SLT කෑරියො

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    උබලගෙත් ඩේටා වලට ඇරියද?
    මීටරේ ඩේලි යූසෙජ් එක වෙනම එකතුකර පල්ලා.
    මගෙ යාලුවෙක්ටත් මට වෙච්ච දේම වෙලා, උගෙ 12gb ඩේ ටයිම් රෑ එලි වෙද්දි නැතිවෙලා. යූස් කරන්නෙත් නැතිව.
    https://elakiri.com/threads/slt-පුක්මන්තලා.1983757/

    මේ කැරියො අන්ලිමිටඩ් ප්‍රමොට් කරන්න ඕන හන්දා අනිත් පැකේජ් වලට අරිනවා වගේ
     
    mashh

    Well-known member
  • Mar 16, 2009
    404
    278
    63
    දවස් 4ක් තිස්සෙ කම්ප්ලේන් කරනවා අද වෙනකන් එක පම්කෙක් රිප්ලයි කරේ නෑ, කාලකන්නි මුන්.
    මාත් හිතුවෙ මට විතරයි කියලා, දැන් තමා තේරෙන්නෙ, සක්කිලි ඇයි මගාරින්නෙ කියලා.

    මන් හෙට රීජනල් ඔෆිස් එකටම ගිහින් අමතන්ඩ ඉන්නෙ, මුන් පුදුම කාලකන්නි සක්කිලි හොරු බන්,
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    දවස් 4ක් තිස්සෙ කම්ප්ලේන් කරනවා අද වෙනකන් එක පම්කෙක් රිප්ලයි කරේ නෑ, කාලකන්නි මුන්.
    මාත් හිතුවෙ මට විතරයි කියලා, දැන් තමා තේරෙන්නෙ, සක්කිලි ඇයි මගාරින්නෙ කියලා.

    මන් හෙට රීජනල් ඔෆිස් එකටම ගිහින් අමතන්ඩ ඉන්නෙ, මුන් පුදුම කාලකන්නි සක්කිලි හොරු බන්,
    සක්කිලි මුන්
     
    • Like
    Reactions: Ragna_SL

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,730
    13,290
    113
    දවස් 4ක් තිස්සෙ කම්ප්ලේන් කරනවා අද වෙනකන් එක පම්කෙක් රිප්ලයි කරේ නෑ, කාලකන්නි මුන්.
    මාත් හිතුවෙ මට විතරයි කියලා, දැන් තමා තේරෙන්නෙ, සක්කිලි ඇයි මගාරින්නෙ කියලා.

    මන් හෙට රීජනල් ඔෆිස් එකටම ගිහින් අමතන්ඩ ඉන්නෙ, මුන් පුදුම කාලකන්නි සක්කිලි හොරු බන්,
    Saddeta benahan ofz eketama ahenna. mun nathnam padamak igena gan ne
     
    • Like
    Reactions: Ragna_SL and NRTG

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    වෙන එකෙක් බාන්න ඇති.
    තාම හදල නෑ උන්ගෙ සිස්ටම්.
    ඉස්සර අර unlimited එන්න අරන් සිංහලු ටෙරා බයිට් ගණන් බෑවෙ අනුන්ගෙ account වල තියන data තමයි.
    මගෙත් ගිය april වල මුළු package එකම 0 උනා.
     
    • Haha
    Reactions: EnIgma001

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    Saddeta benahan ofz eketama ahenna. mun nathnam padamak igena gan ne
    එහෙම වැඩක් වෙන්නෙ නෑ බං
    නන්දසේන මේවා හරියට නියාමනය කරයි කියලා හිතුවෙ. ඒ සොන්නයාට ගානක්වත් නෑ
     
    • Like
    Reactions: stasia

    thenukanc

    Well-known member
  • Oct 13, 2019
    254
    433
    63
    Gampaha
    දවස් 4ක් තිස්සෙ කම්ප්ලේන් කරනවා අද වෙනකන් එක පම්කෙක් රිප්ලයි කරේ නෑ, කාලකන්නි මුන්.
    මාත් හිතුවෙ මට විතරයි කියලා, දැන් තමා තේරෙන්නෙ, සක්කිලි ඇයි මගාරින්නෙ කියලා.

