Bathroom and toilat Paint

Lazy_Boy

Active member
  • Feb 18, 2014
    287
    39
    28
    බාත් රූම් එක plaint කරලා දන්නා කියල බැලුවේ මට paint ගැන කිසිම අවබෝදයක් නැ ගෙදර වගේ හැමදේම කතාකරන්නේ කිරියේ නිසා අහන්නේ පොඩ්ඩක් අත්දැකීම් තියෙන ය කියන්නකෝ බලන්න විස්තර ටිකක්...

    ටයිල් කරන්න බැ අම්මයි තාත්තයි වයස නිසා ලිස්සන්න පුළුවන් මේ වෙලාවේ ලොකු වියදමක් යොදවන්නත් අමාරුයි.
     
    • Like
    Reactions: porns

    dinukaperera

    Well-known member
  • Dec 21, 2006
    1,630
    517
    113
    පෙන්ට් කරනවාට වඩා Rough Surface ටයිල් එකක් දාන එක හොදයි කියලා මට හිතෙනවා. මොකද පොලව පෙන්ට් කෙරුවම වතුර වැටිලා තියනකොට ලිස්සන්න පුලුවන්. ඒ වගෙම ටයිල් පිරිසිදු කරන්නත් ලේසි. පේනට් ගැවම වතුර එක්ක පෙන්ට් එකෙ පොතු ගැලවි ගැලවි යන්න බලනවා.
     
    YESno

    Well-known member
  • Oct 21, 2020
    3,568
    7,411
    113
    ෆ්ලෝ පේන්ට් තමයි තියෙන්නෙ. සෙරෙප්පු වල වැලි වලට පේන්ට් එක යනව.
     
    • Like
    Reactions: hodakolla

    MAD_MAX

    Well-known member
  • Mar 21, 2016
    683
    609
    93
    බාත් රූම් එක plaint කරලා දන්නා කියල බැලුවේ මට paint ගැන කිසිම අවබෝදයක් නැ ගෙදර වගේ හැමදේම කතාකරන්නේ කිරියේ නිසා අහන්නේ පොඩ්ඩක් අත්දැකීම් තියෙන ය කියන්නකෝ බලන්න විස්තර ටිකක්...

    ටයිල් කරන්න බැ අම්මයි තාත්තයි වයස නිසා ලිස්සන්න පුළුවන් මේ වෙලාවේ ලොකු වියදමක් යොදවන්නත් අමාරුයි.
    paint karala wadak na ban tile karapan. lissanne nathi surface eka rough tile tiyei.