවසක් .
    මන් එතකොට ඉස්කොලෙ 10 වසරෙ.
    මට මතක ඇයි දන්නවාද ?
    මන් ලූවර් එකෙ ක්ලාස් ගියෙ ඒ කාලෙ
    ගණිතය විද්‍යාව බදාදා දවසෙ.
    ගණන් ඉවර වෙලා ආරියසිංහ සර් ගෙ විද්‍යාව ක්ලාස් එක කට් කරා මන් එදා .
    කරුමයක් ද මන්දා ඒක .
    මොකද මමත් බස් එකට නඟින්න .කෑම කන්න ඔනි උනහම ඔය නොලිමිට් එක ගාවින් යන අවස්ථා තිබුණා.
    එදා කලාස් කට් කරලා ගෙදර ගියා .
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,249
    1
    13,140
    113
    Gotham City
    Melo rahak na oiii... Issara api uniform cigarettes gahapu place dan na... Wala bahapu pot naaa... Dan nam melo rahak naaa....
    ඔව් දැන් සැහෙන්න වෙනස් බන් .
    නුගෙගොඩ හන්දියෙ අපෙ කාලෙ දැක්ක අර ගුවන් පාලම ,ඩෙවොන් එක, නොලිමිට් එක වගෙ කිහිපයක් තමා ඉතුරු වෙලා තියෙන්නෙ .
    එව්වත් පෙනුම වෙනස් තිබ්බාට වඩා .
    පාරවල් ලොකු කරලා සැහෙන්න වෙනස් වෙලා .