    මන් හෙට රීජනල් ඔෆිස් එකටම ගිහින් අමතන්ඩ ඉන්නෙ, මුන් පුදුම කාලකන්නි සක්කිලි හොරු බන්,
    රීජනල් ඔෆිස් ගියා කියල වැඩක් වෙන් නෑ බන්. ඕනනම් කියයි අපි හෙඩ් ඔෆිස් එකට කියල කම්ප්ලේන් එකක් දාල බලන්නම් කියල. උබට ඇත්තටම ඕක ෂුවර් නම්, උඩට අරන් යන්න ඕනේ නම් පාරිබෝගික සේවා එකට පැමිණිලි කරපන්. ඕව ගැන හොයල බලන ටුවිටර් එකවුන්ට් එකකුත් තියෙනවා. උන්ට සාක්ෂි එක්ක ටුවිට් එකක් දැම්ම නම් උන් ඕක දිගට අරන් යනවා. SLT එකට ගිහින් බනිනවා කියන්නේ බිරි අලින්ට විනා වයනවා වගේ වැඩක්
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    වෙන එකෙක් බාන්න ඇති.
    තාම හදල නෑ උන්ගෙ සිස්ටම්.
    ඉස්සර අර unlimited එන්න අරන් සිංහලු ටෙරා බයිට් ගණන් බෑවෙ අනුන්ගෙ account වල තියන data තමයි.
    මගෙත් ගිය april වල මුළු package එකම 0 උනා.
    මොකද කරේ ඉතිං
    කස්ටම කෙයා එකෙන් ෆිකිස් කරාද
    ඒ පොන්නයො දැනගන්න එපායි අපි ගෙවන ගානට සර්විස් එක දෙන්න
    Customer support ekata kiyala wadak na un anthimai
    උන් පොන්නයො
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    මොකද කරේ ඉතිං
    කස්ටම කෙයා එකෙන් ෆිකිස් කරාද
    ඒ පොන්නයො දැනගන්න එපායි අපි ගෙවන ගානට සර්විස් එක දෙන්න

    උන් පොන්නයො

    cc වේ* මට wifi off කරන හැටි උගන්නන්න ආව. උන්ට බැනල ඉතින් මොනා කරන්නද. තේරුමක් නෑ නෙ.
    අනික unlimited එන ටිකේ අපිත් බෑව හොදට slt එකට කෙලවන්න හිතාගෙන. ඒත් පස්සෙ post වැටෙන්න ගත්ත ඔහොම 0 වෙන සීන්. පස්සෙ තමයි සීන් එක තේරුනේ. පස්සෙ ඔහොම කේස් එකක් කියල ලීක් කරල එළකිරි එකේ දැම්ම මෙහෙමයි කරන්නෙ කියල. පස්සෙ මොකෙක් ඩ එකෙක් fb එකේ දාල තිබ්බ ඒක බරට share වෙලා දවස් තුන හතරකින් හැදුව issue එක. ඒත් තාම හරියට හරි ගිහින් නෑ. සමරහර උන්ගෙ account වලින් අඩු වෙනව. slt වේ*ගෙ පුතාල වග කියන්න ඕන. slt ඒකාධිකාරිය කඩන්න එකක් නෑ නෙ. මොකෝ වෙන connection දාගෙන මේ ping ගන්නද.
     
