paint karala wadak na ban tile karapan. lissanne nathi surface eka rough tile tiyei.බාත් රූම් එක plaint කරලා දන්නා කියල බැලුවේ මට paint ගැන කිසිම අවබෝදයක් නැ ගෙදර වගේ හැමදේම කතාකරන්නේ කිරියේ නිසා අහන්නේ පොඩ්ඩක් අත්දැකීම් තියෙන ය කියන්නකෝ බලන්න විස්තර ටිකක්...
ටයිල් කරන්න බැ අම්මයි තාත්තයි වයස නිසා ලිස්සන්න පුළුවන් මේ වෙලාවේ ලොකු වියදමක් යොදවන්නත් අමාරුයි.
Kalin Siminthi dala norma widihata hadala thiyena ekakKalin paint karapu ekakda ? Aluthen Paint karanna yana ekakda?