නගරාධිපති කරන්න ඕන කෙනෙක්ව ජනාධිපති කරලා, ඒ පව අද රටම ගෙවනවා

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,675
    113
    RATAK WASHAYEN LAJJAI OI.

    පෝට් සිටි ව්‍යාපෘතිය හරහා එක රටක නීති දෙකක් බිහිවී ඇති බව යුක්තිය උදෙසා කාන්තාවෝ සංවිධානයේ නිරෝෂා අතුකෝරළ මහත්මිය පවසනවා.

    ඒ අද (20) පැවති මාධ්‍යය හමුවක් අමතමින්

    පෝට් සිටියට අයත් අක්කර 1115ක භූමි ප්‍රදේශය මෙරට කිසිඳු පළාත් සභාවකට හෝ පළාත් පාලන ආයතනයකට අයත් නොවන බවත්, එය පාලනය සිදු කරනු ලබන්නේ කොමිෂන් සභාවක් හරහා බැවින් එහි පාලනයට කිසිඳු ජනතා නියෝජනයක් සම්බන්ධ නොවන බවත් ඇය පෙන්වා දෙනවා.

    එමෙන්ම, පාර්ලිමේන්තුවට වග කියන බදු පනත් 14කින් මෙම ප්‍රදේශය නිදහස් කර ඇති බවත් ඕනෑම මූල්‍යය තීරණයක් අදාල කොමිෂන් සභාවට ගැනීමට බලය පවරා ඇති බවත් ඇය පවසනවා.

    එම ප්‍රදේශය තුල භාවිතා වන්නේ රුපියල් නොව විදේශ මුදල් බවත් කොමිසමේ සාමාජිකයන් ලෙස විදේශිකයන්ද පත් කිරීමට ඉඩ ලබා දී ඇති බවත් ඇය ප්‍රකාශ කර සිටිනවා.

    “රාජපක්ෂලගෙ පෞද්ගලික බූදලයක් නෙවෙයි මේ රට කෑලි කඩලා විකුණන්න. මේක තිස් අවුරුදු යුද්ධෙට වඩා භයානකයි. සහරාන්ගෙ බෝම්බෙට වඩා භයානකයි. ජීවිත පූජ කරලා රැක ගත්තු රටේ අක්කර ගානක චීන ඊළමක් හදන්න යනවා. මේ රටේ සදාචාරයට, සංස්කෘතියට පටහැනිවයි මේක හදන්නේ. ගණිකා වෘත්තිය, සූදු පොළවල් දාලා සල්ලි හොයන්න හදන්නේ. ජනාධිපති දන්නේ නගරාලංකරණය කරන්න. නගරාධිපති කෙනෙක් කරන්න ඕන කෙනෙක් ජනාධිපති කරලා අද ඒ පව රටම ගෙවනවා” යැයි ඇය පවසයි.
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,675
    113
    anura wickramasihata, sajith mohomad ta benala hitha hadaganna baiyo eka denna enawa.

    api balamu හිත රිදෙන රික්රුට් සියුමැලි LTTE පොන්නයා @nicjosh83 demallu polin dala jathaka una awajathakaya @2osama monada kiyanne kiyala
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,810
    4,453
    113
    anura wickramasihata, sajith mohomad ta benala hitha hadaganna baiyo eka denna enawa.

    api balamu හිත රිදෙන රික්රුට් සියුමැලි LTTE පොන්නයා @nicjosh83 demallu polin dala jathaka una awajathakaya @2osama monada kiyanne kiyala
    kawruth kiyanna deyak neha ponna hukanno.ada me rata mehema thiyenne gotabaya mahttya nisa kiyla ratama dannawa
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,675
    113
    kawruth kiyanna deyak neha ponna hukanno.ada me rata mehema thiyenne gotabaya mahttya nisa kiyla ratama dannawa

    ithin lollo ratama dannawa nam ai minissu, hamuduruwaru, anduwema minissu mechcara dos kiyanne???
    USD eka control karaganna berinam agamathi kenek, janapathi kenek, parliament eka ona ne kiyapu ponna wimalta kiyapanko serama akulan yanna kiyala.
     
    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    කලින් පාර අපිට ග්‍රාම සේවක කෙනෙක් ජනාධිපති කරවන්න පුලුවන් වුණා. මේ පාර නගරාධිපති වගේ කෙනෙක් ජනාධිපති කරවන්න පුලුවන් වුණා. ඊළඟ පාර පළාත් සාභාවට හරියන කෙනෙක්ව ජනාධිපති කරවමු! එතකොට 2035 විතර ජනාධිපති වගේ කෙනෙක් ජනාධිපති කරවන්න අපිට පුලුවන්