    • Like
    Reactions: vito and Mohowk

    mashh

    Well-known member
  • Mar 16, 2009
    404
    278
    63
    රීජනල් ඔෆිස් ගියා කියල වැඩක් වෙන් නෑ බන්. ඕනනම් කියයි අපි හෙඩ් ඔෆිස් එකට කියල කම්ප්ලේන් එකක් දාල බලන්නම් කියල. උබට ඇත්තටම ඕක ෂුවර් නම්, උඩට අරන් යන්න ඕනේ නම් පාරිබෝගික සේවා එකට පැමිණිලි කරපන්. ඕව ගැන හොයල බලන ටුවිටර් එකවුන්ට් එකකුත් තියෙනවා. උන්ට සාක්ෂි එක්ක ටුවිට් එකක් දැම්ම නම් උන් ඕක දිගට අරන් යනවා. SLT එකට ගිහින් බනිනවා කියන්නේ බිරි අලින්ට විනා වයනවා වගේ වැඩක්
    වෙන වැඩ නත්ද බන් කරන්ඩ අපිට, පුදුම අප්පිරියාවක් දැනෙන්නෙ බන්, ටෙලිකොම් අතෑරලා ඩයලොග් යන්නද උන් ඊට වඩා හොරු, මේ රටේ ඉන්නෙම අහින්සක මිනිස්සුන්ව හූරගෙන කාලා ගොඩ යන්ඩ දගල සක්කිලි කාලකන්නි.
    උන්ටත් හරියනවනෙ ඉතින්
    හැම පැත්තෙන්ම අපිටමයි කෙලින්නෙ, ඩේටා වලින් කෙලිනවා, වාහන වල ගනන් වැඩි කරලා කෙලින්වා, කන්ඩ ගියාම වස කවලා කෙලිනවා. අඩුම ගානෙ ගෙවන ගානට හරි සර්විස් එකක් දෙන්නෙ නැතිව, මුන් කොලිටි ඩ්‍රොප් කරලා මුන්ට කෙලින්නෙ කොහොමද කියලා බලන් ඉන්නෙ, සාප වෙන්ඩ ඕනි මෙ වගේ සක්කිලි බල්ලන්ට
     
    mashh

    Well-known member
  • Mar 16, 2009
    404
    278
    63
    ඔන්න මගේ ඩේටා යුසේජ් එක,
    එකතු කරාම එන්නෙ 17.5GB (අද පාවිච්චි කරපු ඩේටාටික නැතිව )

    Screenshot_7.png

    Screenshot_8.png
    Screenshot_9.png
    Screenshot_10.png

    හැබැයි ටෝටල් එක පෙන්නනවා 24.5GB . අද දැනට 1GB යූස් කරලා නම් මුන් එතනම 6GB වැඩිපුර කපාගෙන, ඒ කියන්නෙ අද දවසට මම 7GB use කරලා තියෙන්ඩ ඕනේ ඕකේ තියන වැලියු එක මැච් කරන්ඩ. ඒත් මගේ ඇවරේජ් 1.5GB තමා. මම වෙනම YouTube පැකේජ් එක ඇක්ටිව් කරගෙන ඉන්නෙ. ඒ හින්දා දවසට 6GB යනවා කියන්නෙ විහිලුවක්අ නික මේ ගැප් එක දැන් දවස් 5ක් 6ක්ම තිබ්බා, ඊට කලින් යුසේ කරපු ගානයි පෙන්නපු නම්බර්ස් මැච් වුනා. දවස් 4කට විතර කලින් තමා මේ සෙල්ලම පටන් ගත්තෙ.

    මුන් කතා කලාම කිසිම ගානක් නැතිව ඉන්න හින්දා ටිකක් හිතුනා ගේමක් ද කියලා. දැන් තමා හරියටම දැන ගත්තේ මේක ස්කෑම් එකක් කියලා.

    මෙතන හොරකමේ ප්‍රතිශතය 6/36 = 17%
    ඔය ඩේටා එක්ස්ට්‍රා විදියට ප'චස් කරනවනම් රුපියල් 85*6 = 510 ක්.
    ටෝටල් බිල එකට එකතු වුනාම 25% ක මිල වැඩිවීමක්
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,978
    165,896
    113
    එකමත් එක රටක
    හතුරා ගැනයි මිතුරා ගැනයි එකම මෛත්‍රී හැගීම තියෙන්න ඕන.
    ඒ විදියට සියලු සත්වයෝ ගැන මෛත්‍රී වැඩුවම සුවපත්වෙන්නෙ තමන්

    - SLT පණිවිඩයක් :lol:
     
