UNLIMITED Internet Package Dagatha SET eka waren me paththata
Dan dagena tikak dawas ne
Kattiya kiyamu balanna Danata pena hoda naraka
Dan dagena tikak dawas ne
Kattiya kiyamu balanna Danata pena hoda naraka

Man witharak newe gdak un sn eke inneuajanath ta kauru hari unlimited package ekak aran dylla. me dws tikema thread wala post dada maara ducac windinne hodama unlimited plan eka hoyaganna.![]()
උඹල මුන්ගෙ ගොබ්බ පැකේජ් වලට අහුවෙන්න ඒපා
1/2/4 කියන්නෙ හදිස්සියකට file 1වත් අප්ලෝඩ් කරගන්න පුළුවන්ද
මුන් මේ කරේ තනිකරම කාලකන්නි ලැජ්ජ නැති වැඩක්
දැනට තියන ටවර් වලට තියන bandwidth එකවත්මේ කාලකන්නි trc එකේ පරයො බලනවද
උන් කිසි දෙයක් හොයල බලන්නෙ නෑ

මල්ලි ඔයා කියන්නේ $15 ට 100Mbps දෙන්න කියලද ?ADSL Should Be - 2Mbps = 399
4Mbps = 699
8 Mbps = 1299
Fiber - 20Mbps=1599 100GB data Cap after 2Mbps
50Mbps=1999 150GB data Cap after 4Mbps
100Mbps=2599 200GB data Cap after 8Mbps|
නිකමට හිතපන් දැන් තියන විදිහට data කැප් එක වැටුනම game එකක් ඩවුන්ලෝඩ් කරන්නෙ කොහොමද කියල steam
150GB විතර එනව දැන් ගේම් එකක්
1080P වලින් අයින් වෙලා යන කාලෙක
මුන්ගෙ අමම්ලට පාවිච්චි කරන්නද යකෝ 2021 වෙලා 1Mbps විකුණන්නේ
අයියට කීයටද ඔ්නෙමල්ලි ඔයා කියන්නේ $15 ට 100Mbps දෙන්න කියලද ?
ඔයා තාම ඉස්කෝලේ යනවද කැම්පස් යනවද ?
monawa balannada Methana wela thiyenne TRC eke Eun Home Broadband Mobile Broadband patalagena inneDialog ekath awama balamu
Ekane bn sn eka ada trcsl eun kiyanne pending luDialog eken tama kisi saddyak nane
Kattiyagen Apu Feedback walata unuth aul wela innawa atteDialog eken tama kisi saddyak nane
Trcsl eun kyanwa complain godailu. Un thama e gana aye consider kranwaluKattiyagen Apu Feedback walata unuth aul wela innawa atte
Ane api gana hithana TRCTrcsl eun kyanwa complain godailu. Un thama e gana aye consider kranwalu
ane manda