    tenor.gif
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,460
    4,464
    113
    රට හදන්න උපදෙස් දෙන උන් හැම තැනම.. ආර්ථික විද්‍යා ඔස්තාර්ලා අඩියක් අඩියක් ගානේ උපදෙස් දෙන්නෝ වැඩියි වැඩකරන උන් අඩුයි අපේ රටේ
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,063
    86,263
    113
    ආශ්චර්යමත් රටක
    “රාජපක්ෂලගෙ පෞද්ගලික බූදලයක් නෙවෙයි මේ රට කෑලි කඩලා විකුණන්න. මේක තිස් අවුරුදු යුද්ධෙට වඩා භයානකයි. සහරාන්ගෙ බෝම්බෙට වඩා භයානකයි. ජීවිත පූජ කරලා රැක ගත්තු රටේ අක්කර ගානක චීන ඊළමක් හදන්න යනවා. මේ රටේ සදාචාරයට, සංස්කෘතියට පටහැනිවයි මේක හදන්නේ. ගණිකා වෘත්තිය, සූදු පොළවල් දාලා සල්ලි හොයන්න හදන්නේ. ජනාධිපති දන්නේ නගරාලංකරණය කරන්න. නගරාධිපති කෙනෙක් කරන්න ඕන කෙනෙක් ජනාධිපති කරලා අද ඒ පව රටම ගෙවනවා” යැයි ඇය පවසයි.

    Highlight karapu eka waradak widiyata mama dakinne na port city eka athule. Owain puluwan taram ganak ganna ona. Lankawe unta loku tax ekak gahanna ona oka athule loku ganan wiyadam karanawa nam.
     
    • Haha
    Reactions: geeko and SLK_sri

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,337
    1
    4,023
    113
    It is shameful for President to speak filth to his own party MP and that MP to reply in the same manner.
    So, how can younger generation be disciplined. (one country one law- speaking filth
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本
    ඵතකොට චීනෙට නොදී පාරේ රෙන හිඟන ඉන්දියාවට දුන්‍නට කමක් නැද්ද ඕයි?චීනය තමා දැන් ලෝකයේ බලවත්ම රට..ඒ වගේ රටක මුදල් ඒකකයකින් අපේ රටේ ගණුදෙනු කරනවා කියන්නෙ ඒක මොන තරම් අාඩම්බරයක්ද..රුපියල කියන මුදල් ඒකකය බල්ලොවත් ගණන් ගන්නෙ නෑ.ළිදේ ඉන්න JVP ළිං ගෙම්බො දන්න පක.
     
    • Haha
    • Like
    Reactions: fdk and weer 11

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    එම් සී සී අත්සන් කරල ලංකාවේ ඉඩම්වල තීරණ බලය ඇමරිකාවට දීල, නැගෙනහිර පර්යන්තයඉන්දියාවට දීල, ඇමති පට්ටම් බහුතරයක් මුස්ලිම් උන්ට දීල, පැකනිල් දීල කොව්ඩ් තුරන් කරල මේක සුරපුරයක් කරන්න තිබ්බ අවස්ථාව නැතිවුන එක ගැන අම්මණ්ඩි ටිකක් සෝකෙන් වගේ මට පේන්නේ......
     
    • Like
    Reactions: weer 11

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    එම් සී සී අත්සන් කරල ලංකාවේ ඉඩම්වල තීරණ බලය ඇමරිකාවට දීල, නැගෙනහිර පර්යන්තයඉන්දියාවට දීල, ඇමති පට්ටම් බහුතරයක් මුස්ලිම් උන්ට දීල, පැකනිල් දීල කොව්ඩ් තුරන් කරල මේක සුරපුරයක් කරන්න තිබ්බ අවස්ථාව නැතිවුන එක ගැන අම්මණ්ඩි ටිකක් සෝකෙන් වගේ මට පේන්නේ......
    ඉඩමක් සින්නක්කරවම Shangri La එකට දීලා, බටහිර පර්යන්තය ඉල්ලුවටත් වඩා ඉන්දියාවට දීලා, අධිකරණ ඇමතිකම මුස්ලිම් එකෙක්ට දීලා, ධම්මික පැණි පොවන්න හදලා මේක සුරපුරයක් කරපු හැටි දැක්ක බයියෙක්ගේ හිත රිදිලා වගේ මට පේන්නේ 🤦‍♂️
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ඉඩමක් සින්නක්කරවම Shangri La එකට දීලා, බටහිර පර්යන්තය ඉල්ලුවටත් වඩා ඉන්දියාවට දීලා, අධිකරණ ඇමතිකම මුස්ලිම් එකෙක්ට දීලා, ධම්මික පැණි පොවන්න හදලා මේක සුරපුරයක් කරපු හැටි දැක්ක බයියෙක්ගේ හිත රිදිලා වගේ මට පේන්නේ 🤦‍♂️
    ඉඩමක් සින්නක්කර ෂැන්ග්‍රිලා එකට දීම මම කොහෙත්ම අනුමත කරන්නේ නැ බන්...... ඒත් ඒ වගේ ද රටේ බහුතරයක් ඉඩම්වල තීරක බලය විදේශිකයන්ට දෙන එක?........... අධිකරණ ඇමතිකම සබ්‍රිට දිමත් මම අකමැති දෙයක්........ ඒත් සබ්‍රිෙග් ලෝ පොයින්ට් නැති වෙන්න අද ගෝඨා ඔතන නෑ..... ඒත් කොහොමද මුස්ලිම් අන්තවාදී සෙට් එකක්ම පාර්ලිමේන්තු හිටියනම්........ එකෙක් ඉදල මෙහෙමනම් 15-18 ක් ඇමති මණ්ඩගේ හිටියනම්?..........
     
    • Dislike
    Reactions: TechnWeb