    • Like
    • Angry
    Reactions: Mohowk and stasia

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    cc වේ* මට wifi off කරන හැටි උගන්නන්න ආව. උන්ට බැනල ඉතින් මොනා කරන්නද. තේරුමක් නෑ නෙ.
    අනික unlimited එන ටිකේ අපිත් බෑව හොදට slt එකට කෙලවන්න හිතාගෙන. ඒත් පස්සෙ post වැටෙන්න ගත්ත ඔහොම 0 වෙන සීන්. පස්සෙ තමයි සීන් එක තේරුනේ. පස්සෙ ඔහොම කේස් එකක් කියල ලීක් කරල එළකිරි එකේ දැම්ම මෙහෙමයි කරන්නෙ කියල. පස්සෙ මොකෙක් ඩ එකෙක් fb එකේ දාල තිබ්බ ඒක බරට share වෙලා දවස් තුන හතරකින් හැදුව issue එක. ඒත් තාම හරියට හරි ගිහින් නෑ. සමරහර උන්ගෙ account වලින් අඩු වෙනව. slt වේ*ගෙ පුතාල වග කියන්න ඕන. slt ඒකාධිකාරිය කඩන්න එකක් නෑ නෙ. මොකෝ වෙන connection දාගෙන මේ ping ගන්නද.

    වෙන වැඩ නත්ද බන් කරන්ඩ අපිට, පුදුම අප්පිරියාවක් දැනෙන්නෙ බන්, ටෙලිකොම් අතෑරලා ඩයලොග් යන්නද උන් ඊට වඩා හොරු, මේ රටේ ඉන්නෙම අහින්සක මිනිස්සුන්ව හූරගෙන කාලා ගොඩ යන්ඩ දගල සක්කිලි කාලකන්නි.
    උන්ටත් හරියනවනෙ ඉතින්
    හැම පැත්තෙන්ම අපිටමයි කෙලින්නෙ, ඩේටා වලින් කෙලිනවා, වාහන වල ගනන් වැඩි කරලා කෙලින්වා, කන්ඩ ගියාම වස කවලා කෙලිනවා. අඩුම ගානෙ ගෙවන ගානට හරි සර්විස් එකක් දෙන්නෙ නැතිව, මුන් කොලිටි ඩ්‍රොප් කරලා මුන්ට කෙලින්නෙ කොහොමද කියලා බලන් ඉන්නෙ, සාප වෙන්ඩ ඕනි මෙ වගේ සක්කිලි බල්ලන්ට
    අන්ලිමිටඩ් නම් මාස තුන හතරකට සැරයක් සෙට්වෙනවා කොහොමත්.
    වෙන එකෙක් අන්ලිමිටඩ් යද්දි අපෙ ඩේටා නැතිවෙන එකෙයි සම්බන්ධයක් නෑ බං.
    ඔන්න මගේ ඩේටා යුසේජ් එක,
    එකතු කරාම එන්නෙ 17.5GB (අද පාවිච්චි කරපු ඩේටාටික නැතිව )

    View attachment 121179

    View attachment 121180View attachment 121181View attachment 121182

    හැබැයි ටෝටල් එක පෙන්නනවා 24.5GB . අද දැනට 1GB යූස් කරලා නම් මුන් එතනම 6GB වැඩිපුර කපාගෙන, ඒ කියන්නෙ අද දවසට මම 7GB use කරලා තියෙන්ඩ ඕනේ ඕකේ තියන වැලියු එක මැච් කරන්ඩ. ඒත් මගේ ඇවරේජ් 1.5GB තමා. මම වෙනම YouTube පැකේජ් එක ඇක්ටිව් කරගෙන ඉන්නෙ. ඒ හින්දා දවසට 6GB යනවා කියන්නෙ විහිලුවක්අ නික මේ ගැප් එක දැන් දවස් 5ක් 6ක්ම තිබ්බා, ඊට කලින් යුසේ කරපු ගානයි පෙන්නපු නම්බර්ස් මැච් වුනා. දවස් 4කට විතර කලින් තමා මේ සෙල්ලම පටන් ගත්තෙ.

    මුන් කතා කලාම කිසිම ගානක් නැතිව ඉන්න හින්දා ටිකක් හිතුනා ගේමක් ද කියලා. දැන් තමා හරියටම දැන ගත්තේ මේක ස්කෑම් එකක් කියලා.

    මෙතන හොරකමේ ප්‍රතිශතය 6/36 = 17%
    ඔය ඩේටා එක්ස්ට්‍රා විදියට ප'චස් කරනවනම් රුපියල් 85*6 = 510 ක්.
    ටෝටල් බිල එකට එකතු වුනාම 25% ක මිල වැඩිවීමක්
    සිකුරාදා ඉදන් ඔහොමයි
    - SLT පණිවිඩයක් :lol:
    තෝ මේකෙ ඇඩ්මින් කෙනෙක් නේද?
    රු1200 මාසෙට ගෙවලත් ඒ ඩේටා ටික නැති වෙද්දි කෝම කරබගෙන ඉන්නද බං. එක්ට්‍රා 1ජීබී රු100
    මට තව 10ජීබී ගන්නවෙයි වැඩටික ඉවරකරගන්න
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,978
    165,896
    113
    එකමත් එක රටක
    තෝ මේකෙ ඇඩ්මින් කෙනෙක් නේද? Naa bn :dull:
    රු1200 මාසෙට ගෙවලත් ඒ ඩේටා ටික නැති වෙද්දි කෝම කරබගෙන ඉන්නද බං. එක්ට්‍රා 1ජීබී රු100
    මට තව 10ජීබී ගන්නවෙයි වැඩටික ඉවරකරගන්න
    ඔය youtube වගේ දේවල් වලට අර dialog wfh එක use කරපං බන්. මම ඒකයි netflix unlimited එකකුයි මේ මාසේ පාවිච්චි කරපු නිසා මගේ slt data ඉතුරුයි. :baffled: . නැත්නම් වෙනදට මම extra ගන්නවා.

    TEWrtcPm.jpg
     
    ITGuy25

    Well-known member
  • Oct 19, 2020
    1,660
    3,977
    113
    හොර යක්කු, මමත් youtube weekly (155/=) දාගෙන හිටියා. අවුරුද්දට ගෙදර නැති හන්දා unsbscribe කලා. ඩේටා 80% ක් වගේ තිබ්බා. unsbscribe කලා විතරයි තිබ්බ ඩේටා ටික ගියා. ලොකේ ඕනම subscription (Apple, spotify) ගෙවපු ගාන ඉවර වෙනකන් subscription එක පාවිච්චි කරන්න දෙනවනේ. අඩු ගානේ unsbscribe කරන්න කලින් මැසෙජ් එකක් වත් පෙන්නන ඕනේ. ලංකාවේ ලොකු පොඩි කියලා නැ හොර වැඩ/ ජාවරම් තමයි තියෙන්නේ. උන් දන්නවා මිනිස්සුන්ට ඕවා ගැන හිතනවට වඩා ප්‍රශ්න තියෙනවා කියලා.
     
    • Like
    Reactions: mashh

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ඔය youtube වගේ දේවල් වලට අර dialog wfh එක use කරපං බන්. මම ඒකයි netflix unlimited එකකුයි මේ මාසේ පාවිච්චි කරපු නිසා මගේ slt data ඉතුරුයි. :baffled: . නැත්නම් වෙනදට මම extra ගන්නවා.

    TEWrtcPm.jpg
    මන් ය්‍යූටියුබ් බලන්නෑ
    ටියුටොරියල් නයිට් එකෙන් ඩවුන්ලොඩ් කරන්නෙ. 18ඩේ
    රෑ නිදාගද්දි 15.3GB use කරලා තිබුණෙ,
    පහුවදා උදේ ඉන්ටනෙට් යන්න බෑ . බලද්දි 0,
    2.7gb වලට වෙච්ච දේ කියපන්කො මට

    ඕකුන් බල්ලො